කෙල්ලගෙ අම්මා හම්බෙන්න ගියපු උන් වරෙව්

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මම නම් ෆැබ් eke gatto එකක් උස්සන් ගියේ..
    office ඉඳන් ගිය නිසා අමුතුවෙන් ඇදුමක් ඕනේ උනේ නැ. :cool:
    ගෙදර උන් කැමති කරගන්නවාට වඩා ගේමක් දුන්නා බන් gatto එක bike එකේ අරගෙන යන්න
    13kmph විතර ගියේ සින්හලු :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම ගියා බන් උන්ගේ අම්මා වචනයක් වත් කතා කලේ නෑ උන් හෙන වංසක්කාරයෝද කොහේ කෙල්ලගේ බලකිරීමට මට එන්න කියලා තියෙන්නේ උන්ගේ අම්මා මාව දැකලත් නොදැක්ක ගානට සාලේ මැදින් ගියා හිනාවුනේවත් නෑ .ඒකිගේ අයියා ආව මට නිකම් ගහන්න වගේ කතා කලේ ඊට පස්සේ ගේ ඇතුලට ගියා ගියා මයි ආයේ ඇහැටවත් දැක්කේ නෑ .මමත් කුඡිත වෙලා ගෙදර ආව බන් මගේ ඡිවිතේට එහෙම නවනිගිරාවක් විදලා නෑ මට මගුල් එපා වුනා ඡිවිතේ කලකිරුණා..:(
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මම ගියා බන් උන්ගේ අම්මා වචනයක් වත් කතා කලේ නෑ උන් හෙන වංසක්කාරයෝද කොහේ කෙල්ලගේ බලකිරීමට මට එන්න කියලා තියෙන්නේ උන්ගේ අම්මා මාව දැකලත් නොදැක්ක ගානට සාලේ මැදින් ගියා හිනාවුනේවත් නෑ .ඒකිගේ අයියා ආව මට නිකම් ගහන්න වගේ කතා කලේ ඊට පස්සේ ගේ ඇතුලට ගියා ගියා මයි ආයේ ඇහැටවත් දැක්කේ නෑ .මමත් කුඡිත වෙලා ගෙදර ආව බන් මගේ ඡිවිතේට එහෙම නවනිගිරාවක් විදලා නෑ මට මගුල් එපා වුනා ඡිවිතේ කලකිරුණා..:(

    අම්ම ගහයි.ඊට පස්සේ මොකෝ බන් උනේ..දිගටම අව්ල්ද :shocked:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අම්ම ගහයි.ඊට පස්සේ මොකෝ බන් උනේ..දිගටම අව්ල්ද :shocked:

    දැන්නම් ලොකු අවුලක් නෑ. එත් මට උන්ගේ අම්මා තාත්තලා හරියන්නේම නෑ සමහර විට කෙල්ලගේ බලකිරිම උඩම මට කැමති වෙන්න ඇත්තේ ඒ දවස් වලම හොද ප්‍රොපර්සල් එකක් ඇවිල්ලා එකත් එක්ක තමයි අවුල තිබුනේ.හිතුනොත් අතඇරලා දානවා මට උන්ගේ පවුල තමයි පේන්න බැරි නැත්තම් වෙන අවුලක් නෑ.:(
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    දැන්නම් ලොකු අවුලක් නෑ. එත් මට උන්ගේ අම්මා තාත්තලා හරියන්නේම නෑ සමහර විට කෙල්ලගේ බලකිරිම උඩම මට කැමති වෙන්න ඇත්තේ ඒ දවස් වලම හොද ප්‍රොපර්සල් එකක් ඇවිල්ලා එකත් එක්ක තමයි අවුල තිබුනේ.හිතුනොත් අතඇරලා දානවා මට උන්ගේ පවුල තමයි පේන්න බැරි නැත්තම් වෙන අවුලක් නෑ.:(

