කෘතිම උපත් පාලන ක්‍රම ( උපත් පාලනය II )

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    images

    :oo::baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: luckyluke111

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මචන් ලකියා. මට හිතට ආපු ප්‍රශ්නයක් මේක. (මෝඩ ප්‍රශ්නයක්ද මන්දා. දන්නෙ නැති නිසා අහන්නෙ.)

    දැන් මචන් උපත් පාලන පෙති වල තියෙන්නෙ Tablet 28 නෙ. ඒත් Menstrual Cycle එක even නැති කෙනෙක් ( නිකන් 35, 37, 33, 25 වගේ උනා කියමුකො) කොහොමද බං ඕක බොන්නෙ. ඔය පෙති වල Last 7 days වලට තියෙන්නෙ Vitamin, Iron tablets නේද? එහෙම කෙනෙක්ගෙ ඔය දවස් වෙනස් නම් Pregnant වෙන්න පුලුවන් නේද? එහෙම නැත්තම් ඕවගෙන් ඔය Cycle එක 28 days වලටම හරවනවද?
    :rolleyes::rolleyes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    Good post
    Thanks kollla :D

    මචන් ලකියා. මට හිතට ආපු ප්‍රශ්නයක් මේක. (මෝඩ ප්‍රශ්නයක්ද මන්දා. දන්නෙ නැති නිසා අහන්නෙ.)

    දැන් මචන් උපත් පාලන පෙති වල තියෙන්නෙ Tablet 28 නෙ. ඒත් Menstrual Cycle එක even නැති කෙනෙක් ( නිකන් 35, 37, 33, 25 වගේ උනා කියමුකො) කොහොමද බං ඕක බොන්නෙ. ඔය පෙති වල Last 7 days වලට තියෙන්නෙ Vitamin, Iron tablets නේද? එහෙම කෙනෙක්ගෙ ඔය දවස් වෙනස් නම් Pregnant වෙන්න පුලුවන් නේද? එහෙම නැත්තම් ඕවගෙන් ඔය Cycle එක 28 days වලටම හරවනවද?
    :rolleyes::rolleyes:

    මෙහෙමයි ඔය ටැබ් වල හෝමෝන නේ මචං තියෙන්නේ ඒවා ගන්න කොට අක්‍රමවත් චක්‍ර දවස් 28 ඒව්වා බවට ක්‍රමවත් වීම වෙනවා...:yes::yes: හැබැයි පෙති නවත්තපු ගමන් ආයේමත් 21 ත් 35 ත් අතර අක්‍රමවත් වෙන්න පුලුවන් පරන විදිහටම..:angry::angry:

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා....

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif