කෙනෙක්ගේ ID නම්බර්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කෙනෙක්ගේ ID නම්බර් එක හොයාගන්න ක්‍රමයක් කියන්න..ඔහුගේ අනුදැනුමකින් තොරව.. සම්පූර්ණ නම උපන්දිනය පදිංචි ලිපිනය දන්නවා. Rmv එකෙන් පුලුවන්ද අදාල පුද්ගලයාගේ නමට වාහන තියනවා නම්. ඉල්ලීගල් වැඩකට නෙමෙයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සම්පූර්ණ නම උපන්දිනය පදිංචි ලිපිනය දන්නවා

    delivery agent kenek hatiyata gedarata gihin ID eka illala balapan, phone eke camera eka on karan palan, nondi wenne nathuwa video karapan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,968
    113
    කෙනෙක්ගේ ID නම්බර් එක හොයාගන්න ක්‍රමයක් කියන්න..ඔහුගේ අනුදැනුමකින් තොරව.. සම්පූර්ණ නම උපන්දිනය පදිංචි ලිපිනය දන්නවා. Rmv එකෙන් පුලුවන්ද අදාල පුද්ගලයාගේ නමට වාහන තියනවා නම්. ඉල්ලීගල් වැඩකට නෙමෙයි.
    RMV site eken be.
     
    • Like
    Reactions: King kekille

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    මේක කරන්න පුළුවන් ඒත් උබ මොකක්ද මේකෙන් කරන්න යන්නේ කියලා මට PM එකක් දාපන්
    මම ඊට පස්සේ කියන්නම් කරන විදිහ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සම්පූර්ණ නම උපන්දිනය පදිංචි ලිපිනය දන්නවා

    delivery agent kenek hatiyata gedarata gihin ID eka illala balapan, phone eke camera eka on karan palan, nondi wenne nathuwa video karapan
    පොර ලංකාවේ නැහැ.

    RMV site eken be.
    Rmv site eken ganna baha ne id number eka????
    ------ Post added on Feb 23, 2024 at 1:13 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,968
    113
    පොර ලංකාවේ නැහැ.

    Rmv site eken ganna baha ne id number eka????
    ------ Post added on Feb 23, 2024 at 1:13 PM
    Ehema nikan details denne ne ban.

    Mokakda scene eka kiyala hariyata kiyapan umbata idea tikak denna
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    මූට මේ සිරි ලංකාවේ කරන්න පුළුවන් හොදම සහ ප්‍රයෝගිකම විසදුම් දෙක මම පුද්ගලිකව දීලා තියෙන්නේ.
    උබට ඒවගෙන් වැඩක් නැත්නම් ඕන උට්ටක් කරගනින් :ROFLMAO:
     
    • Like
    Reactions: King kekille

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    කෙනෙක්ගේ ID නම්බර් එක හොයාගන්න ක්‍රමයක් කියන්න..ඔහුගේ අනුදැනුමකින් තොරව.. සම්පූර්ණ නම උපන්දිනය පදිංචි ලිපිනය දන්නවා. Rmv එකෙන් පුලුවන්ද අදාල පුද්ගලයාගේ නමට වාහන තියනවා නම්. ඉල්ලීගල් වැඩකට නෙමෙයි.
    bruteforce kranna eservices.elections.gov.lk/

    birthyear+birthdate+xxxx

    max 9999 request, ehema oneth na ID number thiyenne 0-9 ekai
    e kiyanne request 990k wage yawanna one