කෙට්ටුවෙන්න please

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මචංල අනේ බන් ඇග කෙට්ටුවෙන්න ක්‍රමයක් කියන්නකෝ
    බර 80y බන් උස 5'5යි ඉන 34යි
    කෑම කනවා නම් සාමාන්‍යයි දවසට වෙල් 3 ක් වගේ .වෙදියෙන්ම ඉගෙන තමයි ඉන්න වෙන්නේ බන් කොටින්ම කිව්වොත් මහන්සි වෙන්නේ නැහැ .

    please please please.
    please help guys
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රෑට පිටි ජාති කන එක අඩු කරපන් .කොහොමත් ලොකු බත් ගෙඩියක් ගිලින්න එපා .පන් ගෙඩියක් විතර කන්න එපා :lol::lol::lol: පැනි රස බීම අඩු කරපන් .උදේට උනු වතුර එකකට දෙහි ටිකක් ගෙඩියක් මිරිකලා දාල බීපන් හිස් බඩම .උදේ කන්න පැය බාගෙකටවත් කලින් .හවසට පොඩ්ඩක් දුවලා හරි අවිදලා හරි පොඩි වයායම ටිකක් කරපන් .මහත් උනා වගේ නෙමෙයි බන් කෙට්ටු වෙන්න ගිහාම .පුලුවන් තරන් වතුර බීපන් .සතියෙන් 2 නම් අඩු වෙන්නෙ නෑ හැබැයි මාස 2 ක් 3 ක් වගේ දිගටම කලොත් අඩු වෙනවා ....
     

    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    ammo hodatama vadiy bara,raata bath kanna epa soup ekak beepan naththan noka idapan.. carbs adu karahan, udeta kadala hari kawpi hari kaala dawalta witharak bath ekak kanna.. anika dawalta bada pirenna kannath epa.. and obviously exercise karannath oney nathuwa baa..