ඩ්‍රින්ක්ස් ගත්තම කෙල්ලන්ගෙ කටහඩ ගොරොසු වෙනවද? මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් සතියකට සැරයක් වගේ ඩ්‍රින්ක්ස් ගන්නවා, ස්මොක් එහෙමත් කරනවා. දැන් ටික කාලෙක ඉදන් කටහඩ ගොරොසුයි වගේ.
ප.ලි. ගොඩේ බය්යන්ටනම් මේවා මැජික් වෙන්න ඇති. එහෙම අය පැත්තකට වෙලා ඉන්න
------ Post added on May 5, 2022 at 7:58 AM
ප.ලි. ගොඩේ බය්යන්ටනම් මේවා මැජික් වෙන්න ඇති. එහෙම අය පැත්තකට වෙලා ඉන්න
------ Post added on May 5, 2022 at 7:58 AM

eya kellek