ඉල්ලගෙන කන්ඩ හදන්නෙ....ඔව්වා උබ හිතන විදියට සෙට් වෙන්නෙ නැ ...උබ හිතන් ඉන්නෙ කොල්ලෙකුත් නැ ටෝක් කරපු ගමන් සෙට් කියලා..හොද පාඩමක් ඉගන ගනී උබ...ඕවට ටෝක් කරන කොල්ලො ඉන්නව ඕනි තරම් බන්..ඕකුන් සෙට් උනත් වෙන්නෙ කෙල්ලෝ හත අටක් රන් කරන බඩු කාරයොන්ට..උබ වගේ අවන්ක එවුන්ට සෙට් වෙන ප්‍රතිශතය හරිම හරිම අඩුයි...උබට පිස්සෙක් පිස්සෙක් වගේ පාරෙ යන්ඩ වෙයි...









මොකද ඒ කෙල්ල මගේ යාලුවා ගැන මට වැඩිය දන්නවා.. ඒ කෙල්ලගේ හොඳම යාලුවා අපි එක්ක ක්ලාස් ආව කෙල්ලෙක් නිසා මගේ යාලුවාගේ කුකුල් සීන් ඔක්කොම ඒ කෙල්ල යාලුවා ට්‍රයි කරපු කෙල්ලත් එක්ක කියලා තියෙනවා..
