මචං අපේ උන්ට තියන දරැණු ප්රශ්ණයක් තමයි මේක. ඹන්න මම PM කරා. සමහරක් උන්ට එවන්න බෑ කියනව. උඹල මොනාද Allow කරල නෑ කියනව. අරින්නෙපා ගේම හරියට කරගෙනයන්න. කාටවත් කඩේ යන්න නෙමෙයි මේ නූල පටන් ගත්ත. මම අගේ කලේ නෑ බන්. උඹලත් එක්ක බොක්කෙ තියන දෙයක් හරි බෙදාන්නව.මොකද අපි ඹක්කොම ලංකාවෙ සිංහයො. මම විතරක් නෙමෙයි. තව හුග දෙනෙක් මාත් එක්ක සීන් එක කළා. උන්ගෙත් බර දැන් වැඩි වෙලා. මම කරන ගමන් නෙමෙයි උඹලට කිව්වෙ.කරල බලල තමයි කිව්වෙ.
හරිම අමාරැයි බන් 210කට Pm කළා. ජය වේවා.
බුදුසරණයි