mage puthe!!
කෙල්ලගෙන් කැමැත්ත අහන්න හොද විදිය මොකක්ද? LOVe affair එකක් පටන් ගමුද? ඔයා මට කැමතිද කියලා අහන්නැතුව මේක අහන්න හොද රොමැන්ටික් විදියක් කියන්න
ubala ban ohoma baya wenna kisima deyak na,
dan kiyamuko balanna ube gana,
mehamai ban mewwa me widihata kiyanna ba
godakma warga anuwa, ube hadaruwa anuwa , me kaale anuwa dewal wenas wenava,,,,
eth eka hithin thaman ekita adare karanawan eka walakwanna kaatawtah ba, mama oni tharan hutappara ahala thiyenava, eth e dewal wela thiyenne kollo apema waradi hinda kiyala therenava, habai ewa thereddi , koochiya gihilla ewarai,..
dan hithapan mehama
(world all the incidents depends on probability and courage , there is nothing as "luck" you have to made ure own luck)
#1 - Probability
උබ ඩන් කියපන් , එකි උබට සෙට් උනෙ කොහෙඩ
බුස් එකෙ
පාරෙ
ගෙවල් ලග
කඩෙට එන කෙල්ලෙක්
බස් එකෙ එන කෙල්ලෙක් නන්, ඉතින් අහන්න පොඩ්ඩක් අමරුයි, ඇයි එකි උබ ගැන මෙලො රෙද්දක් දන්නෙ නැ , උබටම තමා පොඩ්ඩක් පස්සෙන් යන්න වෙන්නෙ
ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් චටර් එකක් කන්න වෙනව මගෙ පුතෙ,,,,,
ඊට පස්සෙ පොඩ්ඩක් (චුටාට්ක්) විතර හිනා උන කියන්නෙ වඩෙ ගොඩ,
උබ තව පොඩ්ඩක් පස්සෙන් ගිහිල්ල, කෙලින්ම කියපන්, නන්ගි මම ඔයව සහෙන්න කලෙක ඉදන් පස්සෙන් එන්නෙ, මට තවත් පස්සෙන් එන්න බැ, මට දැනෙන්නෙ මම නිකන් මිරිගුවක් පිටිපස්සහ යනව වගෙ, මට එහම කියලා දැනුනත් මට එහමයෛ කියල හිත හද ගන්න බැ, මම කමති නන්ගිත් එක්ක xxxx එකක් පටන් ගන්න, නන්ගි මොකොඩ කියන්නෙ,
(ඔය ටික කිව්ව ගමන් කෙල්ලො උඩ යනවා
හැබයි උබ එකක් මතක තිය ගනින්,,,,, උබට මෙ ලොකෙ තියෙන හම ඩෙම අමතක කරල තමයි මෙව්ව අහන්න වෙන්නෙ, උබෙ ඇස් දෙකෙන් මෙ වචන එලියට එන්න ඔනි, උබෙ කටින් මෙ වචන එනවට වඩාඅ... උබ දැනගනින් කවඩ හරි දවසක උබෙ ලමයින්ගෙ අම්ම වෙන්නෙ මෙකි, එක හින්ඩ ෆුල්ල් රෙස්පෙcට් දීල කත කරපන්,
හුගක් කෙල්ලො මෙව්ව අහපු ගමන් බැ කියනව, නැතන් වැඩක් බලාගන්න කියනව, උබ තම උබෙ ජිවිතෙ හඩ ගන්න ඔනි..., උබ මෙව්ව කිව්ව කියල හිත කඩගන්න හොද නැ. උබමයි, අපහු එකිගෙ පස්සෙන් ගිහිල්ල අහන්න ඔනි...
මීට වඩ ලොකු දෙවල් තියෙනව සහොදරය,, එක හින්ද, එක පාරටම සැලෙන්න එපා, උබෙ ජිවිතෙ වෙනුවෙන් ගනන් තීරන, එකක් දෙකක් නෙමෙ සිය සරයක් කල්පන කරල ගනින්.
උබට ජය!!!
ubata 2 probability eka oni nan kiyapiya!!!
rep wath deepalla yakune, type karala athath ridenava!!!!!