කෙට්ටු උන්ට-මහත් වෙන්න

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    PM එකක් දාපංකෝ බං.. මං මේ දවස් වල කුෂ්මාණ්ඩ රසායනය බොනවා

    මොන ජුන්ඩෙ රාසායනෙ බිව්වත් වැඩක් නැ හොදට කාපන්:no:
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මචං අපේ උන්ට තියන දරැණු ප්‍රශ්ණයක් තමයි මේක. ඹන්න මම PM කරා. සමහරක් උන්ට එවන්න බෑ කියනව. උඹල මොනාද Allow කරල නෑ කියනව. අරින්නෙපා ගේම හරියට කරගෙනයන්න. කාටවත් කඩේ යන්න නෙමෙයි මේ නූල පටන් ගත්ත. මම අගේ කලේ නෑ බන්. උඹලත් එක්ක බොක්කෙ තියන දෙයක් හරි බෙදාන්නව.මොකද අපි ඹක්කොම ලංකාවෙ සිංහයො. මම විතරක් නෙමෙයි. තව හුග දෙනෙක් මාත් එක්ක සීන් එක කළා. උන්ගෙත් බර දැන් වැඩි වෙලා. මම කරන ගමන් නෙමෙයි උඹලට කිව්වෙ.කරල බලල තමයි කිව්වෙ.
    හරිම අමාරැයි බන් 210කට Pm කළා. ජය වේවා.
    බුදුසරණයි
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    Machan umbe PM eka awa. mama ilanga sathiye wade patan gannawa. mata nam e place eka godak langai. mama wade patan aran umbata kiyannam. thanks a lot bro :) rep+
    umbe ph number ekak PM karapan puluwan nam.
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඉතිං කියපංකො බං අගය නොකර..:dull:

    මමනන් gym යන්න ගන්නකොට 49kg. අවුරුද්දක් ඇතුලත 57ක් කර ගත්ත.. උඹ ඔය කියන්නෙ ඇඟට ෆැට් දාගෙන මහත් වෙන විදිහක්නන් එහෙම මට එපා බන්. මට ඔනේ muscle එක build කරන්න විතරයි. :yes::yes::yes: