Weerasinghe Jayasinghe Ranasinghe mostly are madeup surenames by karava. But in some times ago gowigama people also have changed their surenames to these. Dont know why but may be a posh trend at the time.When I find a girl I found about all of these before the affair. but asking it after may be an issue. I am honestly believe the casting system because I have recognized cast specific behaviours. Karavas are jealousy and narcissistic but brainy.Giwigamas are proud but honest. Padu and some others always big mouthed and aggressive. But you should find about this before the affair not after
, but after few incidents, from observations I can say there is something
in those low cast people (not 100%) , aniwa hithe sakayake thibee name cast eka consider karanna kiyala kiyanneමචං බැලූ බැල්මට හිතෙන්නෙ මූ මෝඩයෙක්. හණමිටි අදහස් නිසා කුලේ බල බල ඉන්නව කියල.
ගොඩක් උන් ඔහේ කමෙන්ට් කරාට මෙතන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනව.
අවාසනාවකට හෝ අපේ සංස්කෘතියෙන් ඔළුවලට කිදාබැහගත් සමහර අනවශ්‍ය දේවල් විශේෂ අවස්ථාවලදි උඩට මතුවෙනව.
ඔය කුල කේස් එකත් ඒ වගේ. බහුතරයක් කසාද බදිනකොට කුලේ මතුකරනව. නුවර වගේ පැතිවල කුල කේස් ඩබල් ත්‍රිබල් වෙලා තියෙන්නෙ.
කසාද බදින එවුන් දෙන්නට ගැටළුවක් නැති වුනාට පවුලෙ අනිත් අය කුලය ගැටළු කරගන්නවා.
එතකොට ඔක්කොම අවුල්. මොකද තාම අපි කසාද බැන්දට පවුලෙ අනිත් වුන් එක්කත් බොහොම සමීපව ඉන්න ජාතියක්. ඒකත් සංස්කෘතිය තමයි.
මේ දේවල් නැතිකර ගන්නවනම් හොදයි. ඒත් ඒක දැම්ම වෙන එකක් නැහැ.
අපේ රටේ සමහරු හිගා කෑවත් කුලේ ඉස්සරහට දාල හොදයි කියල පෙන්නන්න හදන්නෙ.
කොහොම හරි මූට මේ ප්‍රශ්නෙ ආපු එක සාමාන්‍යයි ලංකාවෙ එකෙක් නිසා.
මූට අපි කුල මල අත ඇරල කෙල්ලව බැදල හිටපන් කිව්වට පවුලෙ තියෙන බැදීම නිසා උගෙ අම්මට තාත්තට පවුලෙ අනිත් උන්ට තේරුම් කරල දෙන්න උබලට පුළුවන්ද.
පවුලෙ වුන් අත ඇරල පල කියල ඌට ප්‍රශ්නයක් ආපු වෙලාවට උබල යනවද උදව් කරන්න.
මේ නිසා මේක සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්නයක්.
ඒ නිසා උත්තර දෙනකොට දෙසරයක් හිතපල්ල. උඔලට මෙහෙම වුනොත් මොකද කරන්නෙ.
මූගෙ කෙල්ලගෙ කුලේ අවුලක් නොවේවා කියමු......
(මම අඩූ කුලේ නෙවෙයි. හැබැයි මාත් කුල සීන් එකට අකමැති එකකෙක්.)
ලංකාවට ගැලපෙන හනමිටි අදහස් තියන බිජ්ජෙක් ඕයි උබ. අනේ වාසනවාන් ඔය කෙල්ලගේ කුලේ ගැලපෙන්නේ නැතුව ඕක වෙන්නේ නැතුව ගියානම් ඒ කෙල්ලට වෙන පිනක් එක උබ වගේ ලිං ගෙම්බෙක් එක්ක ජීවිතේ ඉතිරි ටික ගෙවනවට වඩා