    පලවෙනි දවසෙම අරම චා seen එකක් උනාම කොහොමත් අව්ල් තමයි බන්. කෙල්ල හොදයි නම් ශේප් එකේ ඉඳහන් :yes:
    අම්මලාගේ වැරදි වලට කෙල්ලයි දුක් වෙන්නේ​
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලොරි ටොක් දෙන්න නම් එපා..අපේ වයිෆ්ගෙ නන්ගි බලන්න කොල්ලෙක් ආවා ඌ මචන් ෆොන් එක අතේ තියාගෙන ටැබ් එකකුත් අරගෙන ලොවෙත් සුරන්ගනා කතා කිව්වා සින්ගපූර් අර පූර් මේ පූර්....අපි තෙරුම් ගත්තා මූ පොලොවෙ පය ගහල ඉන්න එකෙක් නෙමෙයි කියල.බොරු කියල සෙට් කරගෙන වැඩක් නෑ බන් පස්සේ ඔක්කොම අහුවෙනකොට කෙලවෙනවා හිත් අමනාප වෙනවා. නිහතමානීව කතා කරපන් පිරිමියෙක් වගේ කෙලින්.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම ගියා බන් උන්ගේ අම්මා වචනයක් වත් කතා කලේ නෑ උන් හෙන වංසක්කාරයෝද කොහේ කෙල්ලගේ බලකිරීමට මට එන්න කියලා තියෙන්නේ උන්ගේ අම්මා මාව දැකලත් නොදැක්ක ගානට සාලේ මැදින් ගියා හිනාවුනේවත් නෑ .ඒකිගේ අයියා ආව මට නිකම් ගහන්න වගේ කතා කලේ ඊට පස්සේ ගේ ඇතුලට ගියා ගියා මයි ආයේ ඇහැටවත් දැක්කේ නෑ .මමත් කුඡිත වෙලා ගෙදර ආව බන් මගේ ඡිවිතේට එහෙම නවනිගිරාවක් විදලා නෑ මට මගුල් එපා වුනා ඡිවිතේ කලකිරුණා..:(

    ඒ කෙල්ලගේ අක්කා ගැනද අර මචන් හිතක් පහල වුනා කිව්වේ...:P:confused::sorry::lol::eek:
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    වැදගත් විදියට කොන්ඩේ කපල, රැවුල කට් ගාන්නේ නැතිව,
    රැවුලත් ශෙවූ කරලා,
    අත් දිගට නොවුනට කමක් නැහැ, ඒත් වැදගත් විදියට
    ඩෙනිම් අඳින්න යන්න එපා....
    සපත්තු දෙක නම් ඕනෑමයි...
    ඒකත් කළු නම් වැඩිය හොඳයි..
    සිගරට් එකක් නිකමටවත් අතට වත් ගන්න එපා...
    ගෑනු කැමති නැහැ තමන්ගේ දුව බේබද්දෙකුට දෙන්න..
    ඒ වගේම බබල් ගම් කකා යන්නත් එපා..
    විට කකා යන්නත් එපා...
    කතා කරද්දී අම්මේ කියල කතා කරපන්...
    ඇස් දෙක දිහා බලාගෙන උත්තර දීපන්..
    වට පිට බලන්න යන්න එපා උත්තර දෙද්දී...
    විශේෂයෙන් අම්මගේ කුක්කු දෙක දිහා බලන්න යන්න එපා.. නැත්නම් තෝ කුපාඩි කමට බලාවි දුවගේ වගේමද කියල....
    එන වෙලාවට මතක ඇතිව දන ගහල අම්මට වැඳලා වරෙන්....
    ගිහිං එන්නම් අම්මේ කියලත් කියන්න අමතක කරන්න එපා..

