කියන්න සතුටුයි සහෝදරයා මටත් ඔය ප්‍රශ්නේම ආවා මීට අවුරුද්දයි මාස 4කට විතර කලින්! මං නම් තනි මතේම හිටියා! පස්සෙ කෙල්ලගේ ගෙදරින් ආගම් ප්‍රශ්නයක් ඇදිලා ඇවිත් හිකිලා ගියා! උබට හිතෙනවනම් කෙල්ල හොඳයි කියලා අත අරින්න එපා බං! අම්ම තාත්තාගෙ කැමත්ත ගන්නනම් පුලුවන්! ඒත් හොඳ කෙල්ලෙක් හොයා ගන්න බැහැ නේ!
කිසි ප්‍රශ්නයක් තිබුනේ නැහැ මේ වෙනකන්ම...අපේ ගෙදරින් කෙල්ලව ෆොටෝ වලින් තමයි දැකල තිබුනේ කලින් කෙල්ලව හරියටම දැක්කේ එහෙ ගියාට පස්සෙයි අපේ ගෙදර ආවට පස්සෙයි...කෙල්ලගේ පිට පොත්ත ගැනම තමයි කියවන්නේ හේතුව ඇහුවම. මේව කෙල්ලට කියූවෙ නැහැ තාම මම පවු එය ඕව ගැන හිත හිත ඉන්න ගන්නවා මන් ඕව කිවූවට පස්සේ.
) 
හැබැයි ඇත්තටම අවසානේ හේතුව දැනගද්දී පරක්කුයි, කුල මල case එකක් තමයි බලපාල තිබුනේ,
අපිට වරදිනවා බන්.
mamanam oni taram dakala tiyennawa bandata passe lassanata pata wenas karana un 