අමුම කුඩුකේඩු හැත්තක් ඉන්නෙ රටේ. අනුර නෙමෙයි මොකා ආවත් මේ රටට, රටේ මිනිස්සුන්ට යහපතක් වෙන්න කියලයි genuine මිනිහෙක් විදිහට හිතන්න ඕනි. ඊලඟ පාර නාමලයා, දිලිත්, එහෙම නැත්නම් අර හාමුදුරුවෝ හරි කමක් නෑ එන එකෙක්ට එතන ඉඳලා හරියට කරගෙන යන්න ලැබෙන්නෙ එතකොට. අන්න එහෙම උනොත් මේ රටට දවසක සංවර්ධිත රටක් වෙන්න පුලුවන් වෙයි. නැතුව ඔය කල්ලතෝනි බලු මානසිකත්වය තියෙන තොපි එක්කනම් ලී ක්වාන් යූ වලෙන් නැගිටලා ආවත් කරන්න වෙන්නෙ නෑ.

