

Good post
Thanks kollla![]()
bump
මචන් ලකියා. මට හිතට ආපු ප්රශ්නයක් මේක. (මෝඩ ප්රශ්නයක්ද මන්දා. දන්නෙ නැති නිසා අහන්නෙ.)
දැන් මචන් උපත් පාලන පෙති වල තියෙන්නෙ Tablet 28 නෙ. ඒත් Menstrual Cycle එක even නැති කෙනෙක් ( නිකන් 35, 37, 33, 25 වගේ උනා කියමුකො) කොහොමද බං ඕක බොන්නෙ. ඔය පෙති වල Last 7 days වලට තියෙන්නෙ Vitamin, Iron tablets නේද? එහෙම කෙනෙක්ගෙ ඔය දවස් වෙනස් නම් Pregnant වෙන්න පුලුවන් නේද? එහෙම නැත්තම් ඕවගෙන් ඔය Cycle එක 28 days වලටම හරවනවද?

හැබැයි පෙති නවත්තපු ගමන් ආයේමත් 21 ත් 35 ත් අතර අක්රමවත් වෙන්න පුලුවන් පරන විදිහටම..
