කෙල්ලගේ එකේ නම කොටන්න ..
මගේ කෙල්ලගේ Birthday එකට මන් කී ටැග් එකක් ගත්තා .
දැන් මට ඒ කී ටැග් එකේ එයාගේ නම කොටන්න ඕනේ ..
මට කියනවද කොහොමද ඒක කරන්නේ කියල ?
එහෙම කරගන්න ක්රමයක් / තැනක් දන්නවද ?
දැන් මට ඒ කී ටැග් එකේ එයාගේ නම කොටන්න ඕනේ ..
මට කියනවද කොහොමද ඒක කරන්නේ කියල ?
එහෙම කරගන්න ක්රමයක් / තැනක් දන්නවද ?







නොමඟ ගියා මේක දැක්කාම මමත්..



