කෙල්ලක් යාලු කර ගන්න

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,747
    12,677
    113
    127.0.0.1:8080/Kandy

    මටනම් කිව්වේ හිතේ එක්කෙක් ඉන්නවා.. ඒත් දැම්මම ඔයාට එයා ගැන කියන්න ලැජ්ජයි කියලා..:lol: හෙන කාලයක් මමත් වටේ ගියා මේච්චර ෆිට් එකේ ඉන්න මටවත් නොකියන ඒ ඩයල් එක කවුද යකෝ කියලා.. :baffled:
    අපි පස්සෙන් එන්නේ නෑ කියලා තේරුණාම ඒ අය කොහොමත් අපි එක්ක ටච් එකේ ඉන්නයි බලන්නේ..:)

    හොඳම සීන් එක උනේ ඉස්කෝලෙ යන කාලේ.. කෙට්ටු සීන් එක අවුලක් නෑ කියන එක ගැනත් මම ඒකෙන් තමයි තේරුම් ගත්තේ..:rolleyes:

    මගේ යාලුවෙක් ට්‍රයි කරපු කෙල්ලට ඌ ගැන වර්ණනා කරන්න ගිහින් මම අම්බානක චාටර් උනා..:oo: මොකද ඒ කෙල්ල මගේ යාලුවා ගැන මට වැඩිය දන්නවා.. ඒ කෙල්ලගේ හොඳම යාලුවා අපි එක්ක ක්ලාස් ආව කෙල්ලෙක් නිසා මගේ යාලුවාගේ කුකුල් සීන් ඔක්කොම ඒ කෙල්ල යාලුවා ට්‍රයි කරපු කෙල්ලත් එක්ක කියලා තියෙනවා..:baffled: ඒත් යාලුවගෙන් බේරෙන්නම බැරි කමට මම හැමදාම උගේ පණිවිඩ අරන් අර කෙල්ලව හම්බ වෙන්න ගියා..:angry:

    ඔහොම යද්දි ඉතින් උගේ විස්තර පැත්තක තියලා මගේ විස්තර ගැන ඒ ක්ලාස් එකේම හිටිය අපේ යාලු කෙල්ලගෙන් අහලා තිබුණා..:rolleyes: ඒ කෙල්ල මගෙත් එක්කයි අර කෙල්ලට ලයින් දාපු යාලුවා එක්කයි මාර ෆිට්..:) පොඩි කාලේ ඉඳලම අපේ අම්මලාව පවා හොඳට අඳුරනවා..

    පස්සේ අර යාලු කෙල්ල මට දවසක් ඇවිත් කිව්වා ඔයාගේ යාලුවා ගැන මොනව කිව්වත් වැඩක් නෑ, ඌ ලයින් දාන කෙල්ල දැන් ඌට බැන බැන මගේ හොඳ කියනවා කියලා.. ඒ මදිවට මට බැන්නලු මේ මෝඩයා යාලුවා ගැන බොරු කිය කිය හැමදාම එනවා වැරදිලාවත් මගෙන් අහන්නේ නෑනේ කියලා..:no: මම ඉතින් ඔයාව ඒ කාලේ ඉඳලම දන්න කෙනානේ.. අපි දෙන්නම අර යාලුවා ගැන බොරුමනේ ඇවිත් කියන්නේ.. (මම කිව්වානේ ඌ කාටවත් ට්‍රයි කරලවත් නෑ කියලා..:lol: කෙල්ල ඌ එක්ක කතා කරපු දවසක මූ කියලා එකකට ට්‍රයි කලා ඒක හරි ගියේ නෑ කියලා.. මාව එතනත් චොර..:frown:) කෙල්ල ඔයාට කැමැත්තෙන් ඉන්න එකේ ඇවිත් අහනවකෝ කියලා.. :P
    කෙල්ලත් හැබැයි ලස්සනයි.. ඉස්කෝලෙම මිස් කෙනෙක්ගේ දුවෙක්.. ඒත් යාලුවා මගේ බොක්කෙ ෆිට් එකක් නිසාම මම අර අපේ යාලු කෙල්ල ලවාම ඇත්තම විස්තරේ යාලුවට කියෙව්වා.. යාලුවත් පස්සේ මගෙන් ඇහුවා මචන් උඹ ආයි ඒ ක්ලාස් එක පැත්තේ යන්න ඕනේ නෑ නේද මචන් කියලා..:rofl:
    කෙල්ල මට කැමති කියලා යාලුව දැන ගත්තට පස්සේ ඌ එක එහෙම්මම නැවැත්තුවා.. හැබැයි මම යාලු වෙනවට කැමති උනෙත් නෑ..:lol:
    මම මේ බොහොම කෙටි කරලයි කිව්වේ.. ඒ කාලේනම් පොතක් ලියන්න තරම් දේවල් තිබුණා ඔය සීන් එක නිසා.. :love:

    ඒ කාලේ ඉඳලම මමත් මූ ඔය කියනවා වගේ මෙලෝ රහක් නැති කෙට්ටු ඩයල් එකක්..:oo: හැබැයි ඔය වගේ ෆිට් වෙච්ච එක කෙල්ලෙකුටවත් මම කැමැත්තෙන් ඉඳලවත්, යාලු වෙන්න අහන්නවත් ගිහින් සෙට් වෙච්ච ඒව නෙමෙයි.. ඔක්කොම කාලයක් යද්දී ඉබේම වගේ සෙට් වෙච්ච ඒවා.. ඒ නිසා මූ කියනවා වගේ අවුල් වෙයිද? මොනව හිතයිද? හරි යයිද? වගේ ප්‍රශ්න මට තිබුණේ නෑ..:P

    Iranam kari, karaya kohoma hari set wenawa mona mona de wela hari ithin..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Iranam kari, karaya kohoma hari set wenawa mona mona de wela hari ithin..

    අනිවා.. :)
    යටි හිතේ හීනියට කැමත්තක් තිබුණ සමහර කෙල්ලෝ එක්ක වචනයක් කතා කර ගන්නවත් චාන්ස් ලබිලා නෑ.. උන් දැන් බැඳලා බබාලත් එක්ක ඉන්න ෆොටෝස් දානවා.. :lol:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    කතා කරන්න තියෙන්නේ කෙල්ල තනියෙන් ඉන්න වෙලාවක් බලලා.....හැබැයි මචෝ friend zone එකටනම් යන්න එපා උබ ලෑස්ති වෙන්නේ මොකටද කියල ලාවට වගේ පෙන්නහන් කෙල්ලගේ reaction එකේ හැටියට කතා කරගෙන යන්න තියෙන්නේ .
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    කතා කරන්න තියෙන්නේ කෙල්ල තනියෙන් ඉන්න වෙලාවක් බලලා.....හැබැයි මචෝ friend zone එකටනම් යන්න එපා උබ ලෑස්ති වෙන්නේ මොකටද කියල ලාවට වගේ පෙන්නහන් කෙල්ලගේ reaction එකේ හැටියට කතා කරගෙන යන්න තියෙන්නේ .
    friend zone thiya mona zone ekakwat dan na bn :dull:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔව් බන් උබේ කතාව ඇත්ත වගේ මටම තේරෙනවා මම ගොඩක් හොද කෙනක් හොද වැඩි කියලා මගේ යාලුවොත් එක්ක ගත්තම
    මම මේ වෙනකම් ciga අරක්කු බිලා නැ ඒවා ආගමේ හැටියට හොද නැති නිසා ප්‍රතිපත්තියක් නිසා office එක උනත් කාවවත් අමාරුවේ දන්නා බොරු කේලම් කියලා නැ උදව් කර මිසක් මේ විදිහට හිටියොත් සාමජයේ ඉන්න අමාරුවෙනවා එක නිසා අද ඉදන් තීරණය කරා මේ කරන අපු ප්‍රතිපත්ති කඩලා දන්නේ ඉන්න කාලේ හොදට ජිවිතයේ හැම විදහටම විදින්න ඕනේ

    මම උබට කිවුවේ නැ බඩුකාරයෙක් වෙන්ඩ කියලවත් අරක්කු සිගරට් බොන්ඩ කියලවත් ..මම කිවුවේ මේ සමාජේ ක්‍රමය ...එක තේරුම් අරන් කෙල්ලෝ ටෝක් කරපන් ..ආවොත් අවා ගියොත් ගිය කියලා ...සිරාවට love හිතට ගන්ඩ එපා ඕනිවට වඩා ..උබේ හොද ප්‍රතිපත්ති දිගටම තියාගනින්.එතකොටයි උබට හොද කෙල්ලෙක් හම්බවෙන්නේ ..උබට උරුමක්කාරියක් හම්බවෙයි ..ජය වේවා ....
     
    • Like
    Reactions: ForgottenSand

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් බන් උබේ කතාව ඇත්ත වගේ මටම තේරෙනවා මම ගොඩක් හොද කෙනක් හොද වැඩි කියලා මගේ යාලුවොත් එක්ක ගත්තම
    මම මේ වෙනකම් ciga අරක්කු බිලා නැ ඒවා ආගමේ හැටියට හොද නැති නිසා ප්‍රතිපත්තියක් නිසා office එක උනත් කාවවත් අමාරුවේ දන්නා බොරු කේලම් කියලා නැ උදව් කර මිසක් මේ විදිහට හිටියොත් සාමජයේ ඉන්න අමාරුවෙනවා එක නිසා අද ඉදන් තීරණය කරා මේ කරන අපු ප්‍රතිපත්ති කඩලා දන්නේ ඉන්න කාලේ හොදට ජිවිතයේ හැම විදහටම විදින්න ඕනේ

    ඔන්න ඉතින් කුණුහරුප කතා කරනවා..:frown:

    මමත් උඹ වගේම ඩයල් එකක් තමයි..එකම වෙනස කෙල්ලෙක් සෙට් උනේ නෑ කියලා උඹ වගේ මෙච්චර කාලයක් තියන් ආව ප්‍රතිපත්ති වෙනස් කරන්න නොයන එක..:yes:
    ප්‍රතිපත්ති කඩන එක නෙමෙයි බං විසඳුම.. උඹ බොන එකෙක් නෙමෙයිනම් බොන උන් එක්ක නොබී ඉඳපං, බඩු කාරයෝ ආශ්‍රය කරපං බඩු නොගහා, කෙල්ලෝ එක්ක සෙල්ලම් කරන යාලුවෝ ආශ්‍රය කරපං එහෙම නොවී.. සමාජයේ ඉන්න අමාරු මම ඔය කියපු අයව ආශ්‍රය කරන්නේ නෑ කියන මතේ හිටියොතින් විතරයි.. උඹත් එහෙම වෙනවා කියලවත් උඹ එහෙම උනා කියලවත් කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ.. එහෙම සෙට් උනත් සමහරවිට අන්තිමට උඹට වැඩකු නෑ කෙල්ල්ලට වැඩක් වෙන එකකුත් නැති වෙයි.:no:
    උඹ උන් එක්ක හිටියට ඒ දේවල් නොකර ඉන්න තාක් කල් උඹට සමාජේ ඉන්න බැරි කමක් නෑ.. කොල්ලෙක් උනාම හැම ජාතියෙම යාලුවෝ ඉන්න ඕනේ.. :yes:හැම ජාතියෙම මිනිස්සු ආශ්‍රය කරලා තේරුම් ගන්න ඕනේ..

    උඹ කාලයක් හොඳ එකෙක් විදිහට ඉඳලා පස්සෙ වෙනස් වෙන්න ගියාම අයෙ දවසකම උඹට උඹ ගැනම දුක හිතෙයි..:baffled:

    මම කලිනුත් කිව්වා වගේ සමහර කෙල්ලන්ට හිත ගියාට මළාට සෙට් වෙන්නේ නෑ.. ඒක උඹට විතරක් නෙමෙයි ගොඩක් උන්ට පොදු දෙයක්.. මගේ හොඳම යාලුවෙක් ඉන්නවා. මිනිහා මේ ලඟදී බඳින්න ඉන්නේ.. මිනිහත් උඹ වගේම තමයි. කෙල්ලෙක් එක්ක කතා කරන්නවත් බයයි... අපිනම් සාමාන්‍යෙන් යාලු ෆිට් එකට හරි කතා කරනවනේ. ඒත් මිනිහා එහෙමත් නෑ.. ඒත් අන්තිමට කෙල්ලෙකුත් සෙට් උනා. මිනිහම කියනවා උටම පුදුමයි කියලා ඌ බඳිනවා කිව්වාම..;) ඒ නිසා උඹ කෙල්ලො එක්ක කතා කරන්න බයයි කියන එකම ඔලුවෙ තියන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ආයේ ත්‍රෙඩ් දන්න එපා..:P
    ජය වේවා..!

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රිචා බුදු ගේමක් දෙනවා නේද මුට කෙල්ලෙක් සෙට් කරලා දෙන්ඩ :rolleyes::rolleyes::rofl::rofl:
    2e1y3ye.gif

    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රිචා බුදු ගේමක් දෙනවා නේද මුට කෙල්ලෙක් සෙට් කරලා දෙන්ඩ :rolleyes::rolleyes::rofl::rofl:
    2e1y3ye.gif

    කොහෙන්ද බං පින්තූරේ හොයා ගත්තේ..:P
    බලපං පොර නිකන් සසර කලකිරිලා වගේනේ ඉන්නේ.. ඒකයි..
    මුලින් කෙට්ටුයි කියලා අව්ලෙන් හිටියා.. දැන් ඒ පාර කෙල්ල සෙට් වෙන්නේ නෑ කියලා නාහෙන් අඬනවා..:baffled:
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මම උබට කිවුවේ නැ බඩුකාරයෙක් වෙන්ඩ කියලවත් අරක්කු සිගරට් බොන්ඩ කියලවත් ..මම කිවුවේ මේ සමාජේ ක්‍රමය ...එක තේරුම් අරන් කෙල්ලෝ ටෝක් කරපන් ..ආවොත් අවා ගියොත් ගිය කියලා ...සිරාවට love හිතට ගන්ඩ එපා ඕනිවට වඩා ..උබේ හොද ප්‍රතිපත්ති දිගටම තියාගනින්.එතකොටයි උබට හොද කෙල්ලෙක් හම්බවෙන්නේ ..උබට උරුමක්කාරියක් හම්බවෙයි ..ජය වේවා ....

    ඔන්න ඉතින් කුණුහරුප කතා කරනවා..:frown:

    මමත් උඹ වගේම ඩයල් එකක් තමයි..එකම වෙනස කෙල්ලෙක් සෙට් උනේ නෑ කියලා උඹ වගේ මෙච්චර කාලයක් තියන් ආව ප්‍රතිපත්ති වෙනස් කරන්න නොයන එක..:yes:
    ප්‍රතිපත්ති කඩන එක නෙමෙයි බං විසඳුම.. උඹ බොන එකෙක් නෙමෙයිනම් බොන උන් එක්ක නොබී ඉඳපං, බඩු කාරයෝ ආශ්‍රය කරපං බඩු නොගහා, කෙල්ලෝ එක්ක සෙල්ලම් කරන යාලුවෝ ආශ්‍රය කරපං එහෙම නොවී.. සමාජයේ ඉන්න අමාරු මම ඔය කියපු අයව ආශ්‍රය කරන්නේ නෑ කියන මතේ හිටියොතින් විතරයි.. උඹත් එහෙම වෙනවා කියලවත් උඹ එහෙම උනා කියලවත් කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ.. එහෙම සෙට් උනත් සමහරවිට අන්තිමට උඹට වැඩකු නෑ කෙල්ල්ලට වැඩක් වෙන එකකුත් නැති වෙයි.:no:
    උඹ උන් එක්ක හිටියට ඒ දේවල් නොකර ඉන්න තාක් කල් උඹට සමාජේ ඉන්න බැරි කමක් නෑ.. කොල්ලෙක් උනාම හැම ජාතියෙම යාලුවෝ ඉන්න ඕනේ.. :yes:හැම ජාතියෙම මිනිස්සු ආශ්‍රය කරලා තේරුම් ගන්න ඕනේ..

    උඹ කාලයක් හොඳ එකෙක් විදිහට ඉඳලා පස්සෙ වෙනස් වෙන්න ගියාම අයෙ දවසකම උඹට උඹ ගැනම දුක හිතෙයි..:baffled:

    මම කලිනුත් කිව්වා වගේ සමහර කෙල්ලන්ට හිත ගියාට මළාට සෙට් වෙන්නේ නෑ.. ඒක උඹට විතරක් නෙමෙයි ගොඩක් උන්ට පොදු දෙයක්.. මගේ හොඳම යාලුවෙක් ඉන්නවා. මිනිහා මේ ලඟදී බඳින්න ඉන්නේ.. මිනිහත් උඹ වගේම තමයි. කෙල්ලෙක් එක්ක කතා කරන්නවත් බයයි... අපිනම් සාමාන්‍යෙන් යාලු ෆිට් එකට හරි කතා කරනවනේ. ඒත් මිනිහා එහෙමත් නෑ.. ඒත් අන්තිමට කෙල්ලෙකුත් සෙට් උනා. මිනිහම කියනවා උටම පුදුමයි කියලා ඌ බඳිනවා කිව්වාම..;) ඒ නිසා උඹ කෙල්ලො එක්ක කතා කරන්න බයයි කියන එකම ඔලුවෙ තියන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ආයේ ත්‍රෙඩ් දන්න එපා..:P
    ජය වේවා..!

    ගොඩක් ස්තුතියි මච්නන්ලා මේ වගේ උපදෙස් දෙනවට කෙනෙක ගේ තිත හදන්න try කරන එකට
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    අවුරුද්දකුත් ඇති බං..:P හොඳටම ෆිට් වෙලා විහිලු තහලු කර කර කතා බහ කරද්දී කෙල්ලම කියන්නත් ඉඩ තියෙනවා..:rolleyes: හැබැයි ඉතින් කෙල්ලට එහෙම හිතුනට ඒක එක පාර කියන්නේ නෑ අපිම අහනකන් ඉන්නවා මිසක්..:lol: මොකද මමත් අහන්න ගියේ නැති නිසා මටත් මාස හයක් විතර ගියා කෙල්ල කියන එක තේරුම් ගන්න..:rofl:

    ඔව් ඉතින්..ඒක වෙනස් වෙන්න පුළුවන්...:)

    විස්වාස කරනවානම් කරපන්...:baffled: මමත් අවුරුදු දෙකක් විතර ඔහොම මැසේජ් කරා කෙල්ලෙක් එක්ක..පට්ට ෆන් එකේ ටෝක් එකක් දාගෙන හිටියේ..:rofl: වල් කතා නෙමෙයි...decent ටෝක්ස්...:P පොලිටික්ස්, එලියන්ස්, ස්පෝර්ට්ස් ඕනේ රෙද්දක්.....අන්තිමේ නොකියන දෙයක් නැති ගානට කෙල්ල ෆිට් වුනා...:)

    මගේ හිතේ නම් කිසිම අදහසක් තිබ්බේ නැහැ කෙල්ල ගැන..:no: මම මැසේජ් කරේ එයත් එක්ක කතා කරන ඒක පට්ට ඉන්ටරෙස්ටින් නිසා...:) ලස්සන පොෂ් කෙල්ලක්..:love: අන්තිමේ මෙයා එක්ක මැසේජ් කරන ඒක මම අඩු කරා...වැඩිය ෆලෝ අප් එකක් තිබ්බේ නැහැ...:no: කෙල්ලට ඒක දිරෙව්වෙ නැහැ...:baffled: ලෙක්චර්ස් හිටන් කට් කරන්, වැඩ අවුල් කරන්...අන්තිමේ මම කතා කරද්දී කෙල්ලම මට කිව්වා එයාට මන් ගැන එහෙම ෆීලින් එකක් තියෙනවා..එයාට මම තරම් මැච් වෙන, එයාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉදියි කියල හිතන්න බැහැ කියල... :baffled:

    ඒකට මට කියන්න උත්තරයක් තිබ්බේ නැහැ...:no: මට කෙල්ලෙක් හිටිය ඒ කාලෙත්...:nerd: මම හිතන්නේ එයත් ඒක දන්නවා..:baffled: මම ඉතින් කිව්වා සොරි කියල..:sorry: මම ඒ තරම් ලස්සන කොල්ලෙක් නෙමෙයි...:lol::rofl: අදටත් කතා කරොත් ඕනේ වෙලාවක කතා කරනවා.... :)
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඔව් ඉතින්..ඒක වෙනස් වෙන්න පුළුවන්...:)

    අන්තිමේ මම කතා කරද්දී කෙල්ලම මට කිව්වා එයාට මන් ගැන එහෙම ෆීලින් එකක් තියෙනවා..එයාට මම තරම් මැච් වෙන, එයාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉදියි කියල හිතන්න බැහැ කියල... :baffled:

    ඒකට මට කියන්න උත්තරයක් තිබ්බේ නැහැ...:no: මට කෙල්ලෙක් හිටිය ඒ කාලෙත්...:nerd: මම හිතන්නේ එයත් ඒක දන්නවා..:baffled: මම ඉතින් කිව්වා සොරි කියල..:sorry: මම ඒ තරම් ලස්සන කොල්ලෙක් නෙමෙයි...:lol::rofl: අදටත් කතා කරොත් ඕනේ වෙලාවක කතා කරනවා.... :)

    උබට එපා නම් මට දියන්. දානය හොද පුරුද්දක් මචන්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    කෙල්ල එක්ක මම යාලු වෙන්නේ නම් ෆන් එකට අතල් ගන්න නම් නෙවේයි මච්නලා මට එහෙම ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න ඕනේ නැ

    ohoma ewn ekka kello yalu wenne na bn. unta one fun ekata athal ekata yaluwena kollekwa.
     
    kavin123

    Member
    Nov 28, 2016
    67
    1
    0
    umab machan mulinma eki ekka yaluwek widiyata indapan.ekita help karapan.honda frnd kenk wiidiyata.eta passe eki umbta kamthida kiyala dana gann puluwan.best frnd then lover