    yako mama me wade 2 parak karala thiyenawa. apahu karanna hithenawa uba oya kiyapu widihata :D :yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්වා නම් මොනාද බං. මම කෙල්ල එක්ක සෑහෙන කල් යාලුවෙලා ඉඳලත් කෙල්ලගේ අම්මා හම්බුවෙන්න ගියා කෙල්ලව දැකලා කතා කරලා විතරයි තියෙන්නේ මම එයාට කැමතියි කියලා ප්‍රපෝසල් එකක් විදිහට. එහෙම ගියේ කෙල්ලට ගෙදරින් බැනුම් අස්සවන්න බැරි නිසා. හැබැයි කෙල්ල ලව්වා අම්මට තෙල ගැස්සුවා කෙල්ලව දැකලා යාලුවෙන්න ඇහුවා කෙල්ල ගෙදරින් ඇවිත් අහන්න කිව්වා කියලා කියවලා. එතකොට කෙල්ල හොඳටම සේෆ් නේ. හැබැයි මම නම් කතා කලේ ඇන්ටි කියලා. ඩෙනිමයි ටී එකකුයි ගහන් ගියේ. කෙල්ලගේ අම්මා දන්නවා මම කරන දේ සහ මන් ගැන අහල පහල එක්කෙනෙක් හොඳ කියලා තිබ්බා කලින් (ඒ මම ලාභ අපේක්ෂාවෙන් තොරව අපේ පැත්තෙන් ආව මිනිස්සුන්ට උදව් කරන පුරුද්දක් නිසා කළ හොඳක් කලින්ම පස්සෙන් එලෝලා තිබ්බේ ) කෙල්ලගේ අම්මා නම් කිව්වේ හඳහන් ගලපන්න ඕනේ, කෙල්ලගේ තාත්තගෙනුයි, මාමගෙනුයි අහන්න ඕනේ කියලා. කේක් එකක් අරගෙන පලයන්. හොඳ 900 - 1000 ක් වගේ එකක් නැත්නම් හොඳ ගැටෝ එකක් ලොකු. ගිහින් ඩිරෙක්ට්ලි කතා කරපන්.මම මේ බයේ බොරු කියනවා නංගි අකමැතිනම් ඇන්ටි මේක කොහොමත් වෙන්න ඕනේ නෑ කිය කියා මේකිට ගෙදරින් බැනුම් අස්සවන එක නවත්තන්න යාලු වෙලා හිටි නැති ගානට. මේකි පස්සෙ ඉඳන් මට හිනා වෙනවා අම්මට නොපෙනෙන්න කිණ්ඩියට. ගෙදර ඇවිත් කෝල් කරලා තමා අල්ලගත්තේ කෙල්ලව. වෙව්ලලා නිකන් කැඳයෙක් වගේ උනොත් නම් චා. උඹේ ඉස්සරහ ප්ලෑන් කියහන්. බඳින කාලේ වගේ ඒවා. මම නම් වැඩිය කියවන්න ගියේ නෑ බං කෙල්ල එක්ක යාලු වෙලා හිටියා කියලා කටින් පැන්නනම් කෙළ වෙන නිසා. පස්සේ ඉතින් එන්න ලෑස්ති වෙලා වැඳපන් දණ ගහලා. අම්මේ කියලා කතා කරහන් පුලුවන් නම් මම නම් ඇන්ටි කියලා කියවුනේ බං අම්මේ කියන්න කියලා හිතන් හිටියට. දකින දකින හැම ගෑණු කෙනාටම අම්මේ කියලා කතා කරන්නේ ඒත් එදා වචන පැටලුනා. ඕක නෙමෙයි බං අමාරු තාත්තව හම්බුවෙන්න යන දාට. මම ගිය දා තාත්තයි, මාමයි දෙන්නම දෙපැත්තෙන් මාව රේප් උනේ නැති ටික විතරයි බං. උඹේ ස්ටේටස් හොඳ නම් ඉතින් අවුලක් නෑ.

    :lol: :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔවුව ඔක්කොම කතා විතරයි බං...
    පළවෙනි දවසේ විතරයි ඔවුවා...

    කසාද බැඳින්න කලින් කොල්ලා කෙල්ලගේ පැත්තට පිටින් සම්බන්ධ උන එකා නේ..
    බැඳලා අවුරුද්දක් ගියාම බලපං (උඹ තත්වේ තියාගෙන ඉන්නවා නම් විතරයි මේක වෙන්නේ හැබැයි)

    උඹ ගෙදර එකා වෙලා කෙල්ල පිටින් ආපු එකී වෙනවා කෙල්ලගේ ගෙදර උන්ට සහ නෑයොන්ට...
    මම මේ අත් දැකීමෙන් කියන්නේ. මගේ වටේ ඉන්න ගොඩක් උන්ට මේක වෙලා තියෙන්නේ...

