කෙල්ලක් යාලු කර ගන්න

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඉල්ලගෙන කන්ඩ හදන්නෙ....ඔව්වා උබ හිතන විදියට සෙට් වෙන්නෙ නැ ...උබ හිතන් ඉන්නෙ කොල්ලෙකුත් නැ ටෝක් කරපු ගමන් සෙට් කියලා..හොද පාඩමක් ඉගන ගනී උබ...ඕවට ටෝක් කරන කොල්ලො ඉන්නව ඕනි තරම් බන්..ඕකුන් සෙට් උනත් වෙන්නෙ කෙල්ලෝ හත අටක් රන් කරන බඩු කාරයොන්ට..උබ වගේ අවන්ක එවුන්ට සෙට් වෙන ප්‍රතිශතය හරිම හරිම අඩුයි...උබට පිස්සෙක් පිස්සෙක් වගේ පාරෙ යන්ඩ වෙයි...
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    අද මට අප්සට් දවසක් බන් මේ තර්ඩ් එකේ කියලා තියෙන කෙල්ල මගේ යාළුවාටත් කිව්වේ කොල්ලේක් නැ කියලා මමත් දෙතුන් පාරක් ඇහුවම නැ කියලා එත් අද උදෙන්ම ෆ්බ් එකේ රිලෙසන්ස්ෂිප් දාලා තිබ්බා කොල්ලකේ එක්ක ආදරය කරේ නැ තමයි එත් පොඩ්ඩක් හරි හිතේ තබ්බා මම
    ආදරය ගැන දුක විතරයි මට හම්බ උනේ මම අවුරුදු 22 ඉදන් මම කෙල්ලේකට ආදරය කරන්න අසාවෙන් ඉන්නේ එත් මේ වගේ දේවල් තමයි මට උනේ ට්‍රය් කරන හැම කෙල්ලටම කොල්ලකේ ඉන්නවා කියලා දැන ගන්නේ ටික කාලයක් ගියාම එහෙම්ම හිත හදා ගන්නවා
    උබලට ගොඩක් ස්තුතියි මම වෙනුවෙන් විනාඩියක් හරි වැය කරලා මේකට රිප්ලයි කරටා
     
    ඔව් බන් උබේ කතාව ඇත්ත වගේ මටම තේරෙනවා මම ගොඩක් හොද කෙනක් හොද වැඩි කියලා මගේ යාලුවොත් එක්ක ගත්තම
    මම මේ වෙනකම් ciga අරක්කු බිලා නැ ඒවා ආගමේ හැටියට හොද නැති නිසා ප්‍රතිපත්තියක් නිසා office එක උනත් කාවවත් අමාරුවේ දන්නා බොරු කේලම් කියලා නැ උදව් කර මිසක් මේ විදිහට හිටියොත් සාමජයේ ඉන්න අමාරුවෙනවා එක නිසා අද ඉදන් තීරණය කරා මේ කරන අපු ප්‍රතිපත්ති කඩලා දන්නේ ඉන්න කාලේ හොදට ජිවිතයේ හැම විදහටම විදින්න ඕනේ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉල්ලගෙන කන්ඩ හදන්නෙ....ඔව්වා උබ හිතන විදියට සෙට් වෙන්නෙ නැ ...උබ හිතන් ඉන්නෙ කොල්ලෙකුත් නැ ටෝක් කරපු ගමන් සෙට් කියලා..හොද පාඩමක් ඉගන ගනී උබ...ඕවට ටෝක් කරන කොල්ලො ඉන්නව ඕනි තරම් බන්..ඕකුන් සෙට් උනත් වෙන්නෙ කෙල්ලෝ හත අටක් රන් කරන බඩු කාරයොන්ට..උබ වගේ අවන්ක එවුන්ට සෙට් වෙන ප්‍රතිශතය හරිම හරිම අඩුයි...උබට පිස්සෙක් පිස්සෙක් වගේ පාරෙ යන්ඩ වෙයි...

    sira kathawa okkoma kello set wenne කෙල්ලෝ හත අටක් රන් කරන බඩු කාරයොන්ට..api වගේ අවන්ක එවුන්ට සෙට් වෙන ප්‍රතිශතය හරිම හරිම අඩුයි
    :frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    "මම මේකට සිරාවටම බදින්නමයි ටෝක් කරන්නෙ මේක නැත්තං වෙන කෙල්ලො එපා මේක තමා වස්තුව ....කියලා කොච්චර කැත කෙල්ලෙක් ටෝක් කරත් මලාට සෙට් වෙන්නෑ....ඔන්නොහෙ සෙට් උනොත් සෙට් උනා නැත්තං නෑ ආතල් එකට ට්‍රයි එකක් දෙනවා කියලා ටෝක් කරන්න ගනිං ඕන ලස්සන කෑල්ලක් නතිං වැටෙනවා" ජීවන අත්දැකීම් ඇසුරෙනි :P

    same here :)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අද මට අප්සට් දවසක් බන් මේ තර්ඩ් එකේ කියලා තියෙන කෙල්ල මගේ යාළුවාටත් කිව්වේ කොල්ලේක් නැ කියලා මමත් දෙතුන් පාරක් ඇහුවම නැ කියලා එත් අද උදෙන්ම ෆ්බ් එකේ රිලෙසන්ස්ෂිප් දාලා තිබ්බා කොල්ලකේ එක්ක ආදරය කරේ නැ තමයි එත් පොඩ්ඩක් හරි හිතේ තබ්බා මම
    ආදරය ගැන දුක විතරයි මට හම්බ උනේ මම අවුරුදු 22 ඉදන් මම කෙල්ලේකට ආදරය කරන්න අසාවෙන් ඉන්නේ එත් මේ වගේ දේවල් තමයි මට උනේ ට්‍රය් කරන හැම කෙල්ලටම කොල්ලකේ ඉන්නවා කියලා දැන ගන්නේ ටික කාලයක් ගියාම එහෙම්ම හිත හදා ගන්නවා
    උබලට ගොඩක් ස්තුතියි මම වෙනුවෙන් විනාඩියක් හරි වැය කරලා මේකට රිප්ලයි කරටා

    apo umba maarakekin galawune ban.
    :lol::lol:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    math me dawas wala muslim nangi knk daganna hithagena inne, kiyaaganda widihak nathuwa inne ekita......:rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෙට්ටු නිසා කෙල්ලෙක් දාගන්න බැරිනම් මට කෙල්ලෙක් ඉන්නත් බැහැනේ....මමත් කෙට්ටුයි..එහෙම එකක් නැහැ...:no:

    මැසේජ් කර කර ආදරේ ඇති වෙනකන් ඉන්න ගියොත් තව අවුරුදු 2ක් වත් යයි...ආදරේ කියන දේ එහෙම එක මැසේජ් එකක් දෙකක් යවල ඇති කරන්න බැහැ බන්...:lol:

    ඒ නිසා ඒ යාළුවා දැම්මල හෙමීට වචනේ බස්සල බලපන්...කෙල්ල කැමති වෙන්න පුළුවන්..කොහොමත් කෙල්ල කැමැත්ත දෙන්නේ ආදරේට නෙමෙයි..එතකොට උන්ට ආදරයක් නැහැ උඹ ගැන...උන් නිකන් ඇහුවට තමා වචනේ දෙන්නේ...:)

    ආදරේ ඇති වෙන්නේ ඊට පස්සේ...එක උඹේ අතේ...කෙල්ලට උඹ නැතුව බැරි තැනටම වෙනකන් කෙල්ලගේ හිතේ ආදරේ ඇති කරගන්න පුළුවන්...උඹ අහන්න යන්නෙපා...එක තේරුමක් නැහැ උඹ කෙල්ලව අදුරන්නේ නැත්තම්...කොහොමත් කැමති වෙන්නේ නැහැ..හෙමීට වටෙන් ගොඩෙන් වැඩේ ගොඩ දාගනින්...

    ගුඩ් ලක් :)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,891
    113
    Panadura
    ඉල්ලගෙන කන්ඩ හදන්නෙ....ඔව්වා උබ හිතන විදියට සෙට් වෙන්නෙ නැ ...උබ හිතන් ඉන්නෙ කොල්ලෙකුත් නැ ටෝක් කරපු ගමන් සෙට් කියලා..හොද පාඩමක් ඉගන ගනී උබ...ඕවට ටෝක් කරන කොල්ලො ඉන්නව ඕනි තරම් බන්..ඕකුන් සෙට් උනත් වෙන්නෙ කෙල්ලෝ හත අටක් රන් කරන බඩු කාරයොන්ට..උබ වගේ අවන්ක එවුන්ට සෙට් වෙන ප්‍රතිශතය හරිම හරිම අඩුයි...උබට පිස්සෙක් පිස්සෙක් වගේ පාරෙ යන්ඩ වෙයි...

    sira kathawa okkoma kello set wenne කෙල්ලෝ හත අටක් රන් කරන බඩු කාරයොන්ට..api වගේ අවන්ක එවුන්ට සෙට් වෙන ප්‍රතිශතය හරිම හරිම අඩුයි
    :frown::frown::frown::frown::frown::frown::frown::frown:

    :yes: :yes: :(
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පිලිවෙලට ඇදපන් කොන්ඩෙ රැව්ල පිලිවෙලට මේන්ටේන් කරපන් ඊට පස්සෙ කෙල්ලට දැනෙන්න ටික දවසක් අහල පහල ගැවසියන් ඊට පස්සෙ ළගට ගිහින් නිකන් අහම්බෙන් වගේ කතා කරලා කෙලින්ම කියපන් වැරදියට හිතන්න එපා දෙයක් තියෙනවා කියන්න හැබැයි පුතො ඒක ඒවෙලාවෙම කියන්න එපා හදිසි වැඩක් මතක්වුනා වගේ එතනින් පලයන් ඊට ප්සෙ කෙල්ලට පේන්න ඉන්න තැන්වලත් දැක්කෙ නැති ගානට ඉදලා (දවසක් දෙකක්) ඔබ්සර්වේශන් ඉදපන් එතකොට තමයි අදහස දාන්න නියම වෙලාවක් සෙට් වෙන්නෙ දැන් කෙලින්ම කාරනේට බැහැපන් හම්බවෙලා එදා කියන්න බැරිවුන එකට සොරි පාරක් දාලා නම්බර් එක ඉල්ල ගනින් දෙන්න බැහැ කිව්වොත් කෙලින්ම කාරනේ කියලා දාපන්.. (මේක තමයි මන් නම් ගොඩක් දුරට යූස් කලේ .. බට් සක්සස්) නම්බර් එක දුන්නොත් එකපාරම කසාද බැදලා ලමයි හදලා උන්ව ස්කූල් දාන්න යන්න එපා ඒකිට උබව එපා වෙයි .. ටිකෙන් ටික ආදරේ දැනෙන්න කථා කරපන් එයාට දැනෙන්න දියන් එයා බලාපොරත්තුවුන පිරිමි කෙනා උබ කියලා .. කෙල්ලට ඕනි ආරක්ෂාව රැකවරනය ගැන හැමවෙලේම හොයලා බලපන්.. (හරකෙක් වගේ කෙල්ලට වියදම් කරන එක ගැන නෙමෙයි කිව්වෙ හොදේ..)උබේ ජිවිතේ ඇත්ත පැත්තම හැම වෙලේම පෙන්නපන් හැබැයි පුතො නැතිබැරි කම්ම විතරක් කෙල්ල එක්ක කියන්න ගියොත් ඒ ලව් එක හබක් වෙනවා ..ඒක එහෙමයි කියලා එයාට බොරුව මවාපාන්න යන්න එපා ...ආශ්‍රය කරලා හොදද බලලා උබම තීරනය කරපන් උබ හෙව්වෙ එයාවමද කියලා මොකද පිටින් පේන දේ යථාර්ථවාදි නැහැ මගේ මිත්‍රයා...
     
    :) :) :)
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    අද මට අප්සට් දවසක් බන් මේ තර්ඩ් එකේ කියලා තියෙන කෙල්ල මගේ යාළුවාටත් කිව්වේ කොල්ලේක් නැ කියලා මමත් දෙතුන් පාරක් ඇහුවම නැ කියලා එත් අද උදෙන්ම ෆ්බ් එකේ රිලෙසන්ස්ෂිප් දාලා තිබ්බා කොල්ලකේ එක්ක ආදරය කරේ නැ තමයි එත් පොඩ්ඩක් හරි හිතේ තබ්බා මම
    ආදරය ගැන දුක විතරයි මට හම්බ උනේ මම අවුරුදු 22 ඉදන් මම කෙල්ලේකට ආදරය කරන්න අසාවෙන් ඉන්නේ එත් මේ වගේ දේවල් තමයි මට උනේ ට්‍රය් කරන හැම කෙල්ලටම කොල්ලකේ ඉන්නවා කියලා දැන ගන්නේ ටික කාලයක් ගියාම එහෙම්ම හිත හදා ගන්නවා
    උබලට ගොඩක් ස්තුතියි මම වෙනුවෙන් විනාඩියක් හරි වැය කරලා මේකට රිප්ලයි කරටා
    :(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කෙට්ටු නිසා කෙල්ලෙක් දාගන්න බැරිනම් මට කෙල්ලෙක් ඉන්නත් බැහැනේ....මමත් කෙට්ටුයි..එහෙම එකක් නැහැ...:no:

    මැසේජ් කර කර ආදරේ ඇති වෙනකන් ඉන්න ගියොත් තව අවුරුදු 2ක් වත් යයි...ආදරේ කියන දේ එහෙම එක මැසේජ් එකක් දෙකක් යවල ඇති කරන්න බැහැ බන්...:lol:

    ගුඩ් ලක් :)

    අවුරුද්දකුත් ඇති බං..:P හොඳටම ෆිට් වෙලා විහිලු තහලු කර කර කතා බහ කරද්දී කෙල්ලම කියන්නත් ඉඩ තියෙනවා..:rolleyes: හැබැයි ඉතින් කෙල්ලට එහෙම හිතුනට ඒක එක පාර කියන්නේ නෑ අපිම අහනකන් ඉන්නවා මිසක්..:lol: මොකද මමත් අහන්න ගියේ නැති නිසා මටත් මාස හයක් විතර ගියා කෙල්ල කියන එක තේරුම් ගන්න..:rofl:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,674
    113
    127.0.0.1:8080/Kandy

    අවුරුද්දකුත් ඇති බං..:P හොඳටම ෆිට් වෙලා විහිලු තහලු කර කර කතා බහ කරද්දී කෙල්ලම කියන්නත් ඉඩ තියෙනවා..:rolleyes: හැබැයි ඉතින් කෙල්ලට එහෙම හිතුනට ඒක එක පාර කියන්නේ නෑ අපිම අහනකන් ඉන්නවා මිසක්..:lol: මොකද මමත් අහන්න ගියේ නැති නිසා මටත් මාස හයක් විතර ගියා කෙල්ල කියන එක තේරුම් ගන්න..:rofl:

    Mage affairs 5k witara walin 3k witarama kella thama ahuwe ohoma fit eke idala oya mata adareda kiyala lol..

    Eth antimata badinnama inna kena nam man ahala thama yalu une.. den nam ithin okkoma sellam iwarai..

    Kello godak welawata balanne lassana ma newe.. smart nam kollek wage weda puluwan nam.. eyala kemati daksha kollonta man danna widihata..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Mage affairs 5k witara walin 3k witarama kella thama ahuwe ohoma fit eke idala oya mata adareda kiyala lol..

    Eth antimata badinnama inna kena nam man ahala thama yalu une.. den nam ithin okkoma sellam iwarai..

    Kello godak welawata balanne lassana ma newe.. smart nam kollek wage weda puluwan nam.. eyala kemati daksha kollonta man danna widihata..

    මටනම් කිව්වේ හිතේ එක්කෙක් ඉන්නවා.. ඒත් දැම්මම ඔයාට එයා ගැන කියන්න ලැජ්ජයි කියලා..:lol: හෙන කාලයක් මමත් වටේ ගියා මේච්චර ෆිට් එකේ ඉන්න මටවත් නොකියන ඒ ඩයල් එක කවුද යකෝ කියලා.. :baffled:
    අපි පස්සෙන් එන්නේ නෑ කියලා තේරුණාම ඒ අය කොහොමත් අපි එක්ක ටච් එකේ ඉන්නයි බලන්නේ..:)

    හොඳම සීන් එක උනේ ඉස්කෝලෙ යන කාලේ.. කෙට්ටු සීන් එක අවුලක් නෑ කියන එක ගැනත් මම ඒකෙන් තමයි තේරුම් ගත්තේ..:rolleyes:

    මගේ යාලුවෙක් ට්‍රයි කරපු කෙල්ලට ඌ ගැන වර්ණනා කරන්න ගිහින් මම අම්බානක චාටර් උනා..:oo: මොකද ඒ කෙල්ල මගේ යාලුවා ගැන මට වැඩිය දන්නවා.. ඒ කෙල්ලගේ හොඳම යාලුවා අපි එක්ක ක්ලාස් ආව කෙල්ලෙක් නිසා මගේ යාලුවාගේ කුකුල් සීන් ඔක්කොම ඒ කෙල්ල යාලුවා ට්‍රයි කරපු කෙල්ලත් එක්ක කියලා තියෙනවා..:baffled: ඒත් යාලුවගෙන් බේරෙන්නම බැරි කමට මම හැමදාම උගේ පණිවිඩ අරන් අර කෙල්ලව හම්බ වෙන්න ගියා..:angry:

    ඔහොම යද්දි ඉතින් උගේ විස්තර පැත්තක තියලා මගේ විස්තර ගැන ඒ ක්ලාස් එකේම හිටිය අපේ යාලු කෙල්ලගෙන් අහලා තිබුණා..:rolleyes: ඒ කෙල්ල මගෙත් එක්කයි අර කෙල්ලට ලයින් දාපු යාලුවා එක්කයි මාර ෆිට්..:) පොඩි කාලේ ඉඳලම අපේ අම්මලාව පවා හොඳට අඳුරනවා..

    පස්සේ අර යාලු කෙල්ල මට දවසක් ඇවිත් කිව්වා ඔයාගේ යාලුවා ගැන මොනව කිව්වත් වැඩක් නෑ, ඌ ලයින් දාන කෙල්ල දැන් ඌට බැන බැන මගේ හොඳ කියනවා කියලා.. ඒ මදිවට මට බැන්නලු මේ මෝඩයා යාලුවා ගැන බොරු කිය කිය හැමදාම එනවා වැරදිලාවත් මගෙන් අහන්නේ නෑනේ කියලා..:no: මම ඉතින් ඔයාව ඒ කාලේ ඉඳලම දන්න කෙනානේ.. අපි දෙන්නම අර යාලුවා ගැන බොරුමනේ ඇවිත් කියන්නේ.. (මම කිව්වානේ ඌ කාටවත් ට්‍රයි කරලවත් නෑ කියලා..:lol: කෙල්ල ඌ එක්ක කතා කරපු දවසක මූ කියලා එකකට ට්‍රයි කලා ඒක හරි ගියේ නෑ කියලා.. මාව එතනත් චොර..:frown:) කෙල්ල ඔයාට කැමැත්තෙන් ඉන්න එකේ ඇවිත් අහනවකෝ කියලා.. :P
    කෙල්ලත් හැබැයි ලස්සනයි.. ඉස්කෝලෙම මිස් කෙනෙක්ගේ දුවෙක්.. ඒත් යාලුවා මගේ බොක්කෙ ෆිට් එකක් නිසාම මම අර අපේ යාලු කෙල්ල ලවාම ඇත්තම විස්තරේ යාලුවට කියෙව්වා.. යාලුවත් පස්සේ මගෙන් ඇහුවා මචන් උඹ ආයි ඒ ක්ලාස් එක පැත්තේ යන්න ඕනේ නෑ නේද මචන් කියලා..:rofl:
    කෙල්ල මට කැමති කියලා යාලුව දැන ගත්තට පස්සේ ඌ එක එහෙම්මම නැවැත්තුවා.. හැබැයි මම යාලු වෙනවට කැමති උනෙත් නෑ..:lol:
    මම මේ බොහොම කෙටි කරලයි කිව්වේ.. ඒ කාලේනම් පොතක් ලියන්න තරම් දේවල් තිබුණා ඔය සීන් එක නිසා.. :love:

    ඒ කාලේ ඉඳලම මමත් මූ ඔය කියනවා වගේ මෙලෝ රහක් නැති කෙට්ටු ඩයල් එකක්..:oo: හැබැයි ඔය වගේ ෆිට් වෙච්ච එක කෙල්ලෙකුටවත් මම කැමැත්තෙන් ඉඳලවත්, යාලු වෙන්න අහන්නවත් ගිහින් සෙට් වෙච්ච ඒව නෙමෙයි.. ඔක්කොම කාලයක් යද්දී ඉබේම වගේ සෙට් වෙච්ච ඒවා.. ඒ නිසා මූ කියනවා වගේ අවුල් වෙයිද? මොනව හිතයිද? හරි යයිද? වගේ ප්‍රශ්න මට තිබුණේ නෑ..:P

    Last edited: