අඩියක් ගහන්නේ නැතිව ආතල් ගන්න බැරි
පොල් බුරුවන් කවද පාඩම් ඉගෙනගයිද?
පුරුද්දකට ගියාම නවත්ත ගන්න බැරි මේ බීම නවත්තපල්ල!
පොරවල් වෙන්න අඩි පුඩි වලින් බැහැ මිනිසුනේ.
අනික,වගකීමෙන් (responsibly)මත්පැන් බොනවා කියන්නේ මෝඩ කියමනක්.
උගුරට හොරා බෙහෙත් බොන්න පුළුවන!