කෙලවෙනකන් පාරම්බාන සක්කිලි

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    එතකොට අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න ඕනේ අපිද? 🤣🤣
    පිස්සුද බන් ඌත් අල්ලනවා. උගේ කට උත්තරෙන් උඹේ මහ එකා උදවු කලා කියලා ඔප්පු වුනොත් ඌත් අල්ලනවා නීතියෙන්, ඇඟේ හයියෙන් නෙවෙයි.

    ඉතිං කියා කියා ඉන්නේ අරගෙන වරෙන්කො බලන්න🤣🤣🤦
    ඇයි හදිසිය ඌටත් පුක දෙන්නද ලෑස්තිය...
    තාජුඩීන් කේස් එකත් බලනවා හොඳේ... මතකතියාගන්න....

    ------ Post added on Sep 24, 2024 at 9:25 AM
     
    • Like
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,965
    113
    tracing Geo-location.. ... ...
    පිස්සුද බන් ඌත් අල්ලනවා. උගේ කට උත්තරෙන් උඹේ මහ එකා උදවු කලා කියලා ඔප්පු වුනොත් ඌත් අල්ලනවා නීතියෙන්, ඇඟේ හයියෙන් නෙවෙයි.

    හොඳයි බං අල්ලනවනම්.. 👍
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    පිස්සුද බන් ඌත් අල්ලනවා. උගේ කට උත්තරෙන් උඹේ මහ එකා උදවු කලා කියලා ඔප්පු වුනොත් ඌත් අල්ලනවා නීතියෙන්, ඇඟේ හයියෙන් නෙවෙයි.


    ඇයි හදිසිය ඌටත් පුක දෙන්නද ලෑස්තිය...
    තාජුඩීන් කේස් එකත් බලනවා හොඳේ... මතකතියාගන්න....

    ------ Post added on Sep 24, 2024 at 9:25 AM
    කවදද බන් හොරු අල්ලන්න නේ හොරු ටික ඔක්කොම රට ගියාම Airport එක වහලා දානවා ද🤣🤣
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    විපක්ශේ හෑදෙන්න ආණ්ඩු බලය මාලිමාවට යන්න එපෑයි. අනික තමා උඹලා මනාප ගහනකොට මාලිමාවේ හොද එවුන් බලලා ගහපල්ලා. ජෙප්පොන්ට වඩා මාලිමා එවුන්ට මනාප වෑඩි වෙනවා නම් හෑම අතකින්ම හොදයි කියලා මට හිතෙනවා
    Aniwa habai ithin Jathika Layisthuwen day.. Haduna Molkantha wage un..
     
    • Like
    Reactions: KadawathaKolla

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mokakda eke ubata therenne naththe? un wipakshayak widiyata hodai.
    anith un baila gahaddi un parliment eke voice ekak wenawa hodai.
    eth unge samajawade, marxwaade, leninwaade wage gon part hinda mata ungen anduwak wath president kenek wath oni na.
    mama nam kiyanne mun wipakshayak widiyata wath oni na next time. karanana karana hema wadetama ka gahala, strike karala ewa kada kappal karala dana eka karanne mun. Eg: LRT, MCC, IMF
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කවදාවත් සපෝට් නොකරපු එකා ආවම කෙලවෙයන් කියල කියල නෑ, ඒකට මේකෙ ඉන්න තැරි දාර අඩුකුලේ වහුකුනු මුඩුක්කු වහල් බයියෝ... අප්‍රසන්නයි 😅
     
    • Like
    Reactions: sachith19920726

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    දැන් පොර ටෝක් දුන්නට රටේ හැම සංවර්ධන ව්‍යාපෘතියක්ම විවේචනය කරේ ජෙප්පො තමයි. අර්බුදය වෙලාවෙ රටට තව ටිකක් කෙලවෙයන් කියලා පාර්ථනා කළෙත් ⁣ඩොලර් එවන්න එපා කිව්වෙත් කුහක ජෙප්පො තමයි.
     
    • Like
    Reactions: supun_sg