කෙල්ලගෙන්/වයිෆ් ගෙන් ගුටිකාලා තියෙනවද?

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මට 31 මේ අවුරුද්දට 32 යි කෙල්ලට 27 යි.
    කිසිම බොරුවක් නැත.ආතල් එකට දාපු එකකුත් නෙමෙයි.
    කෙල්ල ආගම දහමට බර පාඩුවේ ඉන්න කෙල්ලෙක්.
    පාට්නර් කෙනෙක් තෝරද්දි මම ජීව්තේ බලපොරොත්තු උනේ මගේ අම්මා වගේ කෙල්ලෙක්. එහෙම කෙනෙක් තමයි කොහොමහරි හම්බු උනෙත් අසාර්තක සම්බන්ධතා දෙකකට පස්සේ. කැම්පස් එකේ අතු ගාන ගෑණු කෙනාට අවිරුද්දට ඇඳුම් ගන්න කියලා සල්ලි දෙන්න හැම මනුස්සයම හිත දියුණු කරලා නෑ. කොච්චරක් වැඩ තිබ්බත් ඉරිදා දවසට දහම් පාසල් ගිහින් පොඩි උන්ට උගන්වන්න හැමෝම හිත දියුණු කරලා නෑ. නමුත් නංගි එහෙමයි. ඔතනින් එහාට එයාගේ හොඳ කියලා තේරුමක් නෑ. හැබැයි එකක් එහෙම කෙල්ලොත් ඉන්නවා මේ ලෝකේ. එවුන් ඉතින් බස් හෝල්ට් වල, ටික්ටොක් වල, ඉන්ස්ටාග්‍රම් වල හොයාගන්න අමාරුයි.

    මට වෙන අෆෙයාර්ස් තිබිල නැතුවත් නෙමෙයි බං. මම ගෑණු ගැන නොදන්නවත් නෙමෙයි.
    ලංකාවේ හොඳම යුනිවර්සිටි එකක පොශ් කියන ගෑණු එක්ක මම කැම්පස් ලයිෆ් එක ගෙව්වේ. ඔයිට කලින් දෙන්නෙක් හිටියා.
    මේ ත්‍රෙඩ් එකේ මට " Ha Ha" react දාපු ගොඩක් අය IT jobs කරන දවසම කම්පියුටර් එක ගාව ඉන්න බුවාලා. ඒ අයගෙ කෝට්ස් සහ උපදෙස් මට අදාලම නැත.



    Thank you for your compliment. Cheers... 😂😂😂
    ------ Post added on Apr 21, 2021 at 2:48 PM


    ජෝක් එකට ගත්තට මම කිසිම බොරුවක් කියලා නෑ බං.
    කියපු ඔක්කොම ඇත්ත. ආගම දහමට බර නිවිච්ච කෙල්ලෙක්.
    ------ Post added on Apr 21, 2021 at 2:49 PM


    Ok will see. You are having a brain so that I am. I know to select people according to my preference. So my dear your experience and opinion inconclusive to me. 👍👍at last but not least; keep trying I don't give a damn fk.
    ------ Post added on Apr 21, 2021 at 2:52 PM
    හදවතින් සුබ පතනවා මචං! ඇත්තටම ඔහොම කෙල්ලෝ ලැබෙන්නේ වාසනාවට ......
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ගහන්නෑ. මලම පැන්නම හුකාගන්නව කියල, තැනේ හැටියට තව කුණුහරප දෙක තුනකිනුත් ඇදල අරිනව. අපිත් ඉතින් පර්ෆෙක්ට් පිරිමි නෙවෙනෙ, එහෙම තරහ යෑම මිනිස් ගතියක්.

    ඇත්තට ගහන එක නම් අප්සට් නේ. ලව් කරල ගුටිත් කන්න අපේ ගෑනු ඇම්බර් හර්ඩ් ද.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,833
    23,519
    113
    Uba tama marry karanna taram tama matured na machan..comment dakkama ehema peno. tawa tikak idapan...
    ගෑනිගෙන් මල වදේ කිවුවොත් matured වෙතහැකිද බන්?

    ඔහොම කතාවලින් පේන්නෙ උබල ආස්‍රය කරන සමාජෙ අවුල.

    ඔබට දෙවි පිහිටයි බුදු සරණයි.. කවදා හරි ඈට දෙකත් ගලවන් යන්නේ 😂 😂 😂 😂 😂 😂
    ඇත්ත කතාව.මූට දාල තියෙන කමෙන්ට් දැක්කම තේරෙනවා කට්ටියගෙ ඊරිසියාවෙ තරම
    ඉරිසියාවක් නෙමේ බන් ඕක ලංකාවෙ කල්ට් එක. මිනිහෙක් ගෑනිගෙ හොද කිවුවොත් ඌ පොන්නය, ගෑනිගෙ පදේට නටන එකා. ගෑනිට බනිනවනන් ඌ පොර. ඉතින් හොදක් කියන්න කැමති උනුත් බොරුවට හරි බනිනව නෝන්ඩි නොවී ඉන්න.
    ------ Post added on Apr 22, 2021 at 3:08 AM
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගුටි කාලානම් නෑ .

    හැබැයි ගැනිට සැකයි වගේ මන් .ඊයේ පාන්දර මට පට්ට බඩේ අමාරුවක් හැදිලා බාත්රුම් එකට ගියා .යද්දී පුරුද්දට ෆෝන් එක අරන් ගියා .
    පට්ට නිදිමතේ බොක දැම්මේ .ගැනී දොර ලගට ඇවිල්ල කතාකරල බැලුව ඉන්නවද කියල .මන් නිදිමරගාතේ මොන කිව්වද දන්නේ නෑ .

    ඊයේ කියනවා මොකට ෆෝන් එක අරන් ගියද බාත්රූම් කාට හරි කතාකරනවද දන්නේ නෑ කියල.

    රැට සිගරට් එකක් ගහන්න පනිනවා එලියට .රැට රැට කොහේ යනවද දන්නේ ණා ගමන් වැඩි කියලත් කිව්වා .

    හිනා යනවා අප්පා එතකොට
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,447
    113
    වෙන කෙල්ලෙක් (යාලුවෙක්) කාර් එකේ (front seat) දාගෙන ගියා කියල ගස්ලබු ගෙඩියකින් ගැහුව..:rofl:
    උබටනම් උබට ඇත්තටම ආදරේ කරන බිරිදක් හම්ම්බවෙලා සුබපැතුම්

    මම වැරදි ත්‍රෙඩ් එකක කමෙන්ට් කරලා නෑ බ්‍රෝ. ත්‍රෙඩ් එකේ ටොපික් එක මෙන්න මේක "කෙල්ලගෙන්/වයිෆ් ගෙන් ගුටිකාලා තියෙනවද?"

    මම ඒකට දාපු මුල්ම කමෙන්ට් එක කෝට් කරලා දාපු රිප්ලයි එකට තමයි කට්ටිය නැට්ට පාගගෙන තවම දඟලන්නේ. ඒකට මට කරන්න දෙයක් නෑ.

    සිංහලුන්ගේ ජානවලින්ම එන ලෙඩක් තියෙනවා තව එකෙක්ට කෙළවෙනකන් ආසාවෙන් බලන් ඉන්න එක. අනේද කියන්නේ ඒක නම් මේ ත්‍රෙඩ් එකෙත් මදි නොකියන්න තියෙනවා.
    උබටත් කලාතුරකින් දකින්න ලැබෙන කෙල්ලෙක් හම්බවෙලා තියෙන්නේ සුබපැතුම්
    ------ Post added on Apr 23, 2021 at 10:34 AM
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    උබටනම් උබට ඇත්තටම ආදරේ කරන බිරිදක් හම්ම්බවෙලා සුබපැතුම්


    උබටත් කලාතුරකින් දකින්න ලැබෙන කෙල්ලෙක් හම්බවෙලා තියෙන්නේ සුබපැතුම්
    ------ Post added on Apr 23, 2021 at 10:34 AM
    :love::love:;)
     
    • Like
    Reactions: Mohowk

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අම්මගෙන් නම් කාලා තියනවා හොදි නැති වෙන්න මල්වාස් කොසු එහෙම පා කරනවා එයා එයාට මල පැන්නාම ඉතින්, ඒ අැරෙන්නෙ වෙන ගෑනුන්ගෙන් තාම ගුටිකාලා නෑ 🥴
    ඇයි උබ ඉස්කොලෙ ගියෙ නද්ද :P
     
    • Haha
    Reactions: Mohowk

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    අපොයි නෑ. උඹ හිතුවද මට මොලේ අමාරුව කියල මේකේ ඉන්න ලපටි පොන්ස් ලා කියන එව්ව කෙයා කරන්න තරම් 😂😂

    එලකිරිය කියන්නෙ ලක්ශ ගනන් පඩි ගන්න, බඩු 7- 8 ගහපු, i8 V8 පදින, පයිය අඟල් 10 ක් විතට දිග උන් ඉන්න කමියුනිටි එකක්නේ බං. ඒ වගේ කමියුනිටි එකක මම පොඩි මිනිහෙක් බොහොම මට ඔය එකක්වත් නැති නිසා දැනට පඩිය ඇරෙන්න 😂


    ඔය ප්‍රශ්ණේ ඇහුවේ මගේ Maturity එක ආයෙ හොයන්නද උතුමානෙනි 😂😂😂

    හැබැයි එකක් මුන්ගේ කමෙන්ට්ස් දැකලා පට්ට සතුටක් නම් දැනෙනවා 😂😂😂
    Umba dan bandelada 🤔
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    හූරලනම් තියනව. කොටියෙක් පහුරු ගාල වගේ මගෙ අත් දෙකේ කැලල්. මම අනවශ්‍ය වැඩ කරන්න ගියාම තමයි 😑
     
    • Haha
    Reactions: Mohowk

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    යාලු වෙලා අවුරුදු 9 ක් ඉවරයි බං. ඔය කාලේ හොඳටම ඇති පොඩ්ඩක් හරි යකාගේ හැටි කියන්න.

    ඊයෙත් මම ගෙදර ගිහින් නුවර එන්න යද්දි කාර් එක ගාවට ඇවිත් කකුල් දෙක අල්ලලා වැන්දා අවුරුද්දට එන්න වෙන්නෙ නෑනේ කියලා.

    මගෙ නම් අවුරුදු 9ක් ලව් කරපු යකා දැන් වෙන එකෙක්ව බැන්දා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙහෙමයි වැඩෙ වෙන්නෙ බදින්න කලින් කෙල්ලයි කොල්ලයි දවසට පැය 4 එකට ඉන්නවා උපරිම බැන්දට පස්සෙ පැය 24 සතියට දවස් 7 එතකොට ප්‍රශ්න ඇති වෙන්නෙ නැත්නම් පුදුමයි හැබැයි ගුටි කන ලෙවල් එකට යන්නෙ නැ බනුම් නම් අහන්න වෙනවා එව සමන්යයි
    ගහන්න යද්දි උඹ දුවනවාද?

    Samawayasenam ithin ahanna deyak ne. boxing wage thamai :lol:
    ආයෙහ්, සමවයස් ඒවා එහෙම තමයි
    මම දන්නා අයිය කෙනෙක් ඉන්නවා ඔහොම ඉන්න
    බැදලා ළමයි 2 ඉන්නවා අවුරුදු 25 වගේ බැදලා
    ගෙදර යන්න පරක්කු උනොත් අල්ලාගෙන ගහනවා මුට අත පැය හුර්නවා
    අපිට ඇවිල්ල පෙන්නනවා නියපොතු පාරවල්
    ගැනිට අතක් උස්සල නැ අද වෙනකන්

    ගනිගේ ඔය වැඩ නිසාම පොර වෙන ගැනු එක්ක කතා කරන්න හරි ආසයි
    බඩු ගහන්න යන්නෙත් නැ හැබැයි කතා කරනවා ගැනු එක්ක උදව් කරනවා
    ඕව අහු උනාම ගැනී ගහනවා ළමයි 2 එකතු කරන පලු යන්න

    මේ ලගදි ඉවසල බැරිම තැන මිනිහ ගෙදරින් ගියා සතියක් වගේ වෙන තැනක හිටිය
    අපි ගිහින් කතා කරලා සේටල් කළා පව් කියල හිතුන පොර ගැන
    ගැනිට රෙවිල හිටියේ ඒ සතියෙම
    දැන් නම් හොද්ටින් ඉන්නවා මම හිතන්නේ
    එත් ගුටි කන් එක නම් නවතින එකක් නැ

    අමුතුම ජිවිත තියෙන්නේ මිනිසුන්ට
    ගෑනි FEMDOM වලට කැමති ඇති
    වෙන කෙල්ලෙක් (යාලුවෙක්) කාර් එකේ (front seat) දාගෙන ගියා කියල ගස්ලබු ගෙඩියකින් ගැහුව..:rofl:
    ඔලුවටම ගහන්න ඇති නේද
    ගෑනු සේරම වගේ බේසික් ටික නම් එකයි කියන එකේ ඇත්තක් තියනව. හැබැයි කොලිටිස් සේරම එක වෙන්නෙ නෑ. බලු උත් අතර හොද කෙල්ලොත් ඉන්නව
    ඒක ඇට්ට
    ගහන්නෑ. මලම පැන්නම හුකාගන්නව කියල, තැනේ හැටියට තව කුණුහරප දෙක තුනකිනුත් ඇදල අරිනව. අපිත් ඉතින් පර්ෆෙක්ට් පිරිමි නෙවෙනෙ, එහෙම තරහ යෑම මිනිස් ගතියක්.

    ඇත්තට ගහන එක නම් අප්සට් නේ. ලව් කරල ගුටිත් කන්න අපේ ගෑනු ඇම්බර් හර්ඩ් ද.
    හුකාගනිං කීවම එතනම අරින්න එපැයි ගවුම උස්සලා
    ගුටි කාලානම් නෑ .

    හැබැයි ගැනිට සැකයි වගේ මන් .ඊයේ පාන්දර මට පට්ට බඩේ අමාරුවක් හැදිලා බාත්රුම් එකට ගියා .යද්දී පුරුද්දට ෆෝන් එක අරන් ගියා .
    පට්ට නිදිමතේ බොක දැම්මේ .ගැනී දොර ලගට ඇවිල්ල කතාකරල බැලුව ඉන්නවද කියල .මන් නිදිමරගාතේ මොන කිව්වද දන්නේ නෑ .

    ඊයේ කියනවා මොකට ෆෝන් එක අරන් ගියද බාත්රූම් කාට හරි කතාකරනවද දන්නේ නෑ කියල.

    රැට සිගරට් එකක් ගහන්න පනිනවා එලියට .රැට රැට කොහේ යනවද දන්නේ ණා ගමන් වැඩි කියලත් කිව්වා .

    හිනා යනවා අප්පා එතකොට
    සද්දෙට පැඩපන් ආයෙ බාත්රූම් ගියාම

    හූරලනම් තියනව. කොටියෙක් පහුරු ගාල වගේ මගෙ අත් දෙකේ කැලල්. මම අනවශ්‍ය වැඩ කරන්න ගියාම තමයි 😑
    පාක් එකේදිද?
    යකෝ බීලා ඉන්න වෙලාවට මේකේ උන්ගෙන් ආතල් ගන්න දාන ඒවා සීරියස් ගන්න එපා. 😂
    මන්නම් දැනගත්තා
    මීට ඖරුදු දෙකකට කලිනුත් ත්රෙඩ් දැම්මෙ ගෙදරින් එකක් බන්දන්න යනවා කියලා
    මම ගහලා නැත, මට ගහලත් නැත
    මම කොනිත්තා නැත, මට කොනිත්තලත් නැත

    බැදල අවුරුදු 5කි
    ගහපන්කො දැන්වත්
    මම ගහලා නැත, බැදල අවුරුදු 5කි
    :baffled::baffled:

    Idam ehema nadDa ahala pala wikunanna?:rolleyes:
    උබ බයි සෙක්සුවල්නම් චාන්ස් එකක් හම්බෙයි
    මූ කොල්ලෙක් හොයනවා අරින්න
    wihiluwata gahala hapala mirikala huurala tiyenawa
    awrudu 4tama randu wela naha
    උබ බැදලද
     
    • Haha
    Reactions: Didy and Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මන්නම් දැනගත්තා
    මීට ඖරුදු දෙකකට කලිනුත් ත්රෙඩ් දැම්මෙ ගෙදරින් එකක් බන්දන්න යනවා කියලා
    කැරි ආතල් හුත්තෝ මේකේ උන්ව බොරුවක් ගහලා බයිට් එකට ගනිද්දි.😂😂