කූඹි කරදරයක්

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    223
    63
    රතු කුබි කියන්නේ මොක්කුද බන්?
    නයි කුබි නම් එන්නේ සීනි දාපන් උන් වැඩිපුර ඉන්න තැන් වලට,
    සීනි කන් නැහැ ඕකුන්, සීනි කන්න කළු කුබි එනවා, එතකොට නයි කුබි ගිය දිහාවක් හොයන්න නැහැ,
    විහිලුවට නෙමෙයි කියන්නේ, මෙහෙ කරන්නේ එහෙම. සීනි ටික ඉවර උනාම කළු කුබි යනවා, උන්ගෙන් වදයක් වෙන් නැහැ.

    උබට ෂුවර් නැත්නම් මන් කිව්ව එක, පොඩි එකාගෙන් ඈත තැනක මේක කරලා ටෙස්ට් කරලා බලපන් හරියන් නැද්ද කියල.

    අඩෝ නයි කූබියි , කලු කූබියි ගේමද බන් ? උබ මාර Experiment එකක් කරල නේ :confused::lol:
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,128
    6,849
    113
    ගග අද්දර
    අඩෝ නයි කූබියි , කලු කූබියි ගේමද බන් ? උබ මාර Experiment එකක් කරල නේ :confused::lol:

    හහහා... කරලා බලපන්කො,
    තව කරලා බලපන් කඩියෝයි දිමියි එකට දාල, කවුද දිනන්නේ කියල,
    තව උබ කඩින්ට රා පොවනවා කියල අර තණකොළ ගස් වල පැණි පොවලා නැද්ද? එතකොට උන් වෙරි වෙලා වගේ ඇවිදිනවා.
    :rofl::rofl::rofl::rofl:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මල කරුමයක් ඔය කූබි නම්.. මොනිටරේ අස්සෙත් ගහන් දන් හරියට මැද්දේ එකෙක් මැරිලා :angry::angry: හිට්ලයින් චෝක් එකෙන් ඇදපන් යන පාරේ :P