මටනම් කිව්වේ හිතේ එක්කෙක් ඉන්නවා.. ඒත් දැම්මම ඔයාට එයා ගැන කියන්න ලැජ්ජයි කියලා..හෙන කාලයක් මමත් වටේ ගියා මේච්චර ෆිට් එකේ ඉන්න මටවත් නොකියන ඒ ඩයල් එක කවුද යකෝ කියලා..
![]()
අපි පස්සෙන් එන්නේ නෑ කියලා තේරුණාම ඒ අය කොහොමත් අපි එක්ක ටච් එකේ ඉන්නයි බලන්නේ..
හොඳම සීන් එක උනේ ඉස්කෝලෙ යන කාලේ.. කෙට්ටු සීන් එක අවුලක් නෑ කියන එක ගැනත් මම ඒකෙන් තමයි තේරුම් ගත්තේ..
මගේ යාලුවෙක් ට්‍රයි කරපු කෙල්ලට ඌ ගැන වර්ණනා කරන්න ගිහින් මම අම්බානක චාටර් උනා..මොකද ඒ කෙල්ල මගේ යාලුවා ගැන මට වැඩිය දන්නවා.. ඒ කෙල්ලගේ හොඳම යාලුවා අපි එක්ක ක්ලාස් ආව කෙල්ලෙක් නිසා මගේ යාලුවාගේ කුකුල් සීන් ඔක්කොම ඒ කෙල්ල යාලුවා ට්‍රයි කරපු කෙල්ලත් එක්ක කියලා තියෙනවා..
ඒත් යාලුවගෙන් බේරෙන්නම බැරි කමට මම හැමදාම උගේ පණිවිඩ අරන් අර කෙල්ලව හම්බ වෙන්න ගියා..
ඔහොම යද්දි ඉතින් උගේ විස්තර පැත්තක තියලා මගේ විස්තර ගැන ඒ ක්ලාස් එකේම හිටිය අපේ යාලු කෙල්ලගෙන් අහලා තිබුණා..ඒ කෙල්ල මගෙත් එක්කයි අර කෙල්ලට ලයින් දාපු යාලුවා එක්කයි මාර ෆිට්..
පොඩි කාලේ ඉඳලම අපේ අම්මලාව පවා හොඳට අඳුරනවා..
පස්සේ අර යාලු කෙල්ල මට දවසක් ඇවිත් කිව්වා ඔයාගේ යාලුවා ගැන මොනව කිව්වත් වැඩක් නෑ, ඌ ලයින් දාන කෙල්ල දැන් ඌට බැන බැන මගේ හොඳ කියනවා කියලා.. ඒ මදිවට මට බැන්නලු මේ මෝඩයා යාලුවා ගැන බොරු කිය කිය හැමදාම එනවා වැරදිලාවත් මගෙන් අහන්නේ නෑනේ කියලා..මම ඉතින් ඔයාව ඒ කාලේ ඉඳලම දන්න කෙනානේ.. අපි දෙන්නම අර යාලුවා ගැන බොරුමනේ ඇවිත් කියන්නේ.. (මම කිව්වානේ ඌ කාටවත් ට්‍රයි කරලවත් නෑ කියලා..
කෙල්ල ඌ එක්ක කතා කරපු දවසක මූ කියලා එකකට ට්‍රයි කලා ඒක හරි ගියේ නෑ කියලා.. මාව එතනත් චොර..
) කෙල්ල ඔයාට කැමැත්තෙන් ඉන්න එකේ ඇවිත් අහනවකෝ කියලා..
කෙල්ලත් හැබැයි ලස්සනයි.. ඉස්කෝලෙම මිස් කෙනෙක්ගේ දුවෙක්.. ඒත් යාලුවා මගේ බොක්කෙ ෆිට් එකක් නිසාම මම අර අපේ යාලු කෙල්ල ලවාම ඇත්තම විස්තරේ යාලුවට කියෙව්වා.. යාලුවත් පස්සේ මගෙන් ඇහුවා මචන් උඹ ආයි ඒ ක්ලාස් එක පැත්තේ යන්න ඕනේ නෑ නේද මචන් කියලා..
කෙල්ල මට කැමති කියලා යාලුව දැන ගත්තට පස්සේ ඌ එක එහෙම්මම නැවැත්තුවා.. හැබැයි මම යාලු වෙනවට කැමති උනෙත් නෑ..
මම මේ බොහොම කෙටි කරලයි කිව්වේ.. ඒ කාලේනම් පොතක් ලියන්න තරම් දේවල් තිබුණා ඔය සීන් එක නිසා..
ඒ කාලේ ඉඳලම මමත් මූ ඔය කියනවා වගේ මෙලෝ රහක් නැති කෙට්ටු ඩයල් එකක්..හැබැයි ඔය වගේ ෆිට් වෙච්ච එක කෙල්ලෙකුටවත් මම කැමැත්තෙන් ඉඳලවත්, යාලු වෙන්න අහන්නවත් ගිහින් සෙට් වෙච්ච ඒව නෙමෙයි.. ඔක්කොම කාලයක් යද්දී ඉබේම වගේ සෙට් වෙච්ච ඒවා.. ඒ නිසා මූ කියනවා වගේ අවුල් වෙයිද? මොනව හිතයිද? හරි යයිද? වගේ ප්‍රශ්න මට තිබුණේ නෑ..
Iranam kari, karaya kohoma hari set wenawa mona mona de wela hari ithin..
හෙන කාලයක් මමත් වටේ ගියා මේච්චර ෆිට් එකේ ඉන්න මටවත් නොකියන ඒ ඩයල් එක කවුද යකෝ කියලා..


මොකද ඒ කෙල්ල මගේ යාලුවා ගැන මට වැඩිය දන්නවා.. ඒ කෙල්ලගේ හොඳම යාලුවා අපි එක්ක ක්ලාස් ආව කෙල්ලෙක් නිසා මගේ යාලුවාගේ කුකුල් සීන් ඔක්කොම ඒ කෙල්ල යාලුවා ට්‍රයි කරපු කෙල්ලත් එක්ක කියලා තියෙනවා..
මම ඉතින් ඔයාව ඒ කාලේ ඉඳලම දන්න කෙනානේ.. අපි දෙන්නම අර යාලුවා ගැන බොරුමනේ ඇවිත් කියන්නේ..
) 




ඒ නිසා උඹ කෙල්ලො එක්ක කතා කරන්න බයයි කියන එකම ඔලුවෙ තියන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ආයේ ත්‍රෙඩ් දන්න එපා..
මම හිතන්නේ එයත් ඒක දන්නවා..
මම ඒ තරම් ලස්සන කොල්ලෙක් නෙමෙයි...