කෘතීමව නග්ගපු එක බෑහෑලා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මෙගොල්ලො ආපු දවසට පහුවදාම Share Market එක නෑග්ග බන් සමාජවාදි ආන්ඩුවක් ආපු ගමන් නෑගපු ලොකේ එකම ශෙර් මකට් එක තියෙන්නේ ලන්කවේ එකත් ගිනස් රෙකෝඩ් එකක් බන්
    හෑමදාම බොරුවෙන් ගොඩ යන්න බෑහෑ😁
    තනිකර බොරුව :ROFLMAO: 🤌
     
    • Sad
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,808
    113
    ආශ්චර්යමත් රටක
    කොළඹ කොටස් අද විශාල පල්ලමකට..

    ආ තැරි මෝඩ බයියන්ට පච නිවුස් අරන් බංකොළොත් බයියෙක් ඇවිල්ලා 😹

    සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42ක් විය.

    S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 46.05 කින් පහළ ගොස් ඒකක 4,925.82 ක් විය.

    රට බංකොළොත් කරපු තැරි මෝඩ මූසල බයියන්ගේ දැනුමට අනුව 299.13 සහ 46.05 ඉතා විශාල පසුබෑමක් වන අතර සාමාන්‍ය ගණිතයට අනුව ඊට වඩා විශාල පහළ අගයන් බයි ගණිතයට අනුව නොගිනිය හැකි තරම් කුඩා අගයන් වේ. 👇😹😹


    සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 237.31 කින් හෙවත් 2.16% කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 76.16කින්, එනම් 2.41% කින් අද ඉහළ ගියේය.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59ක් හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කර ඇත.
    මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 148.54 කින් අද දිනය තුළ ඉහළ ගිය අතර එය පූර්ව දිනයට සාපේක්ෂව 4.59% ක දැවැන්ත වර්ධනයකි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ආ තැරි මෝඩ බයියන්ට පච නිවුස් අරන් බංකොළොත් බයියෙක් ඇවිල්ලා 😹



    රට බංකොළොත් කරපු තැරි මෝඩ මූසල බයියන්ගේ දැනුමට අනුව 299.13 සහ 46.05 ඉතා විශාල පසුබෑමක් වන අතර සාමාන්‍ය ගණිතයට අනුව ඊට වඩා විශාල පහළ අගයන් බයි ගණිතයට අනුව නොගිනිය හැකි තරම් කුඩා අගයන් වේ. 👇😹😹
    අහා පරන පොස්ට් තොගයක් උස්සාගෙන ආවද රෙදි හොදන්න🤮
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    meka theory eka danna eka habayi hodata hamba karagannwa me welawe buy & sell karala neda.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මයිනගේ කාලේ, මෝඩ ගෝටගේ කාලේ මාකට් නැගපුවා ගැන මොකද කියන්නෙ @2osama පොන්ස් ?
    ඒ කාලේ මාක්ස් වාදි ආන්ඩුවක් ද තිබ්බේ ලන්කාවෙ?
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,153
    3,157
    113
    Share Market
    නැග්ගොත් අනුර බැස්සොත් රනිල්

    Mannin Market
    බැස්සොත් අනුර නැග්ගොත් රනිල්
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ම්ම් , ලුනු , සැමන් , පොල් හාල් බයියන්ට ඊලග සතියේ සූදු පොලේ බැස්ම ගැන පුක පොළොවේ ගහතහැකි 😂

     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ම්ම් , ලුනු , සැමන් , පොල් හාල් බයියන්ට ඊලග සතියේ සූදු පොලේ බැස්ම ගැන පුක පොළොවේ ගහතහැකි 😂


    Eta dekath na 🙈