කෙලඋනා බං

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ෆෝමැට් නොකර කරන්න දෙයක් කියපල්ලා...

    11ki5vd.png
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    machan

    01. browser extension okkoma ayn karala browsers okkoma reset karanna. (bookmarks bkp karanna)
    02. install karala tiyena nodanna okkoma ain karanna (oya toolbars, scan softwares etc)
    03. adware, spyware soft ekak install karala full scan ekak denna

    wede goda, owata format karanna ona neh
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අයියෝ ඕවා ෆෝර්මැට් කරන්ඩ තරම් දේවල්ද.... :P

    මුලින්ම firefox extension එකක් තියේ මතක විදිහට ads filer ද මොකක්ද කියලා,ඒක extensions වලට ගිහින් uninstall කරපන්,පස්සේ control panel ගිහින් ඒකෙත් තියේ පොඩි ඇප්ලිකේශන් එකක් ඉන්ස්ටෝල් වෙලා ads filter කියලා..මේ 2ම uninstall කරපන්,වැඩේ එළකිරි වගේ..වැඩේ ගොඩ ගියෝත් කියපන් :)
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    වැල සයිට් වල තියන ජහ ජරාව කිලික් කිරීමේ ප්‍රතිවිපාකය. වැල බලනවනම් වැල බලපන් එක එක ලබ්බවල් කිලික් කරන්නෙ නැතුව.

    ඕවට කියන්නෙ malware කියලා.

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    machan

    01. browser extension okkoma ayn karala browsers okkoma reset karanna. (bookmarks bkp karanna)
    02. install karala tiyena nodanna okkoma ain karanna (oya toolbars, scan softwares etc)
    03. adware, spyware soft ekak install karala full scan ekak denna

    wede goda, owata format karanna ona neh

    මම බෙනා;18897816 said:
    අයියෝ ඕවා ෆෝර්මැට් කරන්ඩ තරම් දේවල්ද.... :P

    මුලින්ම firefox extension එකක් තියේ මතක විදිහට ads filer ද මොකක්ද කියලා,ඒක extensions වලට ගිහින් uninstall කරපන්,පස්සේ control panel ගිහින් ඒකෙත් තියේ පොඩි ඇප්ලිකේශන් එකක් ඉන්ස්ටෝල් වෙලා ads filter කියලා..මේ 2ම uninstall කරපන්,වැඩේ එළකිරි වගේ..වැඩේ ගොඩ ගියෝත් කියපන් :)

    :yes::yes::yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    machan

    01. browser extension okkoma ayn karala browsers okkoma reset karanna. (bookmarks bkp karanna)
    02. install karala tiyena nodanna okkoma ain karanna (oya toolbars, scan softwares etc)
    03. adware, spyware soft ekak install karala full scan ekak denna

    wede goda, owata format karanna ona neh

    Harigiye ne ban
    Danna Magul Okkoma kala
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    වැල සයිට් වල තියන ජහ ජරාව කිලික් කිරීමේ ප්‍රතිවිපාකය. වැල බලනවනම් වැල බලපන් එක එක ලබ්බවල් කිලික් කරන්නෙ නැතුව.

    ඕවට කියන්නෙ malware කියලා.

    :growl::growl::growl:
    නොදකින්
    ප්‍රසිද්ධියේ කියපු කතාව
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම බෙනා;18897816 said:
    අයියෝ ඕවා ෆෝර්මැට් කරන්ඩ තරම් දේවල්ද.... :P

    මුලින්ම firefox extension එකක් තියේ මතක විදිහට ads filer ද මොකක්ද කියලා,ඒක extensions වලට ගිහින් uninstall කරපන්,පස්සේ control panel ගිහින් ඒකෙත් තියේ පොඩි ඇප්ලිකේශන් එකක් ඉන්ස්ටෝල් වෙලා ads filter කියලා..මේ 2ම uninstall කරපන්,වැඩේ එළකිරි වගේ..වැඩේ ගොඩ ගියෝත් කියපන් :)

    ඔව කලා බං. බැරිම තැන ඇහුවේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Harigiye ne ban
    Danna Magul Okkoma kala

    ඊට අමතරව කන්ට්‍රොල් පැනල් එකේ ඇඩ් ඔර් රෙමුව් ප්‍රොග්‍රැම්ස් ගිහින් ඇප්ස් ලිස්ට් එකේ අලුතින්ම ඉන්ස්ටොල් වෙලා තියෙන ඇප්ස් අතර උඹ ඉන්ස්ටොල් නොකරපු ඉබේ ඉන්ස්ටොල් වෙච්ච එකක් තියෙනවද බලලා අනින්ස්ටොල් කරලා දාන්න
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එකක් වත් හරිගියේ නෑ මචංස්ලා...
    අන්තිමේදි ක්‍රෝම් අන් ඉන්ස්ටෝල් කරල ආයෙ දැම්මා. දැනට නම් වැඩේ ගොඩ වගේ