කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් ඔක වයසත් එක්ක එන දෙයක් මචන්,,එක නිසා මචන් දෑන් ඔක කොච්චර තෙරෑන් කලත් වෑඩක් නෑහෑ,,අනිවා මචන් ඔක එප කිවාම උබත් එක්ක හිත අමනාප කර ගන්නවා,,,මම හොද උදාහරනයක් දෙන්නම් මචන් "වයසත්" එක්ක අපෙ ජීවිත වෙනස් වෙන එක ගෑන...අපි වයස 16,17,18,19,20 වගෙ වෙනකොට අපි රසවිදින්න ආස ගොඩාක් ගොශාකාරි,කිසිම තෙරෑමක් නෑති ගීත,,අපිට එ කාලෙදි අමරදෙව,ගුනදාස කපුගෙ,වගෙ ගායකයන්ගෙ ගීත අපි රසවිදින්න ආස නෑහෑ,,අපි එ කාලෙදි කියන්නෙ "අපො එවා නින්ද යන සින්දු නෙ කියලයි" ...එත් මචන් අපි 25,26,27,28,29,30 වගෙ වයසට යද්දි අපිට තෙරෙනවා එ සින්දු වල කොච්චර වටිනා තෙරුමක් තියෙනවද කියලා,,,එකයි මචන් මම කිවෙ ඔය වයසට කියන දෙ අහන්නෙ නෑහෑ කියලා,,එත් කියල බලපන් මචන්..අහන්නෙම නෑත්නම් එයාට එයගෙ ජීවිතෙ ගිනියන්න දිලා ටිකක් ඈතට වෙලා බලන් හිටපන් මචන් නරකක් නපුරක් වෙනවද කියලා..එහෙම වෙනවා නම් එයාව බෙරගනින් මචන්,,සමහර විට එතකොට එය තෙරුන් ගනි මෙ එය දුවන්නෙ කිසිම තෙරුමක් නෑති ජීවිතයක් පිටිපස්සෙ කියලා,,

    "තුවාල වෙනවා..එත් එ තුවාල හොද වෙනවා..නමුත් තුවාල උන තෑන නෑවත් තුවාලයක් උනොත් එතන සදා නොමෑකෙන කෑලලක් ඈති වෙනවා...."
     
    Last edited:

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    මෝඩ කෙල්ලෙක් උබ එකිට කරුනු පහදල දිලා එකිගෙ ඔය ආකල්ප වෙනස් කරන්න කෙල්ලන්න වැරදුනොත් වැරදුනා තමයි.skool යනව නේද මෙකිට මොලයක් නැද්ද? දැන් මගෙ යලුවො බොනව එත් මම බොන්නෙ නැ

    ඇත්ත තමා මැටි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    kellek unama kellek wage inna one ...beela party walata yana kisima kellkta ba wagakemak ganna....bandata passe itin pawul kadenne oya wage kello nisa thamai

    mama nam kanata gahane... kellek thiya kollek wat owata yanne one na...kala bila paduwe inna bari nam thela wadi wela nam demawpiyanta kiyala kolek hoyala bada gena h--- h--- inna kiyapan.... lamek denek hamba wenakota ibetama hadei...
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    පොඩියට drinks ගන්නවා

    යාළුවෝ නැට්ට කැඩෙන්න ගහනව කියල මෙයත් එහෙම බිවොත් මොනා වේවිද. .මෙයාටම මොනව වුනාද කියල මතක නැතිවෙයි .. වෙන්න ඕන දේ වෙයි.. නයිට් පාටි වලට එන ගොඩාක් අයගෙ හැසිරීම එකවගේ නැහැ..
    මචං උඹ ඕවට අක මැතිනම් එයාට තේරුම් කරල දියං, උඹ එක්ක ගියා කිව්වනම් අව්ලක් නැහැ ඒකිගෙ ආරක්ෂාවට උඹ හරි ඉන්නව , ඒත් යාලුවො එක්ක ගියාම කවුද ඉන්නෙ..
    කොල්ලො වගේ නෙමෙයි කෙල්ලො මහ අමුතුයි මචං..
    කොල්ලොනම් මොනදේ වුනත් අනිත් එකා ගැන හොයනවා.. කොල්ලොන්ට ඉතිං මොනා වෙන්නද උන්ගෙන් මොනාහරි වුනොත් මිසක්.. :lol:
    එහෙම නෙමෙයි නෙ මචං කෙල්ලෙක්..
    තේරුම් කරපං යන්න දෙන්නෙපා උඹ නැතුව..
    එයාට පොඩි කමට නොතේරුනාට පහුවෙනකොට එයාට දුක්වෙන්න වෙයි..
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    නවත්තන්න උත්සාහ කරපන් එයාට හොඳින් කතා කරලා කරුණු පැහැදිලි කරලා දීල....එක තේරුම කරගන්න බැරිනම් එයාගේ පව තමයි....අන්තිමට උබත් චා නොවෙන තැනට වගබලාගනින්.......
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔය පැත්තට ගියාම අයේ හොද පැත්තට ඇදලා ගන්න එක පට්ට ගේමක් බන්
    මොනා උනත් ට්‍රයි එකක් දීපන්
    විදුරුවේ ඉරක් ගියාම එ විදුරුවෙන් වැඩක් නෑ කියලා කියනවනේ
    අපි උබලා නැතිවෙන්න ගහලා ගෙදර ඇවිත් නිදාගත්තට පස්සේ හොද පුතා උනාට කෙල්ලන්ට මේ තියරිය ඇප්ලයි වෙන්නේ නෑ කියන එක තේරුම් කරලා දියන්
    අනික තාමත් ලන්කාවේ බොන කෙල්ලෙක් එක්ක පවුල් කන්න රෙඩි කොල්ලෝ එච්චර නෑ
    ඔය ක්ලබ් වල ඉන්න හැත්තට ඕනේ එ වෙලෙට ආතල් එක විතරයි
    අන්තිමට මේ කෙල්ලට යන එන මං නැතිවෙයි
    මේවා ඔක්කොම කියපන්
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ඉස්කෝලෙ යනවා නම් සැර දේවල් බොන එක වැඩිය රැ වේනකන් ඉන්න එක හොඳ නැ තමයි. මනුස්සයෙක් වුනාම අගම් ජාති කුල මල බලන්න ඔනේ නැහැ මිනිස්සු අශ්‍රය කරන්න.. පාටියකට යන්න. පොඩි කෙල්ලන්ව දැලේ දාගන්න ලේසි මොකද එ අය වැඩිය මොරලා සමාජය අශ්‍රය කරලා නැති නිසා. එක මෙයාට පැහැදිලි කරලා දේන්න
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මගේ කලින් කැල්ල පාර්ටිස් මරණවා
    මට තාම ඒකිව සෙට් වෙනවා පාටීස් වලදි
    අනේ මන්ද බන් කොහොමත් කෙල්ලෝ ඕක පොඩියට පටන් ගත්තාට ඉවර කරනකොට බබා හම්බවෙලා :no:
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    aye melooo deyak man meyata kiyanne na.... ona deyak karagatta den.. eyage jeewithe eyata ona widiyata hadaganna kiyala man aaathata wela balan innawa... :(