කෙල්ලගේ අම්මා පොලිස්සි ගිහින් මට එරෙහිව .. 18

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඇත්ත මචං..
    ඔය වයසෙ කොල්ලො කෙල්ලෝ රෑම් ගානෙ යනවා..
    ඒක මචං වයසෙ වැරැද්ද..
    තමං ආදරේ කරන කොල්ලත් එක්ක රෑම් එකකට ගියා කියලා කෙල්ල බඩුවක් වෙන්නෑ..

    :yes: :yes: :yes:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.


    :yes: :yes: :yes:
    අනිවාර්යෙන්ම. මම මේකටනම් උබත් එක්ක එකගයි.


    මගේ නම් අදහස තමන්ගේ කෙල්ලට ආදරය කරනවා නම් හම්බෙන පලවෙනි පාරේම එයාගේ පිරිසිදුකම නැති කරන්නේ නැතිව ආදරය කරන්න ..ඕනි නම් අහවල් එක කඩන්නේ නැතිව ෆන් එකක් ගන්න ...කන්නම ඕනි නෑ නේ ෆන් එක ගන්න ..මොකද දෙන්න බදිනකන් ඔය සම්බන්ධකම් විශ්වාස නෑ ...
     
    Last edited:

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    මෙහෙමයි කොල්ලා අවුරුදු 16ට වැඩිනම් කැමැත්තෙන් ලින්ගිකව එකතුවෙන්න නීතියෙන් තහනමක් නෑ. .
    හැබැයි කසාද බදින්න නම් 18 වෙන්න ඕනේ. .
    උබ අර කෙල්ලගේ අම්මත් එක්ක ශේප් එකේ කතාකරපන්. .
    උබ පොලිසියට බයවෙන්න එපා . .
    උබ දූශනයක් කලේ නැත්තන් බයවෙන්න කිසිම දෙයක් නෑ. .

    thahanam macho....
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63


    මගේ නම් අදහස තමන්ගේ කෙල්ලට ආදරය කරනවා නම් හම්බෙන පලවෙනි පාරේම එයාගේ පිරිසිදුකම නැති කරන්නේ නැතිව ආදරය කරන්න ..ඕනි නම් අහවල් එක කඩන්නේ නැතිව ෆන් එකක් ගන්න ...කන්නම ඕනි නෑ නේ ෆන් එක ගන්න ..මොකද දෙන්න බදිනකන් ඔය සම්බන්ධකම් විශ්වාස නෑ ...

    Respect machan.. උබ කියන දේ මේ ගොං හරක්ට තේරෙන්නෙ නෑ..
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    thahanam macho....

    නෛතිකව බලනවා නම් 16+ වැඩි නම් කැමැත්තෙන් එකතු වෙනවා නම් ප්‍රශ්නයක් නෑ ..16 ට අඩු නම් කැමැත්තෙන් එකතු උනත් එක බලහත්කාරකමක් විධිහට සලකන්නේ .... 16ත වැඩි පාසල් නිල ඇදුමෙන් එක්ක හිටියොත් එක වැරද්දක්...නමුත් සදාචාරාත්මකව වෙනස් ..උඹ පොඩි එකෙක් රවට්ටගෙන ගියා කියලා බලන්නේ...මොකද 18 කියන්නේ වයසක් නෙවෙයි ..21 කියන්නෙත් වයසක් නෙවෙයි .....
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Respect machan.. උබ කියන දේ මේ ගොං හරක්ට තේරෙන්නෙ නෑ..

    මචන් Sex කියන්නේ කෙල්ලෙක්ගෙන් ගන්න පුළුවන් එක දෙයක් විතරයි.
    උබ කවදාහරි කසාද බදින්නේ කෙල්ලගේ පිට ඔපේට තියන පෙරේතකමට නම්, කෙල්ල රූම් ගිහිල්ලා තියනවද, කොල්ලෝ කීදෙනෙක් එක්ක ඉදලා තියනවද කියන ඒවා වැදගත් වෙයි.
    එත් තේරුම් ගන්න උත්සහ කරපන් මචන්, කෙල්ලෙක්ගෙ පිට රුපෙට වඩා ඇතුලේ රූපේ වටිනවා.

    සමාවෙයන් මචන්. මම උබේ අදහසට නම් එකග නැහැ.
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Respect machan.. උබ කියන දේ මේ ගොං හරක්ට තේරෙන්නෙ නෑ..

    අපිට මිනිස්සු හදන්න බෑ නේ බන් ....ලිංගිකත්වය සහ ආදරය වෙන කරලා හදුනාගන්න බැරි පිරිසක් දැන් සමාජයේ ඉන්නේ ..අත්දැකීම් අඩුකම සහ ලිංගික දැනුම පොඩි කාලේදී නොලැබීම තුල ලිං ගිකත්වය අමුතු අලුත් දෙයක් විදිහට දකින නිසා තමයි මේ ප්‍රශ්න එන්නේ ...
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ප්‍රශ්නේ හොදින් බේරගන්න පුළුවන් උඹට මල්ලි.....එත් අම්මා කෙනෙක් පොඩි කාලයේ ඉදන් තමාගේ දුව මලක් වගේ හදලා උගන්වන්නේ කොහොමහරි ලොකු තැනකට ගෙන්න ..එයාලා විදපු දුක ළමයට විදින්න නැති වෙන්න ...එහෙම දුක් මහන්සි වෙලා ලොකු කරන ළමයා කොහෙවත් නැති කොල්ලෙක් එක්ක රුම් ගිහිල්ලා කෙල්ලගේ පිරිසිදුකම නැති කරගන්න එක තරම් වේදනාවක් ඒ අම්මට නෑ මචං ...උඹත් කවදාහරි ඒ වේදනාව විදි උඹේ දුවක් උඹට එහෙම කරපු දවසට ...ඒ නිසා උඹ හොදට ඉගෙන ගෙන කෙල්ලව කසාද බදපන් ..කෙල්ලට දුකක් නොදී ජිවත් වෙන්න බලපන් ..නැත්තන් උඹ කෙල්ලගේ අම්මට දුන්න දුක කරකැවිලා උඹටම එනවා ...එකත් හොදට මතක තියාගන්න ...රුම් යන සහ කෙල්ලගේ පිරිසිදුකම නැති කරන හැම කොල්ලටම කිව්වේ ...තමන් කරන්නේ සැබෑ ආදරයක් නම් කවදාවත් තමාගේ කෙල්ලගේ වටිනාම දේ උදුරා ගන්නේ නෑ ...ඕනිම කෙල්ලෙක් අසයි බදිනකන් කඩන්නේ නැතිව ඉන්න ..ගොඩක් වෙලාවට කොල්ලා තරහවෙයි , දාලා යයි කියලා හිතලා තමයි එක කරන්න කොල්ලට අවස්ථාව දෙන්නේ ....

    කෙල්ලෝ එක්ක රුම් ගිහිල්ලා ඒකිව නැති කරලා බදින්නේ නැතිව වෙන කෙල්ලෙක් බැන්දොත් අනිවා ස්භාවධර්මයා දඩුවම් දෙනවා ..තාත්තගේ වැරදි වලට ඉපදෙන දුවක් ඒ වෙනුවෙන් බිලි වෙනවා...එක ස්භාවධර්මයාගේ නීතියයි ..හැමෝම එකට යටයි ..

    අපිට කියන්න දෙයක් නෑ මේක හරියටම හරි. ඒ කෙල්ලව බැදපන් මල්ලී. ඒ අම්මලාගේ හින විනශ නොකර
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    thahanam macho....

    එහෙම තහනමක් නෑ බන්. .
    16ට වැඩිනම් වැඩිහිටියෙක්. . හැබැයි 18 වෙනකන් බදින්න බෑ. . 21 වෙනකන් අරක්කු සිගා ගන්න බෑ. .


    උඹ කියන කථා..යකෝ මූ පාඩමක් කියලා දෙන්නද දැන් රුම් එකට එක්න් ගිහින් තියෙන්නේ ස්කෝලෙනුත් පන්නගෙන..:eek:

    නෑ බන් මන් මුගේ හිත පොඩ්ඩක් හැදෙන්න ඔහොම කිව්වේ. .
    නැත්තන් මූට ඔතනට ගියාම චූත් යයි. .
    මූ කරපු දේ හරි කියලවත්, කෙල්ල කරපුදේ හරි කියලවත්, කෙල්ලගේ අම්ම කරපුදේ හරි කියලවත් මම කියන්නේ නෑ. .
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Ane manda ban dan wena dewal. Oya kale api hina mawwe jobak karala ammata, thaththata mona hari aran dila car ekak aran pora wage inna.

    Eth dan kale un 18 paninakota okkoma dewal tika karala full experienced. Habai life eke onema dewal tika nathuwa :P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ඇටෙන් පොත්තෙන් ලොකු වෙච්ච ගමන් මෝල් අමාරුව හැදිච්ච උබල වගේ පොන්සියන්ටයි ඒ වගේ දේවල් කරගන්න තරම් මෝල් අමාරුව හැදිච්ච තමන්ගේ ජීවිතේට හරිහැටි වටිනාකමක් දෙන්න දන්නැති මල් පොන්සි කෙල්ලන්ටයි හැමිනිලාම පලයන්
     
    • Like
    Reactions: Dishta Didin

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    අනේ මංද උඹල නං! අපි හිතප් විදියට නෙයෙි උඹල ආදරේ කරන්නේ, ආදරේ ගැන හිතන්නේ සහ දකින්නේ හරි ම අමුතු විදියට!!! :yes::yes::yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    dan ithin bere badagena gahapan.. dennama kamaththenne giye moko ubawa balen kamarekata kella awith adan giye naane.. waradunama eka baduwa kiyannai waradinna kalin raththaran wennai kello amuthu saththu jathiyak neweine.. dan ithin room yana gaanath ithurui kiyala hithagena badapan.. all the best
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    ඔව් vat වැඩි උනහම රුම් ගාස්තු ඉහල යනවා

    කොපු වල ගාන ඉහල යනවා

    උපත් පාලන පෙති ඉහල යනවා

    ආ ඇත්තනේ බන්
    මට ඒ ගානක් නැතිව ගියානේ :lol::lol::rofl::rolleyes:
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Sirawata meka Tag Dala thiyenne meka Fake wedak kiyala ekenma oppu wenawa.:angry: Ape unouth ithin hari asai neh mewa ta uththara denna Gonnu :lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇටෙන් පොත්තෙන් ලොකු වෙච්ච ගමන් මෝල් අමාරුව හැදිච්ච උබල වගේ පොන්සියන්ටයි ඒ වගේ දේවල් කරගන්න තරම් මෝල් අමාරුව හැදිච්ච තමන්ගේ ජීවිතේට හරිහැටි වටිනාකමක් දෙන්න දන්නැති මල් පොන්සි කෙල්ලන්ටයි හැමිනිලාම පලයන්

    රනිල්ගේ කොලුවෙක්ට මල පැනලා.... මම නම් කියන්නේ කොලුකාරයන්ට හමිනිලාම පල....:lol::lol::lol::lol: