කෙල්ලගේ අවුල

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුලින් කැමති වෙලා පස්සේ අකමැති වෙන්න නම් ඔතන උසේ ප්‍රශ්ණයක් කියලා කිව්වට උබේ ගෙදර එවුන්ට තියෙන්නේ වෙනම ප්‍රශ්ණයක්.
    පලවෙනි දවසෙම එහෙනම් කියන්න එපැයි උස නෑ , මේක හරියන්නේ නෑ කියලා.
    මුලින් කැමති වෙලා , පස්සේ කියනවා උස ප්‍රශ්ණයක් නිසා කැමති නෑ ලු.
    මොන ජෝක්ස් ද බන් මේවා ?
    100% ශුවර් උබේ ගෙදර අයට තියෙන්නේ වෙන ප්‍රශ්නයක් ඒක උබට කියන්නේ නෑ.
    ප්‍රශ්න ඉතින් හිත් වල තියන් ඉන්නවානම් කියලා විසදුමක් ගන් නැතුව කරන්න දෙයක් නෑ ඒකට.
    කැමති නෑ කියන අය කාලයත් එක්ක කැමති වෙනවා ලමයෙක් දෙන්නෙක් හැදෙනකොට.
    උබට කෙල්ලව ඕන නම් මොකා කැමති උනා හෝ නැතා කෙල්ලව නැති කරගන් නැතුව ඒකිව බැදපන්.
    අම්මලාගේ පදේට නටනවානම් කෙල්ලව අත ඇරපන්.
    වැනෙන්න එපා.

    සිරාවට බන්.. උබලගේ අම්මලට ඕනේ ලෝකෙට පේන්න ගෑනියෙක් ගෙන්න.. තව හොද දෑවැද්දක් ගන්න ඕනේ උනාද දන් නෑ:no:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    kella gena danne ubane. kella hoda nam wani wani inne nathuwa kella ekkama idapan. nathi unata passe ubata aya jeevitha kalema oka mathak wei. ammala ekka katha karala terum karala deepan puluwan taram. samahara vita eyalage kemeththenma karagana pulwuan wei.
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    Ha ha...

    ගෙදර උන්ට කියපන් ගස් කොට උනත් උස උනත් ඉරන්නේ හරහ දාල කියල .කොට කෙල්ලෝ මරු මාර පිකප් .උඹට් එපා නම් මට සෙට් කරපන් දෙන්නම් පැණි ජම්බු

    well said man ,,, well said
     
    marraige90

    Member
    Oct 26, 2017
    26
    1
    0
    සිරාවට බන්.. උබලගේ අම්මලට ඕනේ ලෝකෙට පේන්න ගෑනියෙක් ගෙන්න.. තව හොද දෑවැද්දක් ගන්න ඕනේ උනාද දන් නෑ:no:

    උබ කියන කේස් එක තමයි බන් මෙතන තියෙන්නෙ...අපේ අම්මලාට ඕන ලෝකෙට පේන්න ගෑනියෙක් ගේන්න තමයි. කෙල්ල කැතයිලු, නෑදෑයො එක එක ඒවා කියයිලු...මොන දෙයක් උනත් මම කෙල්ල එක්කම ඉන්නව බන් පවු ඒකි...
     
    marraige90

    Member
    Oct 26, 2017
    26
    1
    0
    kella gena danne ubane. kella hoda nam wani wani inne nathuwa kella ekkama idapan. nathi unata passe ubata aya jeevitha kalema oka mathak wei. ammala ekka katha karala terum karala deepan puluwan taram. samahara vita eyalage kemeththenma karagana pulwuan wei.

    therum karanna haduwa bn me tikakata kalinuth...therum ganne naha man kiyaddi mama lassana baluwe naha kiyala eyala kiyanawa nadayo monawa kiyayida, yaluwo lassana ganu badala yaddi meyawa kohoma ekka yannada kiyala...me kella ehema aulak naha bn poddak kota gathiya penawa echcharai...ammala thawa athin daalath kiyanawa maawa aul karannama...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    therum karanna haduwa bn me tikakata kalinuth...therum ganne naha man kiyaddi mama lassana baluwe naha kiyala eyala kiyanawa nadayo monawa kiyayida, yaluwo lassana ganu badala yaddi meyawa kohoma ekka yannada kiyala...me kella ehema aulak naha bn poddak kota gathiya penawa echcharai...ammala thawa athin daalath kiyanawa maawa aul karannama...

    Thamanta lassanai nam echcharai ithin wedagath wenne. loketa penna lassana kellek bedala duk widinawata wediya gathiguna hoda kellek badina eka tama hoda. gedara ayata wena kawru lawa hari kiyawanna puluwannam ekath karala balanna. uba kelin innawanam bayawenna deyak na.
     
    marraige90

    Member
    Oct 26, 2017
    26
    1
    0
    Thamanta lassanai nam echcharai ithin wedagath wenne. loketa penna lassana kellek bedala duk widinawata wediya gathiguna hoda kellek badina eka tama hoda. gedara ayata wena kawru lawa hari kiyawanna puluwannam ekath karala balanna. uba kelin innawanam bayawenna deyak na.

    Ape gedarin kellage gedarata call karala kiyala engagement ekata danma lasthi wenna epa kal damu kiyala. Nathnam labana maase engagement eka ganna lasthi wela hitiye kattiya. dan kellath aul wela sahenna bayai bayai kiyala ada ada innawa pau bn...man me tike lankaweth naha november 2ka lankawata enne aapahu...man nathi nisama ammala hithe hatiyata wada karanawada koheda...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ කියන කේස් එක තමයි බන් මෙතන තියෙන්නෙ...අපේ අම්මලාට ඕන ලෝකෙට පේන්න ගෑනියෙක් ගේන්න තමයි. කෙල්ල කැතයිලු, නෑදෑයො එක එක ඒවා කියයිලු...මොන දෙයක් උනත් මම කෙල්ල එක්කම ඉන්නව බන් පවු ඒකි...

    එහෙනම් එච්චරයි.
    කෙල්ලට වෙනසක් නොකර කෙල්ල එක්ක ඉදපන් ආදරෙන්.
    ගෙවල් අකමැති කේස් නිකම්ම විසදෙනවා බන්.
    මටත් ඔය සීන් එක ආවානේ.
    මගේ කෙල්ල කතෝලික , මම බුද්ධාගමේ.
    ආගම් දෙකක් නිසා අපේ ගෙදරින් කේස් එක ඇද්දා සැරට.
    වලිත් දාගත්තා , දවස් ගනන් කතා නොකර හිටියා මාත් එක්ක ගෙදර මිනිස්සු.
    මම කෙල්ල එක්කම හිටියා.
    පස්සේ ඉතින් අපේ ගෙදරින් තේරුම් ගත්තා මගේ හිත මොනා කරත් වෙනස් කරන්න බෑ කියලා.
    කෙල්ලට අසනීපයක් එහෙම උනාම මගේ අම්මා මටත් හොරෙන් කෙල්ලට කෝල් කරලා අහනවා කොහොමද දුව , බෙහෙත් ගත්තද අරකයි මේකයි කියලා සුවදුක් හොයනවා.
    හැබැයි මට කියන්නේ නෑ අම්මා කෙල්ල එක්ක කතා කරා කියලා.
    :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ කියන කේස් එක තමයි බන් මෙතන තියෙන්නෙ...අපේ අම්මලාට ඕන ලෝකෙට පේන්න ගෑනියෙක් ගේන්න තමයි. කෙල්ල කැතයිලු, නෑදෑයො එක එක ඒවා කියයිලු...මොන දෙයක් උනත් මම කෙල්ල එක්කම ඉන්නව බන් පවු ඒකි...

    ඕක මචන් අම්මලට බැනල වැඩක් නෑ.. ලංකාවේ සමාජේ මානසිකත්වය ඕක තමයි අද කාලේ.. පොඩ්ඩක් අම්මලට තේරුම් කරලා දීයන්.. වෙන විසදුමක් නෑ :no:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ඕක මචන් අම්මලට බැනල වැඩක් නෑ.. ලංකාවේ සමාජේ මානසිකත්වය ඕක තමයි අද කාලේ..කොන්ද කෙලින් තියාගෙන උබට හොද දේ කරපන්. ඕක මටත් වුනා. අම්මලා හිතන විදියේ කෙල්ලෝ ඉන්නවා. ඒත් වුන්ගෙත් මොකක් හරි අවුලක් තියෙයි. උබට හොදනම් එච්චරයි. !! අම්මලාට බනින්නත් එපා. කවුරුත් කැමැති තමන් උස මහත් කරපු කොල්ලව හොද කෙල්ලෙක් දෙන්න තමයි. උබ බබා වෙන්නේ නැතුව ගෙදරට තේරුම් කරලා කෙල්ල හොදනම් කරහන්. අනිත් එක කෙල්ලට ඒක කියන්න එපා. උබලා දෙන්නට දෙන්නා තේරුම් අරන් ජීවත් වෙන්න පුළුවන් නම් ඉක්මනින් ඕක කරගනින් පස්සේ තව case අදින ගතියක් අම්මලගේ තියෙනවා.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    චීන කටු සීන් එකෙන් සිරාවට උස යනවද ?
    මගේ වර්තමාන උස 6.2 වගේ.
    මට 6.7 හෝ ඊට වැඩියෙන් උස යාගන්න තිබ්බොත් ඇති.

    ehema puluwanda ban :nerd:
    mama 5.6, kalla 5.11
    mata 5.11 wath wenna kramayak nadda
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ehema puluwanda ban :nerd:
    mama 5.6, kalla 5.11
    mata 5.11 wath wenna kramayak nadda

    අනේ මන්දා බන් චීන කටු වලින් පුලුවන් කිව්වා එකෙක්.
    හැබැයි රිස්ක් එකක් තියනවලු.
    කෙල්ලට වඩා උබ කොටයි කියන්නේ ඒකෙත් මාර ආතල් එකක් තියනවනේ බන්.
    කෙල්ලව බිත්තියකට හේත්තු කරලා දිව දානකොට වගේ අවස්ථා වලදි උබට මාර ඇඩ්වාන්ටේජ් එකක් තියනවා.

    ගහනකොට උනත් උබට වාසියි බන් වැඩිය පාත් වෙන්න ඕන නෑ නේ.
     
    marraige90

    Member
    Oct 26, 2017
    26
    1
    0
    ඕක මචන් අම්මලට බැනල වැඩක් නෑ.. ලංකාවේ සමාජේ මානසිකත්වය ඕක තමයි අද කාලේ..කොන්ද කෙලින් තියාගෙන උබට හොද දේ කරපන්. ඕක මටත් වුනා. අම්මලා හිතන විදියේ කෙල්ලෝ ඉන්නවා. ඒත් වුන්ගෙත් මොකක් හරි අවුලක් තියෙයි. උබට හොදනම් එච්චරයි. !! අම්මලාට බනින්නත් එපා. කවුරුත් කැමැති තමන් උස මහත් කරපු කොල්ලව හොද කෙල්ලෙක් දෙන්න තමයි. උබ බබා වෙන්නේ නැතුව ගෙදරට තේරුම් කරලා කෙල්ල හොදනම් කරහන්. අනිත් එක කෙල්ලට ඒක කියන්න එපා. උබලා දෙන්නට දෙන්නා තේරුම් අරන් ජීවත් වෙන්න පුළුවන් නම් ඉක්මනින් ඕක කරගනින් පස්සේ තව case අදින ගතියක් අම්මලගේ තියෙනවා.

    ADALA BAN ADA UDEMA CASE EKAK. KELLAGE GEDARATA KATHA KARALA KIYALA ENGAGEMENT EKA TIKAK KAL DAMU KAL OONA KIYALA...KELLA PAU AI EHEMA KIYANNE AI EHEMA KIYANNE KIYALA MAGEN AHANAWA PAU EKI...MAN LANKAWE NAHA BN ME TIKE NOVEMBER 2ND ENNE LANKAWTA...MAN NATHI TIKATA AMMALA AUL KARANNA WAGE HADANNE SERAMA....AMMALAWA SHAPE KARA GANNE KOHOMADA BAN, GEDRATA BANINNA GIYOTH WADE THAWA AUL WEI NEDA BN THAWA.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ADALA BAN ADA UDEMA CASE EKAK. KELLAGE GEDARATA KATHA KARALA KIYALA ENGAGEMENT EKA TIKAK KAL DAMU KAL OONA KIYALA...KELLA PAU AI EHEMA KIYANNE AI EHEMA KIYANNE KIYALA MAGEN AHANAWA PAU EKI...MAN LANKAWE NAHA BN ME TIKE NOVEMBER 2ND ENNE LANKAWTA...MAN NATHI TIKATA AMMALA AUL KARANNA WAGE HADANNE SERAMA....AMMALAWA SHAPE KARA GANNE KOHOMADA BAN, GEDRATA BANINNA GIYOTH WADE THAWA AUL WEI NEDA BN THAWA.

    කෙල්ලටයි , කෙල්ලගේ ගෙදර මිනිස්සුන්ටයි කියපන් උබේ වචනේ තමයි අන්තිම වචනේ වෙන්නේ.
    උබේ ගෙදර අය මොනා කිව්වත් ඒවා එච්චර ගානක් ගන්න එපා , උබ තව ටික දවසකින් ලන්කාවට එනවනේ , ආවම උබ ඔක්කොම බලාගන්නම් කියපන් , එතනක් ශේප් එකේ ඉන්න කියපන්.

    marraige90

    Member
    Oct 26, 2017
    26
    1
    0
    එහෙනම් එච්චරයි.
    කෙල්ලට වෙනසක් නොකර කෙල්ල එක්ක ඉදපන් ආදරෙන්.
    ගෙවල් අකමැති කේස් නිකම්ම විසදෙනවා බන්.
    මටත් ඔය සීන් එක ආවානේ.
    මගේ කෙල්ල කතෝලික , මම බුද්ධාගමේ.
    ආගම් දෙකක් නිසා අපේ ගෙදරින් කේස් එක ඇද්දා සැරට.
    වලිත් දාගත්තා , දවස් ගනන් කතා නොකර හිටියා මාත් එක්ක ගෙදර මිනිස්සු.
    මම කෙල්ල එක්කම හිටියා.
    පස්සේ ඉතින් අපේ ගෙදරින් තේරුම් ගත්තා මගේ හිත මොනා කරත් වෙනස් කරන්න බෑ කියලා.
    කෙල්ලට අසනීපයක් එහෙම උනාම මගේ අම්මා මටත් හොරෙන් කෙල්ලට කෝල් කරලා අහනවා කොහොමද දුව , බෙහෙත් ගත්තද අරකයි මේකයි කියලා සුවදුක් හොයනවා.
    හැබැයි මට කියන්නේ නෑ අම්මා කෙල්ල එක්ක කතා කරා කියලා.
    :lol::lol:

    akamathi kiyanne bn puduma akamaththakne thiyenne, patangaththoth iwara karanne kella miti lassana naha, aga hada naha, yaluwo lassana ganu badala yaddi ubata therei kiya kiya bn...man dannawa eki miti thamai bn mageth ekka iddi thawath tikak penawa athi man usa nisa...ea unata man kellage kamathi penumata newei bn kellage hitha lassanai pita penuma lassana naththa...kellata maawa kochchara sureda kiyanawanam case eka man aawata passe blagannam kiuuwa vitharai ethain ehata aapahu ahuwth naha mokakada prashne kiyala, pau bn...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    gedarata therum karala deepan, ammala kiyana de umbata therenawa. namuth umbata danna therena kaale indalama one une gathi guna honda kellek. roopaya echchara wadagath naha. eka nisaa me kellawa bandinna one kiyala.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    akamathi kiyanne bn puduma akamaththakne thiyenne, patangaththoth iwara karanne kella miti lassana naha, aga hada naha, yaluwo lassana ganu badala yaddi ubata therei kiya kiya bn...man dannawa eki miti thamai bn mageth ekka iddi thawath tikak penawa athi man usa nisa...ea unata man kellage kamathi penumata newei bn kellage hitha lassanai pita penuma lassana naththa...kellata maawa kochchara sureda kiyanawanam case eka man aawata passe blagannam kiuuwa vitharai ethain ehata aapahu ahuwth naha mokakada prashne kiyala, pau bn...

