කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,623
    2,132
    113
    YAkooooo kollo wena apiwath club bahinne na dan :P Nikan salli tikath kelawagena nannatthara wenna....ube nangi kenek da,ehema nathinam GF da?nanginam kana pelenna dekak gahala gedara thiyapan,kiyana de ahanne nattan,wadinna ye,kana rath wenna dawasak dekak edala demmanam hari,aye club ekak diha harilawath balana ekak na
     
    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ඔය වයසට තමන් කරන දේ 100% හරි කියලනෙ අපි හිතන්නෙ.වෙන කෙනෙක් තේරුන්කරල දුන්නත් පිළිගන්න කැමති නෑ.කවද හරි තමන් කරදරේ වැටුන දවසට තමයි තේරෙන්නෙ.කොහොම උනත් උඹ උත්සහය අතාරින්න එපා.
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    YAkooooo kollo wena apiwath club bahinne na dan :P Nikan salli tikath kelawagena nannatthara wenna....ube nangi kenek da,ehema nathinam GF da?nanginam kana pelenna dekak gahala gedara thiyapan,kiyana de ahanne nattan,wadinna ye,kana rath wenna dawasak dekak edala demmanam hari,aye club ekak diha harilawath balana ekak na

    gahala banala deyak terum karanna ba ban.. eki magema nangi nemei eth magema nangi wage tamai man hena adarei.. :rolleyes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,132
    113
    gahala banala deyak terum karanna ba ban.. eki magema nangi nemei eth magema nangi wage tamai man hena adarei.. :rolleyes:
    Okita guna garuka hedichcha kollek set wuna nam hari :love::love: (me man wage :P ) ehenam kollata thiyena adareta kolla kiyana de ahala hedenawa,ita passe kollage padeta natanna gattama oya club keliya nawathinawa :rofl::rofl:
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    aye man mekita upades denna yanne.. na katawtahma teruumak na... antimata api tamai hamadetama waradi karayo wenne.. ita wada hondai ona h***** karaganin kiyala ape paduwe inna eka..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    aye man mekita upades denna yanne.. na katawtahma teruumak na... antimata api tamai hamadetama waradi karayo wenne.. ita wada hondai ona h***** karaganin kiyala ape paduwe inna eka..
    Ube nangi nam kana palenna dekak dipan,relation wena nangi kenek nam itin poddak upadesak dila kamathi deyak karaganna kiyapan,gf nam itin atharala dapan(mokada netta pregnant unot ehema ekatat ubata karagahanna wei :confused: )

    Hadichcha kamak thiyena eka wadagath widihata innawa,ange ammak thiyena unwa itin hadanna amaraui-amaruwe watunama itin life ekama aparada :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පාටි ගියාට ප්‍රශ්නයක් නෑ බීලා පිස්සු කෙලින්නෙ නැතුව. දැන්ට පොඩියට බොන එක පස්සෙ ලොකුවට වෙන්න පුලුවං. ඒ හින්දා බොන එක නවත්තගත්තා නං හරි.

    :yes::yes::yes::yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ටිකක් ගැඹුරට කල්පනා කරලා බලපල්ලා --ඕව සුද්දෝ බෝ කරපු ලෙඩ, අද අපේ නංගිලා ඉවරයි/ අපේ සමාජය ඉවරයි/ අපේ රටත් ඉවරයි/ ඕකෙන් උඹලට මොනවාද ත්රෙන්නේ අපේ රට පර සුද්දට යනවා අපිට නොදෙනී, අපෙන් වැඩි හරියක් ඕවාට ඇබ්බැහි වෙලා ඉවරයි .
     
    Last edited:

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    ටිකක් ගැඹුරට කල්පනා කරලා බලපල්ලා --ඕව සුද්දෝ බෝ කරපු ලෙඩ, අද අපේ නංගිලා ඉවරයි/ අපේ සමාජය ඉවරයි/ අපේ රටත් ඉවරයි/ ඕකෙන් උමලට මනවද ත්රෙන්නේ අපේ රට පර සුද්දට යනවා අපිට නොදෙනී, අපෙන් වැඩි හරියක් ඕවාට ඇබ්බැහි වෙලා ඉවරයි .

    http://www.facebook.com/ClubMojoSL

    http://www.facebook.com/pages/Addicted-2-Colombo-Nyt-Lyf-Fan-Page-/178535868826185

    :(:(:(:(:(