... anee oka nogalapiyan..ලොකු ප්‍රශ්නයක් තියනවා සහෝ . මම මගේ කෙල්ලත් එක්ක යාලු වෙලා දැන් මාස 5ක් වෙනවා.මේ ටිකේ මම හෙන අවුලකින් ඉන්නේ. මට එයාලා මොන කුලේ අයද කියල දැනගන්න ඕනේ. ඒක කෙලින් අහන්නත් බැහැ. වැරදියට හිතයිද කියලා. හරියට එයාලගේ කුලේ දන්නේ නැතුව බඳින්නත් බැහැ. එහෙම පහල කුලේක උනොත් අපේ පරම්පරාවත් දුෂණය වෙනවා. අනෙක මට ගෙදරින් ඉන්න හම්බ වෙන එකක් නැහැ. දැන්ම එයාලගේ පරම්පරාවේ කුලය දැනගන්න පුළුවන් උනොත් එයාට කරුණු කරණා පැහැදිලි කරලා කාටවත් වේදනාවක් නැතුව හෙමින් සම්බන්දය නවත්වන්න පුළුවන්. තවත් දුරදිග ගිහිල්ලා සම්බන්ධය නැවත්තුවොත් එක එයාටත් වේදනාවක්. අනෙක මම මහා බලු වැඩක් කළා වගේ වෙනවා.
ඔයාල බනින්න එපා මම කුලය ගැන හොයන පහත් මිනිහෙක් කියලා. මම එහෙම කාටවත් කුලයෙන් පහත් කරලා කතා කරන්නේ නැහැ සහෝ. ඒත් කසාදයක් බඳිනවා කියන්නේ ජිවිතයක් නේ. පවුලේ නම්බුව රකෙන්නත් ඕනේ නේ. එයාලගේ වාසගම වීරසිංහ. සහෝ මේ වාසගම තියෙන්නේ මොන කුලේ අයටද කියලා කියන්න දන්නවද . අනේ ලොකු පිනක්. මට උදව් කරන්න

උබ නුවර ගොබ්බ අදහස් තියන එකෙක්.
තොට ගෑනු හරියන්නෙ නෑ.නුවර එකියක් හොයා ගනින්.
මගෙ විනොදාංශෙ නුවර එවුන් මංගල කිංකිනි දාන
දැන්විම් බලලා ආතල් එකක් ගන්න එක,

කොල්ලනේ මම කැන්ඩි කියල මගේ එහෙම ලොකු මාන්නයක් නැහැ. මම හැමෝම ආශ්‍රය කරනවා.. කුලයෙන් අඩු එකෙක් අපේ ගෙදරකට ආවත් උට වෙනස් විදිහට සලකන්නේ නැහැ. ඌව සාලෙට වැද්ද ගන්න බැරිනම් කුස්සියට හරි යවල කන්න බොන්න දෙනවා. අන්න එහෙමයි අපි . මම කුලය කියන එක එච්චර ඔලුව උඩ තියන් ඉන්න එකෙක් නොවෙයි.මම අඩු කුලේ උනුත් යාලුවෝ විදිහට ආශ්‍රය කරනවා. ඒඋනාට කසාදයක් කියන්නේ මිනිහෙක්ගේ ජීවිතයත් එක්ක සම්බන්ද දෙයක්. අපිට පරම් පරවෙන් ලැබුන දේ ආරක්ෂා කරගන්න ඕනේ. ලව් කරන්නේ ආතල් අරන් කෙල්ලන්ව විසික් කරලා දන්නා නොවෙයි නේ බන්. ඒවගේ තුප්පහි වැඩ අපේ නැහැ. ඒකයි මුල් දවස් වලම එයාගේ කුලය දැනගන්න ඕනේ. නැත්නම් උපදින ළමයි කවලම් වෙලා උපදියි. උබල නුවරට බනින්නේ තමන්ගේ තියන අඩුව වහන්නදෝ කියලත් හිතෙනවා මට. ලංකාවේ මහනුවර කියන්නේ මුදුන් මල්කඩ. මහනුවර නිසා තමයි ලංකාවේ නම්බුව රැකෙන්නේ. ලෝකෙටම ලංකාව කියල එකක් තියනවා කියල මිනිස්සු දන්නේ නුවර පෙරහැර නිසා. මාලිගාව නිසා. එක නිසා සහෝ එහෙම බනින්න එපා. උබල මහනුවරට බනිනවා කියන්නේ තමන් උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක්. මම කුලය ගැන හොයන්නේ කසාදයට මිසක් මිනිසුන්ට දෙවිදියකට සලකන්න නොවෙයි. එක උබල පටලවාගෙන ඉන්නේ.

කතාවලංකාවට ගැලපෙන හනමිටි අදහස් තියන බිජ්ජෙක් ඕයි උබ. අනේ වාසනවාන් ඔය කෙල්ලගේ කුලේ ගැලපෙන්නේ නැතුව ඕක වෙන්නේ නැතුව ගියානම් ඒ කෙල්ලට වෙන පිනක් එක උබ වගේ ලිං ගෙම්බෙක් එක්ක ජීවිතේ ඉතිරි ටික ගෙවනවට වඩා