වීරයා ගෙදර ඇවිත්. මේක නම් මම බැලුව නාට්‍ය වලින් පට්ටම එකක්. රොශාන් රවීන්ද්‍ර කියන්නෙ කොයිතරම් දක්ශ නලුවෙක්ද කියන එක මේ නාට්‍යයෙන් පෙන්නුව. ඒවගේම චාන්දනී සෙනවිරත්න, නෙතලි නානයක්කාර සහ ජයනි සේනානායක. චාන්දනී සෙනවිරත්නල, නෙතලිල කොච්චර දක්ශ නිලියොද දැන් ඉන්න හාල් කෑලිත් එක්ක. රොශාන් සහ චාන්දනීගෙ රගපෑමේ කෙමෙස්ට්‍රි එක මේ නාට්‍යයේ රහ තවත් වැඩි කලා. ඉමෝශන්ස් සුපිරි. සුපිරියක්ම තමයි ආනන්ද අබේනායකයන්ගෙ.
