කෙට්ටු උන්ට-මහත් වෙන්න Reply
මෙකයි සීන් එක...මාත් කෙට්ටු පොරක් .වයස 20යි.වැඩිය Size නෑ..
මාත් කලෙක ඉදන් ට්‍රය් කලා මහත් වෙන්න...
තාමත් GYM යනවා ඈග හදාගන්න...
මාත් දැක්කා lulitha කියන අපෙ එලකිරි කොල්ලා දාලා තිබ්බ එක..
ඌ නන් සුපිරිම ඩයල් එකක්..ඌ හැමොමට උ මහත් වෙච්ච system එක එවලා තිබ්බා..
එ අතින් බලනකොට එලමකිරි පොරක්..අනික් හු*** පුතාලා වගේ නෙමේ හන්ගගෙන හොරෙන් අග හදාගෙන ගනන් උස්සපු එකෙක් නෙමේ..
එත් මම මෙ දැන් කියන්න හදන දෙත් එක්ක ඌ මන් ගැන මොන හිතයිද දන්නෙ නෑ...
මාත් මෙ දැන් කියන්න යන්නෙ ගොඩක් මහන්සිවෙලා කරුනු හොයගත්ත දෙයක් අනික් අයත් එක්ක බෙදගන්න...

මචන්ලා,චරිතාල් සේරසිංහ කියන ඩොකා දෙන්නේ මහත් වෙන්නෙ කියලා dexamethasone කියලා Drug එකක්...
ඔක කෙලින්ම කිව්වොත් Steroid එකක්..කට්ටියම දන්නවනෙ STEROID වල ප්‍රතිපල..ඔය WRESTLING ගහන ROCK එහම ඉන්නේ ලස්සනට..

ඔය බෙහෙත දෙන්නේ වෙන ලෙඩවලට..රක්තවාත ලක්ෂණ ඇති අයට,
ස්වභාවිකව ඇතිවන ප්‍රතිශක්තිය අඩු උනහම හා රසායනික චිකිත්සාවදී ආදියට..
මෙන්න ඔක ගැන විස්තර ටිකක්..
ඔන්න මම හොයගත්ත දේ..
ඔතනට Policiyen පැන්නෙත් STEROID නිසා..

මාත් ඉස්සර අවුලෙන් හිටියේ කෙට්ටු නිසා..
දැන් එච්චර හිතන්නෙ නැ..
දැන් ටික ටික ඇග හදාගෙන යනවා..
මට දැන් ලොකුවට Size වෙන්න ආසාවක් නැ..එත් ලස්සන්(SEXY)ඇගක් හඩගන්න එක තමා Try එක..
Specially 6pack.

මට කෙට්ටු උනම තිබ්බ එකම වාසිය තමා 3 month වගේ ඇතුලත හොදටම 6 pack හදාගත්ත එක..
ගොඩක් කෙල්ලො උනත් කැමති ඌරෙක් වගේ Size නැතුව ලස්සන 6 pack තියෙන ඇගකට..
එ අතින් කෙට්ටු අපි පින් කරලා තියෙනවා..
අනික් එවුන්ට හෙන කට්ට කන්න ඔනේ..

ආයිත් කියන්න ඔනේ කාත් එක්කවත් තරහකටවත් ,ඊරිසියවකටත් නෙමෙ අත් දෙක රිදෙනකන් මේක් කෙටුවෙ..මගේ අත්දඇකිම් බෙදගත්තේ...
සුපිරි මොල වගේම පට්ට ඇගවලුත් තියෙන කොල්ලො ටිකක් ලන්කාවෙන් බිහි වේවා..කට්ට්යටම ජය වේවා..
බුදු සරනයි....

මෙකයි සීන් එක...මාත් කෙට්ටු පොරක් .වයස 20යි.වැඩිය Size නෑ..
මාත් කලෙක ඉදන් ට්‍රය් කලා මහත් වෙන්න...
තාමත් GYM යනවා ඈග හදාගන්න...
මාත් දැක්කා lulitha කියන අපෙ එලකිරි කොල්ලා දාලා තිබ්බ එක..
ඌ නන් සුපිරිම ඩයල් එකක්..ඌ හැමොමට උ මහත් වෙච්ච system එක එවලා තිබ්බා..
එ අතින් බලනකොට එලමකිරි පොරක්..අනික් හු*** පුතාලා වගේ නෙමේ හන්ගගෙන හොරෙන් අග හදාගෙන ගනන් උස්සපු එකෙක් නෙමේ..
එත් මම මෙ දැන් කියන්න හදන දෙත් එක්ක ඌ මන් ගැන මොන හිතයිද දන්නෙ නෑ...
මාත් මෙ දැන් කියන්න යන්නෙ ගොඩක් මහන්සිවෙලා කරුනු හොයගත්ත දෙයක් අනික් අයත් එක්ක බෙදගන්න...

