අහ් එහෙමද ?
කටුකුරුන්දේ පැත්ත කවුරුහරි ඉන්නවානම් හොඳා
ඌට කෝල් එකක් දාලා අහපන්. . ඕකා බැලුවොත් ක්ලබ් එකේ වැඩවලම තමයි. .
අහ් එහෙමද ?
කටුකුරුන්දේ පැත්ත කවුරුහරි ඉන්නවානම් හොඳා
තැන්ක්ස් මචං මන් එහෙම කරන්නම්ඌට කෝල් එකක් දාලා අහපන්. . ඕකා බැලුවොත් ක්ලබ් එකේ වැඩවලම තමයි. .
බලමු එහෙමවත් කරලාපොලිසියෙ පැමිණිල්ලක් දාපන් හොයල දෙයි
මට මෙ ත්‍රෙඩ් එකෙ නම දාලා තියෙන කෙනාව හොයාගන්න ඔනිමොකද්ද සීන් එක?
හොඳ ඇග පත තියෙන යාලුවො තුන් හතර දෙනෙක් එක්කන් ගිහින් මාමගෙ පුතාට කෙලපන්මට මෙ ත්‍රෙඩ් එකෙ නම දාලා තියෙන කෙනාව හොයාගන්න ඔනි
අපෙ මාමා කාරයා( මාමලා තුන්දෙනාගෙන් එකෙක් )
එයාව මඩමකට දාලා කාලෙකට කලින්
හෙතුව මාමාගෙ නොනා හොර මිනිහා එක්ක පැනලා ගියා
තව මාමාගෙ දුවට හැදෙව්වා හොර උප්පැන්නකුත්,
අන්න ඒ කතන්දර ටික අනික් නෑයන්ට කියාවි කියන බයට මඬමකට ගිහින් දැම්මා
අම්මා නැති වෙන්න කිට්ටුව තම මෙ විස්තරෙ අපිට කිව්වෙ.
අම්මා කිව්වා එයාව හොයාගන්න කියලා
මාම කාරයා නම් මලා අන්තිමට කැන්සර් එකකින්.
අන්තිම මොහොතෙ කියලා තියෙනවා කරාපු පව් ගෙවා කියාලා
එත් මෙ කෙනාව හොයාගන්න බැරි උනා.
මාමා කාරයාගෙ පුතෙක් ඉන්නවා මෙ එළකිරියෙ මන් ඌව මෙන්ෂනුත් කළා මැසෙජුත් දැම්මා ඌ කියන්නෙ නැහැ .


මඩමකට ගිහිං දාන්න මාම මොංගල්ද?
ඔය මේකේ දන්නා එකා කියන්නේ නැත්තං පොඩි බඩ්ඩයි කරන්න තියෙන්නේ. පොලිෂි ගිහිං ඇන්ට්‍රියක් දාපං මාමා මිසිං මරලද කොහෙද, මේකේ ඉන්න ෆොන්ස් සැකයි කියලා. මාමව දවසින් හොයාගන්න පුළුවන්![]()
![]()
@DemonAkalankaහොඳ ඇග පත තියෙන යාලුවො තුන් හතර දෙනෙක් එක්කන් ගිහින් මාමගෙ පුතාට කෙලපන්එතකොට ඌ කියයි කොහෙද කියල. උබේ ඔරිජිනල් ත්‍රෙඩ් එක කෝ?
මාම ඔලුව හොඳනැති මනුස්සයෙක්ද බං? මඩමකට ගිහිං දානකං නිකං මිනිහක් බලං ඉඳියිද@DemonAkalanka
මෙ ඉන්නෙ මූ තමා .මන් මූට මැසේජස් කිහිපයක් දැම්මා තොරතුරක් දෙන්නෙ නැහැ
මාමගෙ පුතා මෙ එළකිරි එකෙ ඉන්න
ඔරිජිනල් ත්‍රෙඩ් එක හොයාගන්න අමාරුයි බන් .ත්‍රෙඩ් දෙකතුනක්ම දැම්මා.
දන්න පින්වතෙක්ගෙන් තොරතුරක් එන්නෙ නැතැ
මාමව මඩමකට ගිහින් දාල නෑ බන්මාම ඔලුව හොඳනැති මනුස්සයෙක්ද බං? මඩමකට ගිහිං දානකං නිකං මිනිහක් බලං ඉඳියිද

අපෙ අම්මාගෙ අක්කාe kena umbalage nayoda? natham gedara wadata wage hitiya kenekda?.
මාම නෙමෙ බන් අනෙ මන්දා මන් ලියලා තියෙන ත්‍රෙඩ් එක අවුල් ද කියලාමාම ඔලුව හොඳනැති මනුස්සයෙක්ද බං? මඩමකට ගිහිං දානකං නිකං මිනිහක් බලං ඉඳියිද
අපෙ අම්මාගෙ අක්කා
මාම නෙමෙ බන් අනෙ මන්දා මන් ලියලා තියෙන ත්‍රෙඩ් එක අවුල් ද කියලා![]()
බලෙන්ම මඩමට ගිහින් දාලා තියෙන්නෙ පවුලෙ කාත් කවුරුවත් නැහැ කියලා අත්සන් කරගෙන බලෙන්මdan sahena kalayak gehin nissa thorathurak hoya ganna amarui podak marilada kiyala hoyala balanna man hithanne name eka danawanam e namata marana sahathikayak thiynawda kiyala hoyala balanna puluwan wenna.
ehema natham pathare danwemak dapan soya denna kiyala wistharath ekka danna kenek inawanam kiyai habai podi mudal thagak denna wei denawa kiyalath dapan ganak etha kota aniwa hoyanawa.
wena ndayek awth e thanin gechia wenan barida?.
බලෙන්ම මඩමට ගිහින් දාලා තියෙන්නෙ පවුලෙ කාත් කවුරුවත් නැහැ කියලා අත්සන් කරගෙන බලෙන්ම
එහෙම උනහම වෙන කාටවත් එයාව ගෙනියන්න බැහැ නෙද ?
හැබැයි තව කාරණවක් තියෙනව
සීයාගෙ පෙන්ෂන් එක හරවල තියෙන්නෙ එයාගෙ නමට
මාමා කාරය එයාව මඩමට දාන්න කලින් එයාව ගෙනිහින් එයාගෙ බැන්කු පොතෙ සීයාගෙ පෙන්ෂන් එකෙන් එක්කහු වෙවි තිබ්බ සල්ලි රුපියල් 80,000 ක් අරගෙන (2003 දි මෙ අද වටිනාකම ඊට වැඩි )