මචංලා අපේ ගෙදර රතු කූඹි (හින්නො කියලත් කියනව) බෝවෙලා, මගේ පොඩිඑකා තාම පොඩි වයස මාසයක්, ඒ නිසා chemicals පාවිච්චි කරන්නත් බෑ,
ඇඳේ කකුල්වල ග්‍රීස් ගෑව, ඔයිල් ගෑව, හරියන්නෙ නෑ බංස්... ඒත් කූඹි එනව. මෙට්ටෙ ඇතුලට ගිහින් විනාසයි.
කූඹි එන්න හේතුවක් දන්නත් නෑ...
පොඩි එකාව පරිස්සම් කරගන්නත් ඕන...
ලොකු උදව්වක් මේක, දන්න අය ඉන්නව නම් කියන්න කරන්න ඕන මොකක්ද කියල,

එන එන පාරට එන උන් ටික අතුගාල දාපං
එකෙක් ගිහිං කිව්වාම අනික් උන් එන්නෙ