මචන්ලා,චරිතාල් සේරසිංහ කියන ඩොකා දෙන්නේ මහත් වෙන්නෙ කියලා dexamethasone කියලා Drug එකක්...
ඔක කෙලින්ම කිව්වොත් Steroid එකක්..කට්ටියම දන්නවනෙ STEROID වල ප්‍රතිපල..ඔය WRESTLING ගහන ROCK එහම ඉන්නේ ලස්සනට..

ඔය බෙහෙත දෙන්නේ වෙන ලෙඩවලට..රක්තවාත ලක්ෂණ ඇති අයට,
ස්වභාවිකව ඇතිවන ප්‍රතිශක්තිය අඩු උනහම හා රසායනික චිකිත්සාවදී ආදියට..
මෙන්න ඔක ගැන විස්තර ටිකක්..
What is dexamethasone?
Dexamethasone is a corticosteroid( is a steroid drug) that prevents the release of substances in the body that cause inflammation.
Dexamethasone is used to treat many different inflammatory conditions such as allergic disorders, skin conditions, ulcerative colitis, arthritis, lupus, psoriasis, or breathing disorders.
Weight gain on steroids can be a significant problem..
What is it used for?
Dexamethasone is used to treat a wide range of disorders such as asthma and arthritis. In gastroenterology, it is effective in the treatment of several inflammatory conditions such as ulcerative and microscopic colitis, Crohn’s disease and autoimmune hepatitis.
What are the effects on sexual function?
It is common for this drug to cause changes in menstrual function. If depression occurs, reduced sexual desire may develop.
Minor
weight gain
facial swelling
nervousness
acne
rash
Major
depression
unusual fatigue or weakness
blurred vision
abdominal pain
bloody or black stools
infections
painful hips or shoulders
osteoporosis
Dexamethasone is a corticosteroid( is a steroid drug) that prevents the release of substances in the body that cause inflammation.
Dexamethasone is used to treat many different inflammatory conditions such as allergic disorders, skin conditions, ulcerative colitis, arthritis, lupus, psoriasis, or breathing disorders.
Weight gain on steroids can be a significant problem..

What is it used for?
Dexamethasone is used to treat a wide range of disorders such as asthma and arthritis. In gastroenterology, it is effective in the treatment of several inflammatory conditions such as ulcerative and microscopic colitis, Crohn’s disease and autoimmune hepatitis.
What are the effects on sexual function?
It is common for this drug to cause changes in menstrual function. If depression occurs, reduced sexual desire may develop.
Minor
weight gain
facial swelling
nervousness
acne
rash
Major
depression
unusual fatigue or weakness
blurred vision
abdominal pain
bloody or black stools
infections
painful hips or shoulders
osteoporosis
ඔන්න මම හොයගත්ත දේ..
ඔතනට Policiyen පැන්නෙත් STEROID නිසා..

මාත් ඉස්සර අවුලෙන් හිටියේ කෙට්ටු නිසා..
දැන් එච්චර හිතන්නෙ නැ..
දැන් ටික ටික ඇග හදාගෙන යනවා..

මට දැන් ලොකුවට Size වෙන්න ආසාවක් නැ..එත් ලස්සන්(SEXY)ඇගක් හඩගන්න එක තමා Try එක..
Specially 6pack.

මට කෙට්ටු උනම තිබ්බ එකම වාසිය තමා 3 month වගේ ඇතුලත හොදටම 6 pack හදාගත්ත එක..
ගොඩක් කෙල්ලො උනත් කැමති ඌරෙක් වගේ Size නැතුව ලස්සන 6 pack තියෙන ඇගකට..
එ අතින් කෙට්ටු අපි පින් කරලා තියෙනවා..
අනික් එවුන්ට හෙන කට්ට කන්න ඔනේ..

මාත් මෙච්චරකල් මහත් වෙන්න ක්‍රම හෙව්වා..ඉස්සර Thread වලත් පොස්ට් කලා..
මගේ අත්දැකීම් වලින් හොයාගත්ත දෙයක් තම මේ කියන්න යන්නේ..
1.ඇග හදන්න ඔනේ නන් සල්ලි ඔනේ..හොදට කන්න ඔනේ..
2.GYM යන්න ..හොද Schedule එකක් USE කරන්න
3.මුලින් Weight Gainer Supplement 2ක් වගේ Use කරලා දිගටම Protein Supplement use කරන්න..World recognized supplement use කරන්න බයවෙන්න එපා..
4.හොද අරමුනක් තියාගන්න..

සල්ලි නැත්තන් අර වගෙ STEROID METHOD එකක්ට තමා යන්න වෙන්නේ.දුක තමයි..කටු කන්න ඔනේ නෑ ..වියදන් නැ..බඩු Sure..ආයිත් කියන්න ඔනේ කාත් එක්කවත් තරහකටවත් ,ඊරිසියවකටත් නෙමෙ අත් දෙක රිදෙනකන් මේක් කෙටුවෙ..මගේ අත්දඇකිම් බෙදගත්තේ...

Last edited: