කෙන්වුඩ් සෙට් එකේ අවුලක්?

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    කෙන්වුඩ් සෙට් එකේ අවුලක්?

    මචංලා මගේ යාළුවෙක් ගාව තියෙන කාර් එකේ දාලා තියෙන්නේ මෙන්න මේ කෙන්වුඩ් සෙට් එක. ඒකේ usb පෙන් එක ගැහුවත් වැඩ කරන්නේ නැහැ. ෆොන් එක ගැහුවත් වැඩ කරන්නේ නැහැ. ඒත් සැම්පුන් S4 එකක් ගැහුවාම වැඩ කරනවා. HDMI කතාවක් තමයි තියෙන්නේ.

    මට මේක ඕන USB එකක් ගහන්න පුළුවන් විදියට හදන්න ක්‍රමයක් දන්න කෙනෙක් කියලා දෙන්න.

    FvMbTEX


    මොඩල් එක kenwood ddx715wbt
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    video format eka support karanne nathuwa athi. player eka gahala thiyenawa support karana format monawada kiyala
     

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    ake usb mpeg1 mpeg2 h.264 wmv
    vitaray
    machan DIVX CONVERTER1 DAGENA AKE HOME THEATRE KIYANA FORMAT1TA CONVERT KARALA DALA BALANAWADA?