machan
01. browser extension okkoma ayn karala browsers okkoma reset karanna. (bookmarks bkp karanna)
02. install karala tiyena nodanna okkoma ain karanna (oya toolbars, scan softwares etc)
03. adware, spyware soft ekak install karala full scan ekak denna
wede goda, owata format karanna ona neh
මම බෙනා;18897816 said:අයියෝ ඕවා ෆෝර්මැට් කරන්ඩ තරම් දේවල්ද....
මුලින්ම firefox extension එකක් තියේ මතක විදිහට ads filer ද මොකක්ද කියලා,ඒක extensions වලට ගිහින් uninstall කරපන්,පස්සේ control panel ගිහින් ඒකෙත් තියේ පොඩි ඇප්ලිකේශන් එකක් ඉන්ස්ටෝල් වෙලා ads filter කියලා..මේ 2ම uninstall කරපන්,වැඩේ එළකිරි වගේ..වැඩේ ගොඩ ගියෝත් කියපන්

වැල සයිට් වල තියන ජහ ජරාව කිලික් කිරීමේ ප්රතිවිපාකය. වැල බලනවනම් වැල බලපන් එක එක ලබ්බවල් කිලික් කරන්නෙ නැතුව.
ඕවට කියන්නෙ malware කියලා.

මම බෙනා;18897816 said:අයියෝ ඕවා ෆෝර්මැට් කරන්ඩ තරම් දේවල්ද....
මුලින්ම firefox extension එකක් තියේ මතක විදිහට ads filer ද මොකක්ද කියලා,ඒක extensions වලට ගිහින් uninstall කරපන්,පස්සේ control panel ගිහින් ඒකෙත් තියේ පොඩි ඇප්ලිකේශන් එකක් ඉන්ස්ටෝල් වෙලා ads filter කියලා..මේ 2ම uninstall කරපන්,වැඩේ එළකිරි වගේ..වැඩේ ගොඩ ගියෝත් කියපන්
Harigiye ne ban
Danna Magul Okkoma kala