කූඹි කරදරයක්

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    මචංලා අපේ ගෙදර රතු කූඹි (හින්නො කියලත් කියනව) බෝවෙලා, මගේ පොඩිඑකා තාම පොඩි වයස මාසයක්, ඒ නිසා chemicals පාවිච්චි කරන්නත් බෑ,

    ඇඳේ කකුල්වල ග්‍රීස් ගෑව, ඔයිල් ගෑව, හරියන්නෙ නෑ බංස්... ඒත් කූඹි එනව. මෙට්ටෙ ඇතුලට ගිහින් විනාසයි.

    කූඹි එන්න හේතුවක් දන්නත් නෑ...

    පොඩි එකාව පරිස්සම් කරගන්නත් ඕන...

    ලොකු උදව්වක් මේක, දන්න අය ඉන්නව නම් කියන්න කරන්න ඕන මොකක්ද කියල,

     

    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    උන් එන්නේ බිම වැටිලා තියන කෑම වලට නේද
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    podi ayage chu walata kubi enawa thama.ade kakul 4 laga malathiyan kudu chuttak danna.wena karanna deyak na.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රතු කූඹි කිව්වෙ නයි කූඹිද ඇඹලයොද ? :eek: එන එන පාරට එන උන් ටික අතුගාල දාපං :yes: එකෙක් ගිහිං කිව්වාම අනික් උන් එන්නෙ :yes:
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    podi ayage chu walata kubi enawa thama.ade kakul 4 laga malathiyan kudu chuttak danna.wena karanna deyak na.


    පොඩි එකා නිසා chemical ingredients තියන එවා පාවිච්චි කරන්න බැ බං
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    උන් එන්නේ බිම වැටිලා තියන කෑම වලට නේද

    කෑම ජාති මොනවත් නැ බං, කොච්චර පිරිසිදු කලාද, එත් එනව ...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මචං ඇද බිත්තියේ ගෑවෙන්නේ නැති වෙන්න තියපං. ඊලගට හිස් ලීටරේ විතර ice creme container 4 ක් අරං ඇද කකුල්වල තියලා වතුර පුරවපං. මදුරුවෝ බෝ වෙනවට ඒ ice creme container වලට ලුණු කැට ටික ටික දාපං.
    2-Litre-Short-Skirt_LG.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඇදේ කකුල් වලට ඇලුමිනියම් කෝප්ප වගේ දෙයක් තියල වතුර පුරවන්න. ඇද බිත්ති වලට හේත්තු කරන්න එපා. මැලතියන් හරි වසයි. දමන්න එපා
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    රතු කූඹි කිව්වෙ නයි කූඹිද ඇඹලයොද ? :eek: එන එන පාරට එන උන් ටික අතුගාල දාපං :yes: එකෙක් ගිහිං කිව්වාම අනික් උන් එන්නෙ :yes:

    එන එන එකාව ඉස්සුවනම් හරිනේ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මචං ඇද බිත්තියේ ගෑවෙන්නේ නැති වෙන්න තියපං. ඊලගට හිස් ලීටරේ විතර ice creme container 4 ක් අරං ඇද කකුල්වල තියලා වතුර පුරවපං. මදුරුවෝ බෝ වෙනවට ඒ ice creme container වලට ලුණු කැට ටික ටික දාපං.
    :yes::yes: adawal, mesa & mesa redi, bedsheet biththi wala nogawena tharamata ath karapan.

    Ara kenek kiwwa wage okata chalk ekak thiyenawa, ape gedarath thiyenawa koombi karapoththo yana than wala adinawa, eka udina giyoth un marenawa. Eka gawa kiyala husgannakota yanne naa, podi ekkenage age gawenne nathi wenna andanam iwarai, alluwoth thama wisa ehema nathuwa eke gawa kiyala hulagen wisak enne naa spray kala wage.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,502
    113
    ගග අද්දර
    රතු කුබි කියන්නේ මොක්කුද බන්?
    නයි කුබි නම් එන්නේ සීනි දාපන් උන් වැඩිපුර ඉන්න තැන් වලට,
    සීනි කන් නැහැ ඕකුන්, සීනි කන්න කළු කුබි එනවා, එතකොට නයි කුබි ගිය දිහාවක් හොයන්න නැහැ,
    විහිලුවට නෙමෙයි කියන්නේ, මෙහෙ කරන්නේ එහෙම. සීනි ටික ඉවර උනාම කළු කුබි යනවා, උන්ගෙන් වදයක් වෙන් නැහැ.

    උබට ෂුවර් නැත්නම් මන් කිව්ව එක, පොඩි එකාගෙන් ඈත තැනක මේක කරලා ටෙස්ට් කරලා බලපන් හරියන් නැද්ද කියල.
     
    • Like
    Reactions: WhiteWalker