මට එච්චර අවුලක් උනේ නෑ බං.. හැමදාම දකින එකානේ..
මම ගියා බන් උන්ගේ අම්මා වචනයක් වත් කතා කලේ නෑ උන් හෙන වංසක්කාරයෝද කොහේ කෙල්ලගේ බලකිරීමට මට එන්න කියලා තියෙන්නේ උන්ගේ අම්මා මාව දැකලත් නොදැක්ක ගානට සාලේ මැදින් ගියා හිනාවුනේවත් නෑ .ඒකිගේ අයියා ආව මට නිකම් ගහන්න වගේ කතා කලේ ඊට පස්සේ ගේ ඇතුලට ගියා ගියා මයි ආයේ ඇහැටවත් දැක්කේ නෑ .මමත් කුඡිත වෙලා ගෙදර ආව බන් මගේ ඡිවිතේට එහෙම නවනිගිරාවක් විදලා නෑ මට මගුල් එපා වුනා ඡිවිතේ කලකිරුණා..![]()
අම්ම ගහයි.ඊට පස්සේ මොකෝ බන් උනේ..දිගටම අව්ල්ද

දැන්නම් ලොකු අවුලක් නෑ. එත් මට උන්ගේ අම්මා තාත්තලා හරියන්නේම නෑ සමහර විට කෙල්ලගේ බලකිරිම උඩම මට කැමති වෙන්න ඇත්තේ ඒ දවස් වලම හොද ප්රොපර්සල් එකක් ඇවිල්ලා එකත් එක්ක තමයි අවුල තිබුනේ.හිතුනොත් අතඇරලා දානවා මට උන්ගේ පවුල තමයි පේන්න බැරි නැත්තම් වෙන අවුලක් නෑ.![]()
මම ගියා බන් උන්ගේ අම්මා වචනයක් වත් කතා කලේ නෑ උන් හෙන වංසක්කාරයෝද කොහේ කෙල්ලගේ බලකිරීමට මට එන්න කියලා තියෙන්නේ උන්ගේ අම්මා මාව දැකලත් නොදැක්ක ගානට සාලේ මැදින් ගියා හිනාවුනේවත් නෑ .ඒකිගේ අයියා ආව මට නිකම් ගහන්න වගේ කතා කලේ ඊට පස්සේ ගේ ඇතුලට ගියා ගියා මයි ආයේ ඇහැටවත් දැක්කේ නෑ .මමත් කුඡිත වෙලා ගෙදර ආව බන් මගේ ඡිවිතේට එහෙම නවනිගිරාවක් විදලා නෑ මට මගුල් එපා වුනා ඡිවිතේ කලකිරුණා..![]()

වැදගත් විදියට කොන්ඩේ කපල, රැවුල කට් ගාන්නේ නැතිව,
රැවුලත් ශෙවූ කරලා,
අත් දිගට නොවුනට කමක් නැහැ, ඒත් වැදගත් විදියට
ඩෙනිම් අඳින්න යන්න එපා....
සපත්තු දෙක නම් ඕනෑමයි...
ඒකත් කළු නම් වැඩිය හොඳයි..
සිගරට් එකක් නිකමටවත් අතට වත් ගන්න එපා...
ගෑනු කැමති නැහැ තමන්ගේ දුව බේබද්දෙකුට දෙන්න..
ඒ වගේම බබල් ගම් කකා යන්නත් එපා..
විට කකා යන්නත් එපා...
කතා කරද්දී අම්මේ කියල කතා කරපන්...
ඇස් දෙක දිහා බලාගෙන උත්තර දීපන්..
වට පිට බලන්න යන්න එපා උත්තර දෙද්දී...
විශේෂයෙන් අම්මගේ කුක්කු දෙක දිහා බලන්න යන්න එපා.. නැත්නම් තෝ කුපාඩි කමට බලාවි දුවගේ වගේමද කියල....
එන වෙලාවට මතක ඇතිව දන ගහල අම්මට වැඳලා වරෙන්....
ගිහිං එන්නම් අම්මේ කියලත් කියන්න අමතක කරන්න එපා..

