කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නංගිගේ නම්බර් එක එවපන් මං කරුනු තේරුම් කරලා දෙන්නම්
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    අඩේ මේකිට මොකෝ උනේ? කාගේ හරි ගොන් පාර්ට් thrad එකක් වත්ද ? :mad: ඇත්තම නම් මොනවද ඒ කෙල්ලට උනේ ? දැන් අවුරුදු හතරක් වෙනවා.. එ කියන්නෙ කෙල්ලට වයස 22ක් වගේ ඇති . මේක දාපු එකා කසාද බැදලවත්ද දන්නෙත් නැ දැන් :) මොනවහරි කමක් නැ කිරියට ආපු වෙලාවක සීන් ඒක දාපන.හරියට ෆිල්ම් එකක් වගේ
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,213
    317
    83
    Dan a kella mokek hari gamaka inna ahinsaka kollek badan lamai dethun denek hadan sathutin athi sure.
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    තාමත් ඉස්කෝලෙ යන කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද්ද??
    උඹලා හිතන විදියට කියන්න

    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා
    ඒකිව මට බේරගන්න ඕන ඒත් දැනටමත් පරක්කු වැඩිද මන්දා

    එයා මේක සාධාරණකරනය කරන්නේ මෙහෙමයි
    - හැපනින් එක්කට තමයි පාර්ටි එක්කට යන්නේ
    - පොඩියට drinks ගන්නවා :confused:
    - මට ඕන full fun එකේ ඉන්න
    - හැමදාම යන්නෙ නෑනෙ පාර්ටි එකක් තියනකොට යන්නේ :eek:
    - තනියම යන්නේ නැනෙ යාලුවො එක්ක යන්නේ :frown:
    - අපෙ ඉස්කූල් එකේ girlsla හැමෝම වගේ කලබ් යනවා පාර්ටිස් වලට මං ගියෙ නැත්නම් මම නිකන්ම කොන් වෙනවා ක්ලාස් එකේ
    - මගේ Dream එක තමයි Air hostress කෙනෙක් වෙන එක

    උඹලා හිතන දේවල් කියපන්කෝ මෙයා තාම පොඩියි ලොකුවැඩ කලාට මට ඕන මේක හොද නෑ කියල ඒයාට කියලා දෙන්නයි :shocked::shocked:

    උඹේ නංගි හරි අක්කා හරි මේකට ඇඩික්ට් වෙන්න යනවනම් කියලා හිතලා comment කරහල්ලා :yes:

    hikkaduwa_beach_party_31st_night_2009_large_010.jpg

    Night%20party%20in%20Night%20Club%20Hikkaduwa%20Sri-Lanka-2.jpg

    qg-night-club.jpg
    මචෝ දන්නා සිංහලෙන් කිවුවොත් ඔය කෙල්ල තව ටික දවසක් යන්න කලින් පෙට්ට ගම කඩාගන්නවා... අනික air හොට්ටර් කෙනෙක් වෙන්න අසයි කියන්නේ කොහොමත් පෙට්ට ගම කඩාගන්නවා. චුට්ටක් බෝනව කියන්නේ චුට්ටක් ගන්න එක වැරදිලාවත් කවලම් උනොත් එදාට සද ගුටි වෙන්න ඔය නංගිට වෙරි වෙනවා. බීපු කෙල්ලෙක් නයිට් පර්ට්ය් එකකදී සෙට් උනොත් අපි උනත් ඇබරෙන්නේ නෑනේ... :shocked:
    :shocked::shocked::shocked:හැබැයි ඔය වගේ කෙල්ලෝන් ට එවුන් ඉන්නවා ලංකාවේ ඕන තරම් ... හැබැයි ඉතින් no culture... නංගිට අවුරුදු 35ක් විතර ගියාට පස්සේ, නිකන්ම නිකන් බෝර් එක ගෙවිච්ච එන්ගිමක් විතරක් වෙනවා ...අනික ඔය කෙල්ලට ඕන හින්ද නෙවෙඉය්නේ නයිට් පාර්ටි යන්නේ.. ඔකිගේ යාලුවෝ යන හින්ද කොන් වෙඉ කියල තියෙන බයටනේ..... simple plane එකක් දෙන්නම්.. ඔකිගේ යාලුවෝ ටික වෙනස් කරපන්...වැඩේ ඉවරයි:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    loku awulak neda ban. oya age 1 inna ewaunta oka terum karanawa kiyanna maara amarui ban.
    mata ternne na ban mona karannada kiyala :(
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    මේක මං ගොඩක් කලින් දාපු ත්රෙඅඩ් එකක්. උඹල මේක අපහු උඩට අරන්. ඇත්තට මේක මං දන්නා නංගි කෙනෙක් ගැන neme දැම්මේ.. මං love කරපු කෙල්ල ගැන.
    කොහොමහරි හැමදේම තියෙද්දී මං එකිත් එක්ක යාලු උනා. අව්රුද්දක් විටර මේ ප්‍රශ්න ටික නිසා thamai යාලුවෙන්න අහන්න හිතුනේ නැත්තේ ආදරේ නිසි යාලු උනේ එකී ජීවිතේ විනාස කරගන්න හදන නිසා..
    masa හයක් විටර මත එක්ක හොඳට හිටිය කියන දේ අහගෙන. මං නීති දන්නා කැමැති නැහැ නීති daල හිරකරලා තියන්න ඕන නැහැ මොකද යාලු උන කියල අපි යටතේ ඉන්න ඕන කියන එකටමන් කැමැති නැහැ.
    යාලුවෙක්ගෙ උපන්දිනෙක පාර්ටි එකක් තිබිල ගිය එකෙන් පස්සේ කෙල්ල පට්ට වෙනස් උන යාලුවෝ ෆුල්ල් බරින් වශ එකක් දාල. එදා ද්රින්ක්ස් අරන් තිබ්බ. ඒ ප්‍රස්නේ දුර දිග ගියා. කෙල්ල බ්රෙඅකුප් වෙන්න ඕන කිව.. මං කිව ප්‍රශ්න කතා කරලා විසඳගමු කියල කැමැති උනේ නැහැ.. ඊට පස්සේ එක නවටුන.
    එත් එකී මට හිත හදාගන්න දුන්නේ නැහැ බොරුවට කතා කරනවා දවස් දෙකකට සැරයක් විටර.. ඔහොම යද්දී වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා කියල ආරංචි උන.. මං අව්ලක් න කියල හිටිය.. ඒ ලෙවෙල් රෙසුල්ට් අවම මට අපහු call කල. කොල්ල මෙහෙමි කියල මට දුක කියන්න.. මං නිසා thamai ඒ ලෙවෙල් පස්ස උනේ කියලත් eki kiyanawa isselama result kiyanna mata katha kale kiyalath kiyanawa. එතකොටත් කොල්ල එක්ක යාළුකම තියෙද්දී mawa හම්බුවෙන්නත් awa mawa dakinna asai kiyala
    පස්සේ වලෙන්ටිනේ දවසේ උදේ call එකක් අවා ඒකිගේ කොල්ල කතා කරලා මට බනිනවා මීට් උන කියල.. math uta banna උඹේ කෙල්ලනේ උඹ ඒකිව හදාගනින් කියල..
    එකිත් එවෙලේ කතා කල මං අන්ස්වෙර්ට් කලේ නෑ
    මේකිව මට ගොඩක් මතක් උන අමතක කරන්න amarui උන දේවල් එක්ක පට්ටම ආදරේ කල ඒකිට එක අගයක් නතිඋන..
    ඒකිගේ එක යාලුවෙක් හිටිය එය සමහර වෙලාවට මට කතා කරනවා මත කතා කරනවා.. මගේ ගිර්ල් ගැන එය දන්නා දේවල් කියනවාඑය කිව විදියට යාළුවෙලා ඉන්න කොල්ල පොලිs කාරයෙක් වගේ..
    Facebook block karala.. Number eka change karawala.. yaluwo ekka katha karana eka tahanam karala.. eyage gedara unta tarjannaya karala ekiwa tiyagena innawa kiyanne..
    Mata owa ahuwama dukath hithuna eki balen karagattu dewalne man mona karannada.
    2014 antima mata danne nathi number ekakin call ekak awa mata paya ekahamarak katha kara kara anduwa.. wena tiyana seram akragena jeewithe winasa karan ara kola meyago photos tiyagemna blackmail karanawalu.. gedara ayawtah bayakaragena.. petti kadagena.. okkoma karagena..
    “aiye oya kiyana de ahuwanam mehema wenne naha.. mata apahu oya langata enna tiyanawanam kiyala andanawa..”
    Mata dukath hithuna satuthuth hituna.. wihin karagatta dewal ne kiyala..
    Man kiwa man udaw karannam oya minihagen galawenna kiyala..
    Passé man palan ekak gahala gedara kattiya shep karawala athin indan seram settle karala dunna..
    Ita passé meya apahu math ekka yaluwenna ahanawa.. man pattama patta adarei.. eth machan mage hitha riddala.. mawa kisima hethuwak nathuwa dala giyapu kellaawa apahu bara ganna mata hithune naha.. man monawath kiwe naha..
    Eth passé man kiwa attatama adarayak tamusege tiyanawanam enna kiyala.. etakota meki kiyanawa eyalage ammala salli tikak balanawa ehema tiyenna ona kiyala.. man kiwa oyawa man balagannam oya panala hari enna kiyala. Eki depala walata tanhawe awe na.. man kiwe ekige hitha kohomada balannai onna machan kello..
    Gedarin eyawa virgin surgery eka karawala tikaka wadimal pitarata inna kollekta marry kerewwa..
    Dan mawa amatakai aye kelaunama mathak wei.. oka tamai kathawa ketiyen..
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    හත්තිලව්වේ ... මේක පරණ ත්‍රෙඩ් එකක් යකුනේ :baffled:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    අප්පට සිරි මචන් ත්‍රෙඩ් ඒක දිගට ගියාට මේක පිටි පස්සේ ලොකු කතාවක් තිබිල තියෙනවා නේද :sorry:
    අනේ මන්ද බන් මම නං හිතන්නේ ඕකි උබට සෙට් නොවිච්ච එකමයි හොඳ , උබ ඒක ගැන සතුටු වෙන්න ඕනේ ...
    එත් මං හිතනවා මේ ත්‍රෙඩ් එකේ උබ දාල තියෙන මේ පලවෙනි පොස්ට් එකයි , ඊට අවුරුදු හතරකට පස්සේ උබ දාපු මේ පොස්ට් එකයි දෙකෙන්ම , මිනිස්සුන්ට ලොකු පණිවිඩයක් දෙනවා කියල බන් .. පුළුවන් නං අලුත් ත්‍රෙඩ් එකක් ඇරලා , එදා උනේ මෙහමයි අද තත්වේ මෙහෙමයි කියල දාන්න තිබ්බ නං ඔය වගේ වලේ වැටිලා ඉන්න කෙල්ලෝ තව කීප දෙනෙක් හරි බේරගන්න පුළුවන් වෙයි :(

    ගොඩක් වෙලාවට එලකිරියේත් අපි ඒ මොහොතේ වෙන ප්‍රශ්න දැම්මට ඊට අවුරුදු ගානකට පස්සේ ඇත්තටම ඒ ප්‍රශ්න වලට මොකද උනේ කියල දැනගන්න ලැබෙන්නේ නෑ නේ ..
    මේක හැමෝටම හොඳ ආදර්ශයක් බන් :(

    මුහුදේ ඉන්නේ ඒක මාලුවෙක් නෙවෙයි නේ බන් .. එදා උබ අර කෙල්ලට එන්න කියල ඒ කෙල්ල දේපල අත ඇරලා ආව නං උබේ තත්ත්වෙත් මීට වඩා වෙනස් වෙන්න පුළුවන් .. උබ ගත්ත තීරණේ අවුලක් තිබ්බත් ඕක ඔය විදිහට විසන්දිච්ච ඒක ගැන සන්තෝසයි බන් සිරාවටම :yes:
     
    apahu thread ona na machan mechcharath wistara dapu eka hari na machan.. dan eki marry karalane.. eyage private life ekata meken problem ekak wenna puluwan me kathawa tika tika hari danna minissu innawane.. umabla ahala tibuna nisai mehema ahri rply kale.. meka amge jeewitheta godak balapawa.. wadak na ban katha karala.. parana dewal amataka karanna uthsaha karanawa..
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මේ thread එක ඇදලා ගත්තේ මන් :( සිරා කතාව ,වෙලවට අතැරියේ..ගොඩක්ම මේ ත්‍රේඩ් එක ආයෙත් අවුස්සව්වේ ඔය වගෙම සීන් එකක් මගේ යාලුවෙක්ට උනා.ඒ උනට ඒ කෙල්ලට මොනවා උනාද කියන්න පොර දන්නෙ නැ . Phone වැඩ නැ.තාමත් මොනවා උනාද කියලා කවුරුවත් දන්නේ නැ..මුල ටික ඔය විදිහමයි ඒ උනාට උන් දෙන්නා එකම වයස..thread එක ට replay කලාට ස්තූතියි
     
    Last edited:

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    මේක මං ගොඩක් කලින් දාපු ත්රෙඅඩ් එකක්. උඹල මේක අපහු උඩට අරන්. ඇත්තට මේක මං දන්නා නංගි කෙනෙක් ගැන neme දැම්මේ.. මං love කරපු කෙල්ල ගැන.
    කොහොමහරි හැමදේම තියෙද්දී මං එකිත් එක්ක යාලු උනා. අව්රුද්දක් විටර මේ ප්‍රශ්න ටික නිසා thamai යාලුවෙන්න අහන්න හිතුනේ නැත්තේ ආදරේ නිසි යාලු උනේ එකී ජීවිතේ විනාස කරගන්න හදන නිසා..
    masa හයක් විටර මත එක්ක හොඳට හිටිය කියන දේ අහගෙන. මං නීති දන්නා කැමැති නැහැ නීති daල හිරකරලා තියන්න ඕන නැහැ මොකද යාලු උන කියල අපි යටතේ ඉන්න ඕන කියන එකටමන් කැමැති නැහැ.
    යාලුවෙක්ගෙ උපන්දිනෙක පාර්ටි එකක් තිබිල ගිය එකෙන් පස්සේ කෙල්ල පට්ට වෙනස් උන යාලුවෝ ෆුල්ල් බරින් වශ එකක් දාල. එදා ද්රින්ක්ස් අරන් තිබ්බ. ඒ ප්‍රස්නේ දුර දිග ගියා. කෙල්ල බ්රෙඅකුප් වෙන්න ඕන කිව.. මං කිව ප්‍රශ්න කතා කරලා විසඳගමු කියල කැමැති උනේ නැහැ.. ඊට පස්සේ එක නවටුන.
    එත් එකී මට හිත හදාගන්න දුන්නේ නැහැ බොරුවට කතා කරනවා දවස් දෙකකට සැරයක් විටර.. ඔහොම යද්දී වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා කියල ආරංචි උන.. මං අව්ලක් න කියල හිටිය.. ඒ ලෙවෙල් රෙසුල්ට් අවම මට අපහු call කල. කොල්ල මෙහෙමි කියල මට දුක කියන්න.. මං නිසා thamai ඒ ලෙවෙල් පස්ස උනේ කියලත් eki kiyanawa isselama result kiyanna mata katha kale kiyalath kiyanawa. එතකොටත් කොල්ල එක්ක යාළුකම තියෙද්දී mawa හම්බුවෙන්නත් awa mawa dakinna asai kiyala
    පස්සේ වලෙන්ටිනේ දවසේ උදේ call එකක් අවා ඒකිගේ කොල්ල කතා කරලා මට බනිනවා මීට් උන කියල.. math uta banna උඹේ කෙල්ලනේ උඹ ඒකිව හදාගනින් කියල..
    එකිත් එවෙලේ කතා කල මං අන්ස්වෙර්ට් කලේ නෑ
    මේකිව මට ගොඩක් මතක් උන අමතක කරන්න amarui උන දේවල් එක්ක පට්ටම ආදරේ කල ඒකිට එක අගයක් නතිඋන..
    ඒකිගේ එක යාලුවෙක් හිටිය එය සමහර වෙලාවට මට කතා කරනවා මත කතා කරනවා.. මගේ ගිර්ල් ගැන එය දන්නා දේවල් කියනවාඑය කිව විදියට යාළුවෙලා ඉන්න කොල්ල පොලිs කාරයෙක් වගේ..
    Facebook block karala.. Number eka change karawala.. yaluwo ekka katha karana eka tahanam karala.. eyage gedara unta tarjannaya karala ekiwa tiyagena innawa kiyanne..
    Mata owa ahuwama dukath hithuna eki balen karagattu dewalne man mona karannada.
    2014 antima mata danne nathi number ekakin call ekak awa mata paya ekahamarak katha kara kara anduwa.. wena tiyana seram akragena jeewithe winasa karan ara kola meyago photos tiyagemna blackmail karanawalu.. gedara ayawtah bayakaragena.. petti kadagena.. okkoma karagena..
    “aiye oya kiyana de ahuwanam mehema wenne naha.. mata apahu oya langata enna tiyanawanam kiyala andanawa..”
    Mata dukath hithuna satuthuth hituna.. wihin karagatta dewal ne kiyala..
    Man kiwa man udaw karannam oya minihagen galawenna kiyala..
    Passé man palan ekak gahala gedara kattiya shep karawala athin indan seram settle karala dunna..
    Ita passé meya apahu math ekka yaluwenna ahanawa.. man pattama patta adarei.. eth machan mage hitha riddala.. mawa kisima hethuwak nathuwa dala giyapu kellaawa apahu bara ganna mata hithune naha.. man monawath kiwe naha..
    Eth passé man kiwa attatama adarayak tamusege tiyanawanam enna kiyala.. etakota meki kiyanawa eyalage ammala salli tikak balanawa ehema tiyenna ona kiyala.. man kiwa oyawa man balagannam oya panala hari enna kiyala. Eki depala walata tanhawe awe na.. man kiwe ekige hitha kohomada balannai onna machan kello..
    Gedarin eyawa virgin surgery eka karawala tikaka wadimal pitarata inna kollekta marry kerewwa..
    Dan mawa amatakai aye kelaunama mathak wei.. oka tamai kathawa ketiyen..

    man mulinma kiuwwane..machoo...ohoama wei kiyala..oooonna kiuwa...!