කෙල්ලගේ අක්කගෙන් බේරෙන්න විදියක් කියපන්..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    @Phone Hora uba wena ekekge foto ekak neda me daala thiyenne. mama danna kellekge yaluwek .mama ekita me thread eka demma. eki ara yaaluwata kiai. CCID yai godak durata seen eka. lesthi wela idapan. fake name walin hitiyata wedak ne
    අනේ පල පකෝ යන්න.

    මේ ෆොටෝ එකට CID ගියොත් මම හෙළුවෙන් එනවා අක්කාත් එක්කම live..



    me inne ubada? e kollada?

    මේක අයින් කරපං බං.
    Please..
    ------ Post added on May 13, 2024 at 4:48 PM
     
    • Haha
    Reactions: todd2231048

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    ඒකී කසාද බැඳලා මාස තුනෙන් බැඳපු එක කලින් කසාද බැඳපු එකෙක් කියලා අහුවෙලා දැන් ගෙදර ඇවිත්.

    ඕන එකටයි, එපා එකටයි දෙකටම ඔලුව දානවා.

    කෙල්ලගේ ෆෝන් එක හොරාට අරන් බලනවාලු මම එවන මැසේජ්.
    මේ ලඟදි ඉඳලා මගේ නම්බර් එක හොයාගෙන මැසේජ් කරනවා ඉවරයක් නෑ.
    කෙල්ල මැසේජ් කරන්නෙත් නෑ එච්චර.

    ඊයේ තමයි ලොකුම අවුල.
    ඊයේ රෑ මෙකී වීඩියෝ කෝල් ගන්න පටන් ගත්තා..

    නයිටිය ඇඳගෙන කෝල් ගන්නවා.

    මාර ප්‍රශ්නයක් මට වෙන්න යන්නේ...



    Akka dakinakota oyage mallith mehema natanwa da ?
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,867
    9,377
    113
    Tropical Island Of Sri Lanka
    අනේ පල පකෝ යන්න.

    මේ ෆොටෝ එකට CID ගියොත් මම හෙළුවෙන් එනවා අක්කාත් එක්කම live..


    මේක අයින් කරපං බං.
    Please..
    ------ Post added on May 13, 2024 at 4:48 PM
    හහා බලං ඉදපං ඉතින්.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    බඹර නාදේ.. ඇසෙන මානේ.. රැදෙනු මාගේ.. සුවද වාගේ..

    Kellage akka 👇🏽
    IMG-0959.jpg
    සූකිරි
    ------ Post added on May 13, 2024 at 6:38 PM

    Kellage akka 👇🏽
    IMG-0959.jpg
    සූකිරි
    ඊයා
    ------ Post added on May 13, 2024 at 6:39 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    විහිළු නෙවෙයි බං.
    අක්කට කොල්ලො ගොඩක් ටෝක් කළා.
    එකෙක්ට සෙට් වුනේ නෑ.

    අනික ඒකී වැඩ කරන්නෙත් ලංකා හොස්පිටල් එකේ Receptionist.
    පෙනුම කිසිම අඩුවක් නෑ.

    duty inna welawa kiyapan, a athi
    ubata awulak wenne naha meeta passe
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    අඩෝ ආතල් ගන්න එපා.

    පිට එකක් ගහනවා වගේ නෙවෙයි මෙහෙම එකකට වැරදිලා හරී ගැහුවොත් ජීවිත කාලේම ප්‍රශ්ණ තමයි.

    අක්කට ගහනවා නම් නංගිත් අත්හරින්න බලන් ගහන්න ඕනැ.
    boys....joke එකට ගන්න එපා කොල්ල full series අහන්නේ

    එත් බන් උබේ story එක ඇහුවම වැල කතා පටන් ගන්න හැටි මතක් වෙනවනේ .
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    boys....joke එකට ගන්න එපා කොල්ල full series අහන්නේ

    එත් බන් උබේ story එක ඇහුවම වැල කතා පටන් ගන්න හැටි මතක් වෙනවනේ .
    ඉතින් බං අපි මොන සිද්දිය කිව්වත් ඒ විදියට පටන් ගන්න වැල කතාවක් තියෙන්න පුළුවන් නේ...
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,485
    113
    හඳට කිට්ටුව
    ඒකී කසාද බැඳලා මාස තුනෙන් බැඳපු එක කලින් කසාද බැඳපු එකෙක් කියලා අහුවෙලා දැන් ගෙදර ඇවිත්.

    ඕන එකටයි, එපා එකටයි දෙකටම ඔලුව දානවා.

    කෙල්ලගේ ෆෝන් එක හොරාට අරන් බලනවාලු මම එවන මැසේජ්.
    මේ ලඟදි ඉඳලා මගේ නම්බර් එක හොයාගෙන මැසේජ් කරනවා ඉවරයක් නෑ.
    කෙල්ල මැසේජ් කරන්නෙත් නෑ එච්චර.

    ඊයේ තමයි ලොකුම අවුල.
    ඊයේ රෑ මෙකී වීඩියෝ කෝල් ගන්න පටන් ගත්තා..

    නයිටිය ඇඳගෙන කෝල් ගන්නවා.

    මාර ප්‍රශ්නයක් මට වෙන්න යන්නේ...
    Hukapan Yako....