    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    උඹ මේ හිනා වෙනවා :growl:. අදටත් සිද්ධිය මතක් වෙද්දි බිත්තර තැම්බෙනවා :(. මම සෙටියේ දිග පු‍ටුවේ තාත්තයි මාමයි දෙපැත්තේ පු‍ටු දෙකේ :(. මාව හිර කාරයෙක්ගෙන් ප්‍රශ්න කරනවා වගේ අහනවා යාලු වෙලා හිටියා නේද නේද කිය කියා :(. මම නෑම කියනවා. අන්තිමට පිළිගත්තා නෑ කියලා මම බොරු ලොරියක් විතර ඩවුන් ලෝඩ් කල නිසා :lol:. අන්තිමට කන්න කියලා කේක් කෑලි තියෙන පිඟානක් ඇල්ලුවා කන්න බෑම කියද්දි ගන්න කිව්වා :shocked: ඒක ගිලෙන්නෙත් නෑ උගුරෙන් පහලට :(. අන්තිමට තේක බිබී අරක උගුරෙන් පහලට දා ගත්තේ කියහන්කෝ. එදා කෙල්ලත් ගෙදර නෑ :dull::frown:. දහම් පාසලේ උගන්වන්න ගිහින් ඉරිදා නිසා. :growl::growl::growl:
     
    :lol::lol:
     
    මොන මගුලක්ද බං... ඔච්චර හාර හාර අහන්න.. තියා ගන්න කියපං..
    ගෑණූ නැතුව යෑ... ඔහොම හොයලා හොයලා බන්දන උන්ට සෙට් වෙන්නේ ලොන්ත බුරුස් ඩයල්. කෙල්ල ගේමක් නැතුව බැන්දට පස්සේ වෙන එකෙකුට ඇදගන්න පුළුවන්.. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ගියේ නම් වයිෆ් ගේ අම්මාගේ උපන්දිනේ දවසේ හරියටම.. තාත්තා එක දෙයයි මට කිව්වේ. "මම විශ්වාස කරන්නේ අත පය හතර තියෙනවා නම් පවුලට කන්න දෙන්න පුළුවන් කොල්ලෙක් විතරයි. එයාගේ කැමැත්තට අපි ඉඩ දෙනවා පුතේ කියලා"

    දැං මම ගෙදර එකා වෙලා වයිෆ් පිටින් ආපු එකී වෙලා තියෙන්නේ... :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මොන මගුලක්ද බං... ඔච්චර හාර හාර අහන්න.. තියා ගන්න කියපං..
    ගෑණූ නැතුව යෑ... ඔහොම හොයලා හොයලා බන්දන උන්ට සෙට් වෙන්නේ ලොන්ත බුරුස් ඩයල්. කෙල්ල ගේමක් නැතුව බැන්දට පස්සේ වෙන එකෙකුට ඇදගන්න පුළුවන්.. :yes:

    නෑ නෑ බං ඉතින් අහන්න එපාය. කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න කාලේ මේකි ක්ලාස් ඇරිලා එද්දි මම යනවනේ හම්බුවෙන්න මේකි එක්ක බස් එකේ යනවා දැකලා ගෙවල් ගාව එකෙක් කලින් කේලමක් කියලනේ කෙල්ලගේ මාමට කොල්ලෙක් එක්ක බස් එකේ දැක්කා කියලා :lol:.අවුරුදු එකහමාරකට විතර පස්සේ හිතේ තියන් ඉඳලා ඒ සීන් එකත් පොර උදේ කෙල්ල දහම්පාසල් උගන්වන්න යන්න කලින් ඇවිත් කියලා අහලා තියෙන්නෙ. මගෙනුත් ඇහුවා. මට මතකයක් තිබ්බෙත් නෑ බං කවද්ද කියලා.

    හොයලා බන්දන්න කියන්නේ ඒක තමයි රෙද්ද. මමයි නා ගත්තේ යාලුවෙලා හිටියා කිව්වනම් කලින්ම ඔය මොකුත් නෑ. හැබැයි කෙල්ල බැනුම් අහනවා අම්බානෙට කෙල්ලව බේරන්න ගිහින් නේ ඔය කට්ට කෑවේ.
     
    Last edited: