Questions කෙල්ලගෙ හොරක් අහු උනා

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,338
    16,030
    113
    Colombo
    Saka nam nawttapan. anit eka ban issra wage neme kellontat dan atal one... kauru hari talk karot aniwa yanawa ban.... yana ewunwa kohomat nawtwanna ba... umba married nane... kella ekka kelin kata karapan reason eka mokakda kiyala..
     
    Last edited:

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    කියලමනෙ බං අරගෙන තියෙන්නේ. ඔය උඩ කියන්නෙ ගහලා බැක් ඔෆිස් එජන්ට්ස් කියලා.😆😆😆😆
     

    Attachments

    • download (2).jpeg
      download (2).jpeg
      14.9 KB · Views: 196

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    kawruwath kiyanna one na ban ..eka aewilla marawala wedaganna tanak google reviews kiyawapan. Film balanna yanna office eken loweth permission na..un denna weda nokara giyoth misak.. aerala athaaerapan oma ewwa
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    Global System Solutions International (Pvt) Ltd
    කෙල්ලගේ සිස්ටම් එක වැඩ කරන් නැතුව යන්න ඇති කොල්ලා උදව් කරන්න ඇති බන්.. :lol:
    එහෙමයි වෙන්න ඇත්තේ..:D
    උබ බොරුවට සැක කරන්න එපා.:rofl:
     
    • Like
    Reactions: 333sajith

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113
    අපේ එකෙක් දෙතුන් පාරක් සමාව දීල තියාගත්ත එකක් අන්තිමට කුඩු කාරයෙක් එක්ක පැනල ගියා
    සතුටුවෙයන් කලින්ම ඔහොම මට්ටු උන එකට
    ජිවිත කාලෙම විඳවන්නේ නැතිව දැන්ම තීරණයක් ගනින්
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කුරුණෑගල කෙල්ලො එහෙම නෑ බන්. :lol: :lol: මං ලක්‍ෂ ගානක් වටින ඇපල් ලැප් එකක් තෑගි දීලා බූට් කාපු සිංහලයෙක් බොලව්. :angry:

    වැඩි කතා ඕනි නෑ, හොරයක් අහු වුනා නම් , ඒ වැරද්ද ඒකී පිලි අරන් හදා ගනන් කැමතිත් නැත්නම් කෙලින්ම අත ඇරපන්. පව් පින් බලන්න එපා. නැත්නම් පස්සේ උබටමයි කෙලවෙන්නෙ.

    රෑ මොන ෆිල්ම්ද බන්. තනි කෙබරයක් ඇරලා තියෙන්නෙ. කුරුණෑගල ගහක් ගලක් ගානේ රූම් තියනවා. අනිවා කෙල්ලව රූම් ඇදලා ඇති. උබනේ හොදටම දන්නෙ කෙල්ල ගැන. ආයෙත් සිද්දිය ගැන මුල ඉදන හරියට හොයලා බලලා කලබල නොවී තීරනයක් ගනින්.
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    ado api okta eha patte building eke htye awruddak. rata inna dws wlt penwa athule wada eliyata ynne na anik ehm ynd denne na bn eke wada krpu ekekuth innwa apith ekka. harenda wela nalu

    bro kellage gama padeniya awatada?
    Ado night shift madde film blnd ynd puluwn d bn 🤣 6 idn ude 6 wenkn munwa marawanawane.
     
    • Haha
    Reactions: lilman

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    හරි සරලව කියන්නම් . උබ දැන් වැටෙන්න එපා . ලොවෙත් ඕක අරු ඇදල . හිත හියිය කර ගනින්. මාත් නයිට් ශිෆ්ට් කරා කාලයක්. ඔවාගේ ඔහොම එලියට යන්න බැ. හැබැයි , half ඩේ එකක් දාල ද දන්නේ නැ . ඒ උනත් උන දේ වැරදි. ඕක අත ඇරලා දාපන්. රිටන් දෙන්න යන්න එපා . උබට පස්සේ අපරාධේ හිතෙයි . කතා දෙකක් නැ චිටින් සින් එකක් .
     

    Ruk98

    Junior member
  • Oct 13, 2020
    11
    26
    13
    මේ හුත්ත මේකෙ උන්ගෙන් ආතල් එකක් ගන්නව වගේ....
    ආතල් ගන්න ඕන කමක් නෑ බං මට ඕන ඒකෙ වැඩ කරන ඒක ගැන දන්න එකෙක් හොයාගන්න
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    Yako night shift wala eliyata yanna denne naa ,
    Comapny eka waga kiyanna one monahari unoth.
    Full nightak adala atte, umbata night wada kiyala,
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    ආතල් ගන්න ඕන කමක් නෑ බං මට ඕන ඒකෙ වැඩ කරන ඒක ගැන දන්න එකෙක් හොයාගන්න
    Oba wage pissu pakek oba 5 wasareda ban 😂 mechara loke dewal wenawa ewa balala wath hadiyan .. mechara metha un puka iragena obata ideas denawa oba thawamath eke wada karana ekek hoyanwa.. ane ban oke wada karana ekek hitiyath u sceen eka danwanam obata aththa kiyaida? Oba aniwa oka karagahanawa ita passe aye awrudakin wage ahai wena thred ekaka mage gani mehema kala arehma kala kiyala 😔
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    oka katha karalama wisadaganin ban. Open katha karapan. itapasse kalabala nowi hodata hithala thiranayak ganin. Hithe thada karan hitiyoth prashne thawa wadi wei. oluwa awul wela okkoma awul wei ban.

    tc
     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    Mekai ithin umba kollek widiyata dannawa athi minissu widiyata api rahath wela na kaata unath kotuwak panina sithuwili ena bawa.

    Samaharawita umbath kotuwak penala athi. Nathuwath athi.

    Boho durata eki kollek ekka athal ekak ganna athi. Mokada dinapatha hambena katha karana aya set wenna tiyena idakada bohoma wadiy.

    Anun kiana dewal ma karanna epa. Umbata oka awul nam issarahata oka prashnayak wei nam sambande nawattala daapan.

    Kellata adarei nam one nam.. umba open katha karapan. Ai oya ehema kale.. mokakda hethuwa, umbe adupaduwakda nattam horen kotuwak paninna hithunada...

    Umbata awulak naththam samawa deepan... Hithe awula yannath ekka ubath gehin kaata hari anapan (ahinsaka kellekta nam newe)

    Eka parak samawa deela balapan ubata one nam... Habai deweni parakata nam samawa denna epa.

    Api hamoma minissune ban.

    No machan... once a cheater, always a cheater.
    Mu kellagen ahalath eki boruva gahala thiyenne naha kiyala, anthimata case eken berenna kiyala thiyenneth boruvak films balanna giya kiyala.

    Brother listen.. uba meke threads dada oka ahanna deyak naha. Ube hitha dannava me veddith affair eka kela vela ivarayi kiyala. Thamanta boyfriend kenek ekka iddi, thava minihek ekka movie theater asse yanne mokatada? Alone time ekak ganna! Eka ube hitha dannava. Uba thama nikan ara gahagena yana eka piduru gahe ellila innava vage ube hitha ravatta ganna hadanava shift eken eliyata yanna puluvanda kiyala ahala.

    If she felt guilt for what she did, she should have come clean when you ask, she just kept spewing more lies to save her sorry ass.