ඔව්වා නම් මොනාද බං. මම කෙල්ල එක්ක සෑහෙන කල් යාලුවෙලා ඉඳලත් කෙල්ලගේ අම්මා හම්බුවෙන්න ගියා කෙල්ලව දැකලා කතා කරලා විතරයි තියෙන්නේ මම එයාට කැමතියි කියලා ප්රපෝසල් එකක් විදිහට. එහෙම ගියේ කෙල්ලට ගෙදරින් බැනුම් අස්සවන්න බැරි නිසා. හැබැයි කෙල්ල ලව්වා අම්මට තෙල ගැස්සුවා කෙල්ලව දැකලා යාලුවෙන්න ඇහුවා කෙල්ල ගෙදරින් ඇවිත් අහන්න කිව්වා කියලා කියවලා. එතකොට කෙල්ල හොඳටම සේෆ් නේ. හැබැයි මම නම් කතා කලේ ඇන්ටි කියලා. ඩෙනිමයි ටී එකකුයි ගහන් ගියේ. කෙල්ලගේ අම්මා දන්නවා මම කරන දේ සහ මන් ගැන අහල පහල එක්කෙනෙක් හොඳ කියලා තිබ්බා කලින් (ඒ මම ලාභ අපේක්ෂාවෙන් තොරව අපේ පැත්තෙන් ආව මිනිස්සුන්ට උදව් කරන පුරුද්දක් නිසා කළ හොඳක් කලින්ම පස්සෙන් එලෝලා තිබ්බේ ) කෙල්ලගේ අම්මා නම් කිව්වේ හඳහන් ගලපන්න ඕනේ, කෙල්ලගේ තාත්තගෙනුයි, මාමගෙනුයි අහන්න ඕනේ කියලා. කේක් එකක් අරගෙන පලයන්. හොඳ 900 - 1000 ක් වගේ එකක් නැත්නම් හොඳ ගැටෝ එකක් ලොකු. ගිහින් ඩිරෙක්ට්ලි කතා කරපන්.මම මේ බයේ බොරු කියනවා නංගි අකමැතිනම් ඇන්ටි මේක කොහොමත් වෙන්න ඕනේ නෑ කිය කියා මේකිට ගෙදරින් බැනුම් අස්සවන එක නවත්තන්න යාලු වෙලා හිටි නැති ගානට. මේකි පස්සෙ ඉඳන් මට හිනා වෙනවා අම්මට නොපෙනෙන්න කිණ්ඩියට. ගෙදර ඇවිත් කෝල් කරලා තමා අල්ලගත්තේ කෙල්ලව. වෙව්ලලා නිකන් කැඳයෙක් වගේ උනොත් නම් චා. උඹේ ඉස්සරහ ප්ලෑන් කියහන්. බඳින කාලේ වගේ ඒවා. මම නම් වැඩිය කියවන්න ගියේ නෑ බං කෙල්ල එක්ක යාලු වෙලා හිටියා කියලා කටින් පැන්නනම් කෙළ වෙන නිසා. පස්සේ ඉතින් එන්න ලෑස්ති වෙලා වැඳපන් දණ ගහලා. අම්මේ කියලා කතා කරහන් පුලුවන් නම් මම නම් ඇන්ටි කියලා කියවුනේ බං අම්මේ කියන්න කියලා හිතන් හිටියට. දකින දකින හැම ගෑණු කෙනාටම අම්මේ කියලා කතා කරන්නේ ඒත් එදා වචන පැටලුනා. ඕක නෙමෙයි බං අමාරු තාත්තව හම්බුවෙන්න යන දාට. මම ගිය දා තාත්තයි, මාමයි දෙන්නම දෙපැත්තෙන් මාව රේප් උනේ නැති ටික විතරයි බං. උඹේ ස්ටේටස් හොඳ නම් ඉතින් අවුලක් නෑ.

