මහත්වෙන්න please

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජීවිතේ හොඳම කාලේ ලස්සනට ඉන්න බැරුව වැඩක් නැහැ නෙ මචං :baffled:

    එහෙනම් ඉතින් කියන්න තියෙන්නේ පුළුවන් තරම් තෙල් කෑම කාල පුළුවන් තරම් බර වැඩ අඩු කරපන්. හැබැයි ඉතින් හතිය, දනිස් අමාරු, විලුම් ඉදිමුම් එහෙම බලාගෙන වැඩේ කරපන්. මහත කියන්නේ personality එක නෙමෙයි බන්. උඹ හොදට ඉන්නවා නම් බත් කුරෙක් උනත් ආකර්ෂණය හම්බෙනවා. මිනිස්සු එක්ක හොදින් හිටපන් හිනාවෙලා කතා කරලා. ඔය ප්‍රශ්නේ නිකම්ම අමතක වෙලා යයි. තව දෙයක් උබ මහත් උනා කියමුකෝ. ඊට පස්සේ ඔය ආහාර පුරුදු නැති කර ගන්න එහෙමත් හෙන කට්ටක් කන්න වෙයි. මොකද දැන් ඇති කියලා හිතුනට මහත් වෙන එක නතර වෙන්නේ නැහැනේ.
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven

    :baffled: ඇත්ත
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ජීවිතේ හොඳම කාලේ ලස්සනට ඉන්න බැරුව වැඩක් නැහැ නෙ මචං :baffled:

    ඔව් නෙහ් 35 වෙනකොට ලෙඩෙක් වුනත් මොකෝ ඔය ඕන තරම් ඉස්පිරිතාල තියෙන්නේ බෙහෙත් ගන්න :dull::baffled:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Mehama karahan
    1. Aniwaryen wel 3 poddak hari kanna
    2. Rata idi 1, kesel gedi 1, kiri 1 glass bonna kala
    3. Me widiyata masayak kaloth ube loku wenasak penewi( sudu weema, bara wadi weema, mahath weema)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ගැපිකා ගහපන්:cool:.කන්න පුළුවන් රජෙක් වගේ:dull:.බලන් ඉද්දින් මහත් වෙන්නෙ.:yes:ඒත් ෆාමසියෙන් නම් දෙන එකක් නෑ:no:.ටැබා ගහන එකෙක් ලයින් කරලා ඉල්ලගනින්:eek:.කටුනායක පැත්තෙ වගේ නම් උඹ ඉන්නෙ මට පී.ඇම් කරපන්.:shocked:වෙන හු**ලා පී.ඇම් කරන්න එපා:frown:.නෝ රිප්ලයි:frown:
     
    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    මගේ thread එකක් තියනවා බලන්න..

    'apetamin' එකත් ගහල බලනව. අදම ගේනවා

    Mehama karahan
    1. Aniwaryen wel 3 poddak hari kanna
    2. Rata idi 1, kesel gedi 1, kiri 1 glass bonna kala
    3. Me widiyata masayak kaloth ube loku wenasak penewi( sudu weema, bara wadi weema, mahath weema)

    අහා තැන්ක්ස් මචං
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Height 5.9iii/Weight 54iii hmmm...Adumak Andama Hanger akaka Adumak Dawa Wagee