    උබ වැඩ කරන්නේ පිටරට කම්පැනි එකකටද ?
    උබ පිටරට වැඩ කරනවානම් කෙල්ලටත් උබ ඉන්න රටේම ජොබ් එකක් හොයලා දීලා දෙන්නා එක්ක රට ගිහින් ජීවත් වෙයන්.
    අම්මලාට නොකියා කෙල්ල එක්කන් පලයන්.
    කෙල්ල එක්කන් ගිහින් එහේ හරියට සෙට්ල් වෙලා අම්මලාට කියපන්.
    මාසයක් දෙකක් කෙල්ලට දෙස් තියයි මගේ එකාව විනාස කරා , රවට්ට ගත්තා අරකයි මේකයි කියලා ඒත් කෙල්ල හොදයි නම් ඒ දෙස් වදින්නේ නෑ කෙල්ලට.
    පාඩුවේ ඉදහන් දෙන්නා එක්ක පිටරටට වෙලා .
    අවුරුද්දක් දෙකක් ඉදලා සල්ලි එකතු කරලා ලන්කාවට ඇවිත් පොඩියට ගේ කෑල්ලක් හදාගෙන උබලාගේ කියලා බිස්නස් එකකට අතගහලා දෙයියනේ කියලා ජීවත් වෙයන්.
     
    UAE machan...man me kella ekka life eka patan ganna lankawata enna hadaddi paath una case eka balapanko. Kellage gedarin ape gedara aapu welawe mokak hari case ekak unado kiyala sakai mata mokada ape gedarin kellage gedara gihin aawata passe kisi aulak thibune naha date fix karan aawe serama. Dan thamai me case.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    UAE machan...man me kella ekka life eka patan ganna lankawata enna hadaddi paath una case eka balapanko. Kellage gedarin ape gedara aapu welawe mokak hari case ekak unado kiyala sakai mata mokada ape gedarin kellage gedara gihin aawata passe kisi aulak thibune naha date fix karan aawe serama. Dan thamai me case.

    ඕවා දැන් හිතලා වැඩක් නෑ බන්.
    උබ ඔලුව කෙලින් තියන් තනි වචනේ ඉදපන්.

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Ape gedarin kellage gedarata call karala kiyala engagement ekata danma lasthi wenna epa kal damu kiyala. Nathnam labana maase engagement eka ganna lasthi wela hitiye kattiya. dan kellath aul wela sahenna bayai bayai kiyala ada ada innawa pau bn...man me tike lankaweth naha november 2ka lankawata enne aapahu...man nathi nisama ammala hithe hatiyata wada karanawada koheda...

    gedara kattiya shape eke tiyaganin uba lankawata enakan. uba gedetta kiyapan lankawata enakan poddak inna uba ita passe tiranayak gannam kiyala. ethakan kellage gedetta cal karanna mukuth kiyanna yanna epa kiyapan. awata passe uba ekama tirane idapan kella ekkama. ubata wena proposal ekak awith wage mathath hitenne. ubalage ubata wiswasa ube side ekata inna nedeyek or family friend kenek nedda? eyala lawwa poddak gedetta kiyawanna. nethnam gedara kattiyagen mokdda reason eka kiyala hariyatama denaganna. reason eka hoyagatta nam prashne liha ganna lesi