Ethakota hariyanawada bn?machan yanna kalin "Naughty America" movies deka thunak balala palayan, oya category eken thibuna....
. අදටත් සිද්ධිය මතක් වෙද්දි බිත්තර තැම්බෙනවා
. මම සෙටියේ දිග පුටුවේ තාත්තයි මාමයි දෙපැත්තේ පුටු දෙකේ
. මාව හිර කාරයෙක්ගෙන් ප්රශ්න කරනවා වගේ අහනවා යාලු වෙලා හිටියා නේද නේද කිය කියා
. මම නෑම කියනවා. අන්තිමට පිළිගත්තා නෑ කියලා මම බොරු ලොරියක් විතර ඩවුන් ලෝඩ් කල නිසා
. අන්තිමට කන්න කියලා කේක් කෑලි තියෙන පිඟානක් ඇල්ලුවා කන්න බෑම කියද්දි ගන්න කිව්වා
ඒක ගිලෙන්නෙත් නෑ උගුරෙන් පහලට
. අන්තිමට තේක බිබී අරක උගුරෙන් පහලට දා ගත්තේ කියහන්කෝ. එදා කෙල්ලත් ගෙදර නෑ 
. දහම් පාසලේ උගන්වන්න ගිහින් ඉරිදා නිසා. 

ඔවුව ඔක්කොම කතා විතරයි බං...
පළවෙනි දවසේ විතරයි ඔවුවා...
කසාද බැඳින්න කලින් කොල්ලා කෙල්ලගේ පැත්තට පිටින් සම්බන්ධ උන එකා නේ..
බැඳලා අවුරුද්දක් ගියාම බලපං (උඹ තත්වේ තියාගෙන ඉන්නවා නම් විතරයි මේක වෙන්නේ හැබැයි)
උඹ ගෙදර එකා වෙලා කෙල්ල පිටින් ආපු එකී වෙනවා කෙල්ලගේ ගෙදර උන්ට සහ නෑයොන්ට...
මම මේ අත් දැකීමෙන් කියන්නේ. මගේ වටේ ඉන්න ගොඩක් උන්ට මේක වෙලා තියෙන්නේ...
![]()

උඹ මේ හිනා වෙනවා. අදටත් සිද්ධිය මතක් වෙද්දි බිත්තර තැම්බෙනවා
. මම සෙටියේ දිග පුටුවේ තාත්තයි මාමයි දෙපැත්තේ පුටු දෙකේ
. මාව හිර කාරයෙක්ගෙන් ප්රශ්න කරනවා වගේ අහනවා යාලු වෙලා හිටියා නේද නේද කිය කියා
. මම නෑම කියනවා. අන්තිමට පිළිගත්තා නෑ කියලා මම බොරු ලොරියක් විතර ඩවුන් ලෝඩ් කල නිසා
. අන්තිමට කන්න කියලා කේක් කෑලි තියෙන පිඟානක් ඇල්ලුවා කන්න බෑම කියද්දි ගන්න කිව්වා
ඒක ගිලෙන්නෙත් නෑ උගුරෙන් පහලට
. අන්තිමට තේක බිබී අරක උගුරෙන් පහලට දා ගත්තේ කියහන්කෝ. එදා කෙල්ලත් ගෙදර නෑ
. දහම් පාසලේ උගන්වන්න ගිහින් ඉරිදා නිසා.
![]()

මොන මගුලක්ද බං... ඔච්චර හාර හාර අහන්න.. තියා ගන්න කියපං..
ගෑණූ නැතුව යෑ... ඔහොම හොයලා හොයලා බන්දන උන්ට සෙට් වෙන්නේ ලොන්ත බුරුස් ඩයල්. කෙල්ල ගේමක් නැතුව බැන්දට පස්සේ වෙන එකෙකුට ඇදගන්න පුළුවන්..![]()
.අවුරුදු එකහමාරකට විතර පස්සේ හිතේ තියන් ඉඳලා ඒ සීන් එකත් පොර උදේ කෙල්ල දහම්පාසල් උගන්වන්න යන්න කලින් ඇවිත් කියලා අහලා තියෙන්නෙ. මගෙනුත් ඇහුවා. මට මතකයක් තිබ්බෙත් නෑ බං කවද්ද කියලා.