කෙලවෙනකන් පාරම්බාන සක්කිලි

hitter

Well-known member
  • Dec 4, 2016
    4,383
    6,484
    113
    ඒ දවස් වල බිල්ලො මාවපු හැටි 🤣🤣🤣

    😂 ඔව් බං ඒ කාලේ කරන මිනිහෙක්ට කරන්න දුන්නෙත් නෑ අරගල කරලා පත් උන ජනාධිපති පන්නපු උන්.

    දැන් සාදාරන අසාදාරනකම් කථා කරන්න එනවා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113

    අනුර හදිසියේවත් මැරුණොත් මොකද කරන්නේ?
    නායකයෙක් නැහැ කියලා ඉන්නවා ද?
    ------ Post added on Sep 23, 2024 at 11:55 AM
    මට අනුර නෙමෙයි යකො, නාමල් ආවත් කමක් නෑ ඌ දෙයක් කරනවා නම්, උබෙන් අහන දේට උත්තර නොදී බයිලනෙ කියවන්නෙ, මොනවද කෙලින් කතා කරපන්කො :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ කාලේ ඔබතුමාලා විපක්ෂයේ ඉදලා දීපු සහායට කලගුණ සලකන්න එපා කියලද කියන්නේ මේ..
     
    • Haha
    Reactions: supun_sg

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    රනිල් ලා පෝලිම් නැති කරලා රට සාමානය අතට හරවද්දි ඒකට කෙලවෙලා ආයි රටට කෙලවෙනකන් බලන් ඉදපු වේසිගේ පුතාලා දැන් හෑලි ලියනවා සහය දෙන්නලු.දෙනවා උබේ අම්මගේ පුකට.

    මේ ටිකේම fake වලින් campaign කරලා හිගන වේසිගේ පුතා ආවද ආයි🤡👌.
    මේකත් අත්තක් එකඟයි. හැබැයි නැව ගිලිනොත් අපි ඔක්කොම ගිලෙන බව දැනගෙන ඉන්න
     
    • Like
    Reactions: viribus and hitter

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කලින් රනිල් අපේ රටේ නායකයා, දැන් අනුර.අනුර රටේ නායකයා විදියට අපි පිලිගන්නවා.සහය අවශ්‍ය හැම මොහොතකම සහය දෙනවා. අපි බලාගෙන ඉන්නේ මේ රටේ රෝම ලන්දේසි නීති පද්දතිය සංශෝදනය වෙනකන්.අනික මේක සිංහල අපේ රට.මුස්ලිම් ජනගහන පාලන නීතිය අපිට අතාවශයි.
     
    • Haha
    Reactions: Dr.Amdan

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,383
    6,484
    113
    ඔන්න හොයන් තියෙන පෝස්ට් එක, දැන් තෝ හිතන් ඉන්නෙ මම අනුර ඇවිත් ලක්ශ 10 ට වාහන අරන් දෙනකන් බලන් ඉන්නවා කියලද, හම්මො ඉතින් :lol: :lol: :lol:

    මට අනුර නෙමෙයි යකො, නාමල් ආවත් කමක් නෑ ඌ දෙයක් කරනවා නම්, උබෙන් අහන දේට උත්තර නොදී බයිලනෙ කියවන්නෙ, මොනවද කෙලින් කතා කරපන්කො :lol:

    දැන් ඉතින් කතාව වෙනස් කරන්න එපා. ලක්ෂයක් දෙකක් වාහන ගනන් වැඩි වෙද්දී ලෝබ කමට ගන්නේ නැතුව ඉදලා ඉදල දැන් පයින් යන්න උන එකට.

    උබට තියෙන්නේ වාහනයක් ගන්න බැරි උන එකේ ශෝකේ 😂 ගොඩක් ජෙප්පෝ වාහන එපා කියන එකේ උබත් ලපයාගේ ඩබල් කැබ් එකේ නැගල පල 🤭
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and Dr.Amdan

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අනිවා අමු කාලකන්නි වුන්ට දුක වෙන මුකුත් නෙමේ ටකරං වල ඉඳන් බාර් පර්මිට් වෙන්කම් ගන්න බැරි වෙන නිසා
     
    • Like
    Reactions: CorD SaC

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුස්ලිම් ජනගහන පාලන නීතිය අපිට අතාවශයි.
    අනේ යකෝ උබ හදන්නේ උගත් දරුවෝ බෝවෙන එක අඩු කරන්න නේද.... ඒවා නම් කරගන්න වෙන්නේ නෑ මේ කපේ..
     
    • Haha
    Reactions: lankalk

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    තමන් කැමති එකා දිනුවේ නැති වුනාම රට බන්කොලොත් වෙනකන් බලාගෙන ඉන්න හුත්තිගේ පුතාලා.
    ඔන්න ඔය හිගන සෙට් එක අල්ලගෙන බේරේ වැවේ ඔබලා තියන්න ඕනි.
    මේ ඉන්නෙ එහෙම කැම්පේන් හුත්තිගේ පුතාලා කීප දෙනෙක්.

    @2osama @dxx @P Gunaratnm @neo7x @Jack London @Mr Bones
    අම්මෝ මෙන්න නියම මිනිස්සු වහල් කුහක ජෙප්න ගොටා අවාමත් දැන් ඔය කියන බයියෝ විදියට තමයි හැසිරුණේ.😂😂😂
     
    • Like
    Reactions: AKI-SL

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    දැන් ඉතින් කතාව වෙනස් කරන්න එපා. ලක්ෂයක් දෙකක් වාහන ගනන් වැඩි වෙද්දී ලෝබ කමට ගන්නේ නැතුව ඉදලා ඉදල දැන් පයින් යන්න උන එකට.

    උබට තියෙන්නේ වාහනයක් ගන්න බැරි උන එකේ ශෝකේ 😂 ගොඩක් ජෙප්පෝ වාහන එපා කියන එකේ උබත් ලපයාගේ ඩබල් කැබ් එකේ නැගල පල 🤭
    උබ හිතුවද ඒ කාලෙ ගන්න අපිටත් උබලට වගේ එක එක බල්ලට කඩේ යනවට සල්ලි හම්බුනා වගේ හම්බුනා කියලා,. අපි යකො ඉගෙන අරන් පියවරෙන් පියවර ඉස්සරහට එන උන්, ඒ කාලෙ වාහන නෙමෙයි බයික් එකක් ගන්න සල්ලි නෑ, මෙතන මේ තමන්ගෙ බලපොරොත්තු උනු එකා පත්වුනේ නෑ කියලා වලලන්න හදන්නෙ කිසිම සෙන්ස් එකක් නැති කතා කිය කිය.

    ඒ හීන අදටත් එහෙමයි, ජෙප්පො ඇවිත් මොකක් හරි පිස්සුවක් කෙලියොත් ඒක හෙටටත් එහෙමයි. ඒකයි මොකෙක් හරි ඇවිත් උබට මට හැම එකාටම යහපතක් වෙන දෙයක් කරයි කියන චේතනවෙන් ඉන්නෙ.
     
    හරි හරි අඩන්න එපා 😂 ජෙප්පෝ කියන්නේ කොහොමත් හිගන්නු තමා. බත් මුට්ටිය හොරකම් කරපු උන් කොහොමත් පියවරෙන් පියවර තමා එන්නේ 🤭
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    තමන් කැමති එකා දිනුවේ නැති වුනාම රට බන්කොලොත් වෙනකන් බලාගෙන ඉන්න හුත්තිගේ පුතාලා.
    ඔන්න ඔය හිගන සෙට් එක අල්ලගෙන බේරේ වැවේ ඔබලා තියන්න ඕනි.
    මේ ඉන්නෙ එහෙම කැම්පේන් හුත්තිගේ පුතාලා කීප දෙනෙක්.

    @2osama @dxx @P Gunaratnm @neo7x @Jack London @Mr Bones
    ඔය @Jack London කියන්නෙ @nicjosh83 aka @John Dutton පොන්ස්ගෙ අවතාරයක් නේද?
     
    • Haha
    Reactions: chinmak

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    මට අනුර නෙමෙයි යකො, නාමල් ආවත් කමක් නෑ ඌ දෙයක් කරනවා නම්, උබෙන් අහන දේට උත්තර නොදී බයිලනෙ කියවන්නෙ, මොනවද කෙලින් කතා කරපන්කො :lol:
    අනුර නැත්නම් වෙන නායකයෙක් ඒ වෙලාවට එයි ආණ්ඩුව බාර ගන්න .
    ගිය අවුරුදු දෙකේ එහෙම අනුර ඉදලද බන් IMF එහෙම ගිහින් රට ස්ථාවරව අරගෙන ආවේ.

    අනුර වගේ සමාජ වාදි මාක්ස් වාදී ලේබල් එක ගහත්ත එකෙක් ට වඩා වෙන ඕනේ එකෙක් රටට හොදයි බන්
     
    • Like
    Reactions: AKI-SL

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    හොරු අල්ලලා...උගන්ඩාවේ හංගපු සල්ලි ගෙනැල්ල.. cab එක පිරෙන්න තිබුන ෆයිල් ටිකට නඩුදාල.. වැඩ පෙන්වයි...නියම සිංහයෙක් තමයි දැන් ජනාධ්පති...විධයක ජනාධිපති කියන්නෙ දැන් හැමදේම කරන්න බලය තියනවා
    දැන් ඉතින් කව්ද ඔව්ව නවත්තන්න ඉන්නේ
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    https://elakiri.com/threads/කාවද-බං-ඇත්තටම-ඕනි.2060870/#post-27949321

    අරගල මුවාවෙන් මේ රටට ඇරිය උන්ට විරුද්ධවත් මම කතා කරලා තියෙනවා.
    වැරදි දේට එදත් වැරදී කිව්වා, හෙටත් එහෙම තමා, පක්ශ වලට පුකදීලා ලබාගන්න දේවල් නෑ බන් අපිට. මම කැමති හැම එකාම ලස්සනට ජීවත් වෙනවා දකින්න. :)

    @neo7x බලපන්, පාරවල් වල ටයර් පුච්චලා, පාරවල් වහලා, රාජ්‍ය දේපල කාබාසිනයා කරපු කාලකන්නින්ගෙ පැත්තෙ මොනම වෙලාවකවත් හිටගත්තෙ නැ අපි. මේ රට මොකෙක් හරි යහපතක් කරනකන් හීන දකින් මිනිස්සු අපි.
    කිසි ප්‍රතිපත්තියක් නැති හදවතින් හිතන සංවේදී උන් ඉන්නකල් මේක ගොඩදානවා බොරු
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හොරු අල්ලලා...උගන්ඩාවේ හංගපු සල්ලි ගෙනැල්ල.. cab එක පිරෙන්න තිබුන ෆයිල් ටිකට නඩුදාල.. වැඩ පෙන්වයි...නියම සිංහයෙක් තමයි දැන් ජනාධ්පති...විධයක ජනාධිපති කියන්නෙ දැන් හැමදේම කරන්න බලය තියනවා
    දැන් ඉතින් කව්ද ඔව්ව නවත්තන්න ඉන්නේ
    රනිල් ලොක්කගේ යාලුවා අර්ජුන මහේන්ද්‍රන් ගේනව කිව්වා නීතිය ඉදිරියට..
     
    • Like
    Reactions: CorD SaC

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,964
    113
    tracing Geo-location.. ... ...
    උබ හිතුවද ඒ කාලෙ ගන්න අපිටත් උබලට වගේ එක එක බල්ලට කඩේ යනවට සල්ලි හම්බුනා වගේ හම්බුනා කියලා,. අපි යකො ඉගෙන අරන් පියවරෙන් පියවර ඉස්සරහට එන උන්, ඒ කාලෙ වාහන නෙමෙයි බයික් එකක් ගන්න සල්ලි නෑ, මෙතන මේ තමන්ගෙ බලපොරොත්තු උනු එකා පත්වුනේ නෑ කියලා වලලන්න හදන්නෙ කිසිම සෙන්ස් එකක් නැති කතා කිය කිය.

    ඒ හීන අදටත් එහෙමයි, ජෙප්පො ඇවිත් මොකක් හරි පිස්සුවක් කෙලියොත් ඒක හෙටටත් එහෙමයි. ඒකයි මොකෙක් හරි ඇවිත් උබට මට හැම එකාටම යහපතක් වෙන දෙයක් කරයි කියන චේතනවෙන් ඉන්නෙ.

    මේකේ එවුන් කෑ ගැහුවා කියල අනුර දකින්නේ නෑනේ බන්.. ඒ හින්ද උන්ට අකුල් හෙලනවා ගාන්න එපා බොරුවට.. අනුර තියා උන්ගේ ඉදිරිපෙළ මොකෙක්වත් එළකිරි එකේ මතවාදය බලල නෙවෙයිනේ වැඩ කරන්නේ.. මේකේ ඉන්නේ පොඩි පිරිසක්.. උන් කෑගැහුවට මේ රටවල් වෙනස් වෙන්නෙත් නෑ චන්දෙක outcome එක වෙනස් වෙන්නෙත් නෑ.. මේකේ campaign කරන උන් ඉන්නවා නම් ඒ සල්ලිත් අපරාදේ..

    උඹල වගේ කට්ටක් කාල උඩට එන්න හදන එවුන් තමයි JVP උන්ගේ target එක කොහොමත්.. මේ සැරේ තරුණ සෙට් එකම ලස්සනට අහු උනා ඒකට.. මම JVP එක විපක්ෂේ ඉන්න කලේ ඉඳන් උන්ට support.. NPP උනාට අස්සේ ඉන්නේ JVP සෙට් එකම තමයි.. නමුත් උන්ව ආණ්ඩුවක් විදියට පත් කරගන්න වත්, උන්ගෙන් ජනාධිපති කෙනෙක් පත් කරගන්න මගේ කිසිම කැමැත්තක් නෑ.. උන්ගේ ඇතුලේ ඉන්නේ පට්ටම කුහක කම්මැලි හැත්තක්.. පට්ටම සමාජ වෛරයකින් ඉන්න එවුන් සෙට් එකක් උන් වටේට එකතු වෙලා ඉන්නේ.. සල්ලි තියන මිනිස්සු ඔක්කොම දුෂිතයි, උන් ඔක්කොම හොරු, ඒ හොරාකාපු සල්ලි අපහු ගන්නවා, සල්ලි තියන මිනිහගෙන් වැඩිපුර tax ගන්නවා වගේ කතා කිව්වම අමාරුවෙන් ඉන්න මිනිහා හිතනවා "අපි දුප්පත් වෙලා තියෙන්නේ මුන් හින්ද තමයි.. ජෙප්පෝ ආවනම් හරි තමයි" කියල.. හොරු අල්ලන කතා හොඳයි stage වල කියන්න.. නමුත් කරන්න අමාරුයි.. ලංකාවේ මිනිස්සුන්ට ඕනි overnight success.. ඒ හින්ද ටක්ගාල system change තමයි ඉල්ලන්නේ..

    ටික කාලයක් යද්දී තේරෙයි.. බලන් ඉන්න..