කෙන්වුඩ් සෙට් එකේ අවුලක්?
මචංලා මගේ යාළුවෙක් ගාව තියෙන කාර් එකේ දාලා තියෙන්නේ මෙන්න මේ කෙන්වුඩ් සෙට් එක. ඒකේ usb පෙන් එක ගැහුවත් වැඩ කරන්නේ නැහැ. ෆොන් එක ගැහුවත් වැඩ කරන්නේ නැහැ. ඒත් සැම්පුන් S4 එකක් ගැහුවාම වැඩ කරනවා. HDMI කතාවක් තමයි තියෙන්නේ.
මට මේක ඕන USB එකක් ගහන්න පුළුවන් විදියට හදන්න ක්රමයක් දන්න කෙනෙක් කියලා දෙන්න.
මොඩල් එක kenwood ddx715wbt