කෙල්ලගේ අම්මා පොලිස්සි ගිහින් මට එරෙහිව .. 18

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉස්කෝලේ යන කෙල්ලෙක් මොකටද බන් පන්නගෙන අරන් ගියේ :no:
    කෙල්ල කැමැත්තෙන් ආවත් වැඩේ කැතයි මම නං කියන්නෙ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බඳිනවා කියල නම් අත්සන් දෙන්න එපා කව්රු කිව්වත්
    කෙල්ලව බන්දපන් එක වෙනම කතාවක් එත් පොරොන්දු අත්සන් කරන්න නම් එපා ,lawyer කෙනෙක් එක්ක යන්න​
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113

    really මචන් ..?
    සෙක්ස් කරපු පලියට කසාද බදින්න ඕනි නෑ බටහිර රටක නම් ..එත් පෙරදිග රටවල සෙක්ස් කරාට නෙවෙයි , කන්‍යාභාවය නැත්තන් කසාද බදිනන බැරි ප්‍රශ්නයක් තියෙනවා ...එක ඔයා දන්නේ නැත්ද එහෙම නැත්තන් අත්දැකීම් නැතිවද කියන්න මම දන්නේ නෑ ....සල්ලි තියෙන වයස මිනිස්සු බදින්නේ , බඩු වෙන්නේ මේ වගේ කෙල්ලෝ ...මොකද උඹ උනත් වෙන කොල්ලෙක් එක්ක නිදගත්ත කෙල්ලෙක් බදින්නේ නෑ නේ මචන් ....ඔයාගේ මේ තර්කය සාධාරණයි අපේ ලංකාව තුල කෙල්ලගේ පිරිසිදුකම කියන එක බලන්නේ නැති සංස්කෘතියක් , මානසිකත්වයක් ඇති උන දවසට ...
    ලංකාවේ වගේ රටක බැදලා පොඩ් දෙයක් වෙන්න ඇති පෙට්ටිය කඩා ගත්ත කතාවෙන් තමයි වලිය පටන් ගන්නේ
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    හොදයි හොදයි පෙට්ටිය කඩා ගත්හ කසාද බැද ගන්න බැරි වුන හොද බඩු ටිකක් ඉතිරි වෙයි වගේ ලංකාවේ එකත් හොදයි අපි වගේ සින්ග්ල් කොල්ලන්ට පවූ කෙල්ලන්ගේ අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා දරුවෝ හදනවා අන්තිමට කෙල්ල කොල්ල එක්ක රුම් ගිහිල්ලා ජීවිතය නැති කර ගන්නවා වෙස හුත්තිලාට ඔහම තමයි වෙන්න ඕනේ හොද කොල්ලකේ පස්සේන් ආවම මග අරිනවා කුපාඩික් බලලා ලව් කරනවා
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,648
    539
    113
    ලන්ඩන් වත්ත
    හොදයි හොදයි පෙට්ටිය කඩා ගත්හ කසාද බැද ගන්න බැරි වුන හොද බඩු ටිකක් ඉතිරි වෙයි වගේ ලංකාවේ එකත් හොදයි අපි වගේ සින්ග්ල් කොල්ලන්ට පවූ කෙල්ලන්ගේ අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා දරුවෝ හදනවා අන්තිමට කෙල්ල කොල්ල එක්ක රුම් ගිහිල්ලා ජීවිතය නැති කර ගන්නවා වෙස හුත්තිලාට ඔහම තමයි වෙන්න ඕනේ හොද කොල්ලකේ පස්සේන් ආවම මග අරිනවා කුපාඩික් බලලා ලව් කරනවා
    :dull:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    හොදයි හොදයි පෙට්ටිය කඩා ගත්හ කසාද බැද ගන්න බැරි වුන හොද බඩු ටිකක් ඉතිරි වෙයි වගේ ලංකාවේ එකත් හොදයි අපි වගේ සින්ග්ල් කොල්ලන්ට පවූ කෙල්ලන්ගේ අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා දරුවෝ හදනවා අන්තිමට කෙල්ල කොල්ල එක්ක රුම් ගිහිල්ලා ජීවිතය නැති කර ගන්නවා වෙස හුත්තිලාට ඔහම තමයි වෙන්න ඕනේ හොද කොල්ලකේ පස්සේන් ආවම මග අරිනවා කුපාඩික් බලලා ලව් කරනවා

    හොද කොල්ලකේ පස්සේන් ආවම මග අරිනවා කුපාඩික් බලලා ලව් කරනවා:yes::angry:
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    Mamath kella ekka room giyaa, kellagey ammata maattu unaa but awasaanayedi ekima mata boot eka thibba.
    Magey siddiya num godak paranai, mama magey story eka EK daala thiyenawaa.

    Love walata sex awashai machan but love kiyanney sex ma newei. Matath oy scene eka wenakota wadi wayasak naa, but dhan mama jeewithey godaak dewal awaboda karagena inney.

    Good luck...
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    කෙල්ලො රූම් අරගෙන යන එක සාධාරණීකරණය කරන උන්ගෙ දුවලටත් කවද හරි උන් වගේම කොල්ලොන්ගෙන්, උන් කරා වගේම වැඩ වේවා!!!

    එතකොටත් උන්ට, වයසෙ වැරැද්ද කියල හිත හදාගන්න ශක්තිය, ධෛර්‍යයත් ලැබේවා !
     
    • Like
    Reactions: Voltage

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කෙල්ලො රූම් අරගෙන යන එක සාධාරණීකරණය කරන උන්ගෙ දුවලටත් කවද හරි උන් වගේම කොල්ලොන්ගෙන්, උන් කරා වගේම වැඩ වේවා!!!
    එතකොටත් උන්ට, වයසෙ වැරැද්ද කියල හිත හදාගන්න ශක්තිය, ධෛර්‍යයත් ලැබේවා !

    3.gif
    3.gif
    3.gif
    3.gif

    oka thama thiththa aththa.
    kawuruth kamathi naha thamange katawath karadara wenawata.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    කෙල්ලො රූම් අරගෙන යන එක සාධාරණීකරණය කරන උන්ගෙ දුවලටත් කවද හරි උන් වගේම කොල්ලොන්ගෙන්, උන් කරා වගේම වැඩ වේවා!!!

    එතකොටත් උන්ට, වයසෙ වැරැද්ද කියල හිත හදාගන්න ශක්තිය, ධෛර්‍යයත් ලැබේවා !
    well said
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දැං ඉතින් බඳින්ඩ තමා තියෙන්නෙ හරි ගියත් වැරදුනත් දැං බොට මාරු වෙන්ඩ අමාරුයි.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    කෙල්ලො රූම් අරගෙන යන එක සාධාරණීකරණය කරන උන්ගෙ දුවලටත් කවද හරි උන් වගේම කොල්ලොන්ගෙන්, උන් කරා වගේම වැඩ වේවා!!!

    එතකොටත් උන්ට, වයසෙ වැරැද්ද කියල හිත හදාගන්න ශක්තිය, ධෛර්‍යයත් ලැබේවා !
    ai bn meheth USA krnna bri..