[FONT="]යාලුවෙනේ මම දැන් කාලයක් තිස්සේ අවුලෙන් ඉන්න මට වයස 27ක් වෙනවා[/FONT]
[FONT="]මේක කෙල්ලෝ සමබන්දව ප්‍රශ්ණයක්[/FONT]
[FONT="]මට මේ වෙනකම් කෙල්ලෙක් ඉදලා නැ මට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ආසාවක් තියෙනවා[/FONT]
[FONT="]එත් මට එහම කෙල්ලක් සෙට් වෙන්නේ නැ වගේ බන් මම කෙට්ටු කෙනක් උස 5.8 ගොඩක් අය කියනවා [/FONT]
[FONT="]කෙට්ටු නිසා තමයි කෙල්ලේක් සෙට් වෙන්න නැත්තේ කියල හොදට ඇගපත තියේන්න ඕනෑලු මම වැඩිය කෙල්ලෝ ආශය කරපු කෙනක් නෙවයි වැඩිය කිව්වේ කොහොමත්ම නැති තරම් මම මහත් වෙන්නත් නොකරපු දෙයක නැ දොස්තර ලගට ගියාම ඕවා ගැන හිතන්න එපා නිරෝගිව ඉන්න්වම් ඇති කියලා කියනවා[/FONT]
[FONT="]එළකිරි එකේ ඉන්නවානේ කෙල්ලෝ ගැන හොදට දන්නා කොල්ලෝ සෙට් එකක් ඇත්තටම කෙට්ටු අපිට කෙල්ලෝ යාලු වෙන්න කැමැති නැද්ද[/FONT]
යකො මම 5.9 බර 52 යි බන්.. දැන් මෙ හොදට ඉන්නෙ බන්.. කෙල්ලෙකුත් ඉන්නව දැන් අවුරුදු 3 ක විතර ඉදන්..








