මුලින් කැමති වෙලා පස්සේ අකමැති වෙන්න නම් ඔතන උසේ ප්‍රශ්ණයක් කියලා කිව්වට උබේ ගෙදර එවුන්ට තියෙන්නේ වෙනම ප්‍රශ්ණයක්.
පලවෙනි දවසෙම එහෙනම් කියන්න එපැයි උස නෑ , මේක හරියන්නේ නෑ කියලා.
මුලින් කැමති වෙලා , පස්සේ කියනවා උස ප්‍රශ්ණයක් නිසා කැමති නෑ ලු.
මොන ජෝක්ස් ද බන් මේවා ?
100% ශුවර් උබේ ගෙදර අයට තියෙන්නේ වෙන ප්‍රශ්නයක් ඒක උබට කියන්නේ නෑ.
ප්‍රශ්න ඉතින් හිත් වල තියන් ඉන්නවානම් කියලා විසදුමක් ගන් නැතුව කරන්න දෙයක් නෑ ඒකට.
කැමති නෑ කියන අය කාලයත් එක්ක කැමති වෙනවා ලමයෙක් දෙන්නෙක් හැදෙනකොට.
උබට කෙල්ලව ඕන නම් මොකා කැමති උනා හෝ නැතා කෙල්ලව නැති කරගන් නැතුව ඒකිව බැදපන්.
අම්මලාගේ පදේට නටනවානම් කෙල්ලව අත ඇරපන්.
වැනෙන්න එපා.
සිරාවට බන්.. උබලගේ අම්මලට ඕනේ ලෝකෙට පේන්න ගෑනියෙක් ගෙන්න.. තව හොද දෑවැද්දක් ගන්න ඕනේ උනාද දන් නෑ


