ඇත්ත මචං..
ඔය වයසෙ කොල්ලො කෙල්ලෝ රෑම් ගානෙ යනවා..
ඒක මචං වයසෙ වැරැද්ද..
තමං ආදරේ කරන කොල්ලත් එක්ක රෑම් එකකට ගියා කියලා කෙල්ල බඩුවක් වෙන්නෑ..

ඇත්ත මචං..
ඔය වයසෙ කොල්ලො කෙල්ලෝ රෑම් ගානෙ යනවා..
ඒක මචං වයසෙ වැරැද්ද..
තමං ආදරේ කරන කොල්ලත් එක්ක රෑම් එකකට ගියා කියලා කෙල්ල බඩුවක් වෙන්නෑ..

![]()
![]()
අනිවාර්යෙන්ම. මම මේකටනම් උබත් එක්ක එකගයි.
මෙහෙමයි කොල්ලා අවුරුදු 16ට වැඩිනම් කැමැත්තෙන් ලින්ගිකව එකතුවෙන්න නීතියෙන් තහනමක් නෑ. .
හැබැයි කසාද බදින්න නම් 18 වෙන්න ඕනේ. .
උබ අර කෙල්ලගේ අම්මත් එක්ක ශේප් එකේ කතාකරපන්. .
උබ පොලිසියට බයවෙන්න එපා . .
උබ දූශනයක් කලේ නැත්තන් බයවෙන්න කිසිම දෙයක් නෑ. .
මගේ නම් අදහස තමන්ගේ කෙල්ලට ආදරය කරනවා නම් හම්බෙන පලවෙනි පාරේම එයාගේ පිරිසිදුකම නැති කරන්නේ නැතිව ආදරය කරන්න ..ඕනි නම් අහවල් එක කඩන්නේ නැතිව ෆන් එකක් ගන්න ...කන්නම ඕනි නෑ නේ ෆන් එක ගන්න ..මොකද දෙන්න බදිනකන් ඔය සම්බන්ධකම් විශ්වාස නෑ ...
thahanam macho....
Respect machan.. උබ කියන දේ මේ ගොං හරක්ට තේරෙන්නෙ නෑ..
Respect machan.. උබ කියන දේ මේ ගොං හරක්ට තේරෙන්නෙ නෑ..
ප්රශ්නේ හොදින් බේරගන්න පුළුවන් උඹට මල්ලි.....එත් අම්මා කෙනෙක් පොඩි කාලයේ ඉදන් තමාගේ දුව මලක් වගේ හදලා උගන්වන්නේ කොහොමහරි ලොකු තැනකට ගෙන්න ..එයාලා විදපු දුක ළමයට විදින්න නැති වෙන්න ...එහෙම දුක් මහන්සි වෙලා ලොකු කරන ළමයා කොහෙවත් නැති කොල්ලෙක් එක්ක රුම් ගිහිල්ලා කෙල්ලගේ පිරිසිදුකම නැති කරගන්න එක තරම් වේදනාවක් ඒ අම්මට නෑ මචං ...උඹත් කවදාහරි ඒ වේදනාව විදි උඹේ දුවක් උඹට එහෙම කරපු දවසට ...ඒ නිසා උඹ හොදට ඉගෙන ගෙන කෙල්ලව කසාද බදපන් ..කෙල්ලට දුකක් නොදී ජිවත් වෙන්න බලපන් ..නැත්තන් උඹ කෙල්ලගේ අම්මට දුන්න දුක කරකැවිලා උඹටම එනවා ...එකත් හොදට මතක තියාගන්න ...රුම් යන සහ කෙල්ලගේ පිරිසිදුකම නැති කරන හැම කොල්ලටම කිව්වේ ...තමන් කරන්නේ සැබෑ ආදරයක් නම් කවදාවත් තමාගේ කෙල්ලගේ වටිනාම දේ උදුරා ගන්නේ නෑ ...ඕනිම කෙල්ලෙක් අසයි බදිනකන් කඩන්නේ නැතිව ඉන්න ..ගොඩක් වෙලාවට කොල්ලා තරහවෙයි , දාලා යයි කියලා හිතලා තමයි එක කරන්න කොල්ලට අවස්ථාව දෙන්නේ ....
කෙල්ලෝ එක්ක රුම් ගිහිල්ලා ඒකිව නැති කරලා බදින්නේ නැතිව වෙන කෙල්ලෙක් බැන්දොත් අනිවා ස්භාවධර්මයා දඩුවම් දෙනවා ..තාත්තගේ වැරදි වලට ඉපදෙන දුවක් ඒ වෙනුවෙන් බිලි වෙනවා...එක ස්භාවධර්මයාගේ නීතියයි ..හැමෝම එකට යටයි ..
thahanam macho....
උඹ කියන කථා..යකෝ මූ පාඩමක් කියලා දෙන්නද දැන් රුම් එකට එක්න් ගිහින් තියෙන්නේ ස්කෝලෙනුත් පන්නගෙන..![]()

ඔව් vat වැඩි උනහම රුම් ගාස්තු ඉහල යනවා
කොපු වල ගාන ඉහල යනවා
උපත් පාලන පෙති ඉහල යනවා




Ape unouth ithin hari asai neh mewa ta uththara denna Gonnu 
ඇටෙන් පොත්තෙන් ලොකු වෙච්ච ගමන් මෝල් අමාරුව හැදිච්ච උබල වගේ පොන්සියන්ටයි ඒ වගේ දේවල් කරගන්න තරම් මෝල් අමාරුව හැදිච්ච තමන්ගේ ජීවිතේට හරිහැටි වටිනාකමක් දෙන්න දන්නැති මල් පොන්සි කෙල්ලන්ටයි හැමිනිලාම පලයන්



