කෙට්ටුවට ඉදලා මහත් වෙච්ච එවුන් ඉන්නවද?

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඇයි බන් muscle තියෙන මිනිස්සුන්ට කෙල්ලො ආස ? ඉතින් අපි muscles තියෙන කෙල්ලොන්ට ආස නෑනේ.(කුක්කු නෙමෙයි)
    කෙල්ලොන්ට ආරක්ශාව ඕනේ.. ඉස්සර සෙට් එකේ හොදට ඇග තියෙන කෙනාට තමයි ආරක්ශාව හොදටම දෙන්න පුලුවන් ... සෙට් එකේ හැඩි දැඩි එකා බැන්දොත් හොදම මස් හොදම පැනි හොදම ආරක්ශාව.. හැමදේම ලැබෙනවා..

    ඒක ඈත අතීතයේ ඉදලම එන දෙයක් කෙල්ලො strong ම ඇග තියෙන අයට attracted

    ඒත් අද කාලෙ හොදම protection හොදම කෑම හොදම lifestyle එකක් හම්බු වෙන්නෙ සල්ලි තියෙන එකෙක් බැන්දොත් තමයි :rofl: :rofl: :rofl:

    ඒකනේ දැන් කෙල්ලො සල්ලි වලට attracted.. ඒක උන්ගෙ biologicaly ම එන දෙයක්
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    5f342593a5baeb5874f38d70_1*aXyR6319S-8XhAQ4o1LFLw.png

    අනික Trans Fat වෙනුවට කෝර්න් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල් දාලා කෑම උයන්න, කපු ඇට තෙලුත් හොඳයිලු.
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    ඇයි බන් muscle තියෙන මිනිස්සුන්ට කෙල්ලො ආස ? ඉතින් අපි muscles තියෙන කෙල්ලොන්ට ආස නෑනේ.(කුක්කු නෙමෙයි)

    බම්ප්

    උඩ බුවාට උත්තරයක් දෙන්න බලන්න :rolleyes:
     
    • Haha
    Reactions: Voldemort Bro

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    යාලූ ඔයාලා මහත් වෙන්න මොනවද කරේ?

    බෙහෙත් , විටමින් , සප්ලිමන්ට් මොනවා හරි පාවිච්චි කරානම් ඒවත් කියන්න.

    කොච්චර කෑම කෑවත් නම් මහත් වෙන් නැ. :cry:

    offline business wala me thread eka dakapu nisai reply karanne. normally mata miss wenawa nathnam.

    oya kiyanne kochchara kawath mahath wenne na kiyana eka. ekata hethuwa body types thiyenawane brother ape. mainly body type 3k thiyenawa.

    eken oya watena cat. eka mulin adunaganna. maybe oya 3n mix ekak wennath puluwan.

    man guess karanawa oya skinny fat thiyena kenek kiyala.

    ethakota oyage metabolism rate eka kohomath wadiy.

    oyata beheth vitamins gana hithanna kalin oya oyage nutritions tika balance karanna purudu wenna one. eka habit ekak karaganna one.

    oyage daily proteins, fat, carb, calories me dewal tika oya count karanna start karanna one. oyage daily intake eka. hamadetama plan ekak thiyenam one deyak possible.

    oya kochchara kawath mahath wenne na kiyanne 1st oyage nutrtion intake eka body ekata awashya widiyata sidda wenne na. oya mona widiyata kochchara kawath mahath wenne na kiyanne calories deflect ekaka yanawa aththe danatath. oyage high metabolism rate ekath ekka oya oyage calories intake eka surplus ekaka yanna ona aniwaryenma mahath wenna, weight gain wenna nam. kotinma mass eka enna nam.

    me tika karaddi oyage weight eka increase wenawa messure karanna puluwan. but man oyata recommend karanne gym ekakata attend wenna kiyala ekath ekkama. mokada oyage muscles breakdown wela rebuild wenna one proteins ekka. ethakotai jol nathi fitness thiyena body ekak build wenne.

    personally man high protien diet ekaka inne, meal plan eka anuwa. calories surplus ekkaka thamath. bulking ekka yana nisa.

    vitamins and mineral widiyata vitamin D, B12, omega 3, vitamin E, Zinc, Magnesium, Vitamin B5, folic acid, collagen use karanawa.
    ita amatharawa ashwagandha, welpenela, moringa capsules use karanawa.

    supplements widiyata Gold whey standard eka, impact lage casein eka(meka rata nidaganna kalin use karanne slow digesting proteins nisa), creatine, BCAA use karanawa.

    ita amatharawa liter 4kata wada wathura bonawa. gym ekedith 4k wage bonawa. bonawa newei pewenawa gym ekedi nam.

    me dewal ketiyen kiwuwe. mona hari specially danaganna one wunoth msg ekak dala tiyanna. and man finally suggest karanne oya gym yannama one kiyala hoda adveiser kenek inna thanakata.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    වත්තල අල්විස් ටවුන් ඩොක්ටර් කෙනෙක් හිටියා..බර උස බලල බෙහෙතක් දෙනවා..සයිස් දානවා..මසල් මාස් නෙමෙයි හැබැයි..මුහුන බෙල්ල බඩ කකුල් වගේ ෆැට් වෙනවා. දැන් ඉන්නවද දන්නේ නෑ..2010 වගේ මම ගත්තේ..රුපියල් 300යි ගියේ..හැබැයි ඉතින් කෑමක් තමයි තියෙන්නේ.
    පරාට 3ක් කාපු මම දහයක් කෑවා.කොත්තු දෙකක් කන්න වෙයි..කෑම තමයිඕන.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,216
    8,212
    113
    M-Town
    යාලූ ඔයාලා මහත් වෙන්න මොනවද කරේ?

    බෙහෙත් , විටමින් , සප්ලිමන්ට් මොනවා හරි පාවිච්චි කරානම් ඒවත් කියන්න.

    කොච්චර කෑම කෑවත් නම් මහත් වෙන් නැ. :cry:
    Ratakaju kapan.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    කෙල්ලොන්ට ආරක්ශාව ඕනේ.. ඉස්සර සෙට් එකේ හොදට ඇග තියෙන කෙනාට තමයි ආරක්ශාව හොදටම දෙන්න පුලුවන් ... සෙට් එකේ හැඩි දැඩි එකා බැන්දොත් හොදම මස් හොදම පැනි හොදම ආරක්ශාව.. හැමදේම ලැබෙනවා..

    ඒක ඈත අතීතයේ ඉදලම එන දෙයක් කෙල්ලො strong ම ඇග තියෙන අයට attracted

    ඒත් අද කාලෙ හොදම protection හොදම කෑම හොදම lifestyle එකක් හම්බු වෙන්නෙ සල්ලි තියෙන එකෙක් බැන්දොත් තමයි :rofl: :rofl: :rofl:

    ඒකනේ දැන් කෙල්ලො සල්ලි වලට attracted.. ඒක උන්ගෙ biologicaly ම එන දෙයක්
    this universe is too complicated.