කෙල්ලගේ එකේ නම කොටන්න ..

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
කෙල්ලගේ එකේ නම කොටන්න ..

මගේ කෙල්ලගේ Birthday එකට මන් කී ටැග් එකක් ගත්තා .
දැන් මට ඒ කී ටැග් එකේ එයාගේ නම කොටන්න ඕනේ ..
මට කියනවද කොහොමද ඒක කරන්නේ කියල ?
එහෙම කරගන්න ක්‍රමයක් / තැනක් දන්නවද ?

$(KGrHqFHJFYE+ZrehnWIBQGT2yRKFQ~~60_35.JPG
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කී ටැග් වල නම් කොටන තැන් නම් දන්නෑ බං.. පෙන්ඩන්ට්, බේස්ලට් වල නම් නම් කොටනවා ජුවෙලරි ශොප් වල.. උන්ට කිව්වම නම කොටලා හදලා දෙනවා..:cool:

    කී ටැග් එකක නම කොටල වැඩක් තියෙද බං.. තේරුමක් ඇති දෙයක් දීපන්කො..:growl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කී ටැග් වල නම් කොටන තැන් නම් දන්නෑ බං.. පෙන්ඩන්ට්, බේස්ලට් වල නම් නම් කොටනවා ජුවෙලරි ශොප් වල.. උන්ට කිව්වම නම කොටලා හදලා දෙනවා..:cool:

    කී ටැග් එකක නම කොටල වැඩක් තියෙද බං.. තේරුමක් ඇති දෙයක් දීපන්කො..:growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යකෝ උබට කෙල්ලෙක් ඉන්න කොටද එක එක ගෑනුන්ගේ අතගාන්න යන්නේ බස් වල :angry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කී ටැග් වල නම් කොටන තැන් නම් දන්නෑ බං.. පෙන්ඩන්ට්, බේස්ලට් වල නම් නම් කොටනවා ජුවෙලරි ශොප් වල.. උන්ට කිව්වම නම කොටලා හදලා දෙනවා..:cool:

    කී ටැග් එකක නම කොටල වැඩක් තියෙද බං.. තේරුමක් ඇති දෙයක් දීපන්කො..:growl:

    kellek inna ekek kiwwa nam kmak nah meka ridei hodatama dan :lol::lol:
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    කෙල්ලගේ එකේ නම කොටන්න---:shocked::shocked::shocked:

    යකෝ මම හිතුවෙ අහවල් එකේ ටැටූ එකක්වත් ගහන්නද යන්නේ කියල....:):)

    යකෝ ටයිටල් එක දානකොට හරියට දාපන්කෝ...:oo::oo:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කී ටැග් වල නම් කොටන තැන් නම් දන්නෑ බං.. පෙන්ඩන්ට්, බේස්ලට් වල නම් නම් කොටනවා ජුවෙලරි ශොප් වල.. උන්ට කිව්වම නම කොටලා හදලා දෙනවා..

    කී ටැග් එකක නම කොටල වැඩක් තියෙද බං.. තේරුමක් ඇති දෙයක් දීපන්කො..
    :growl:

    උපුටා ගැනීමකි, මුල් අයිතිය කර්තූ සතුය...
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    කී ටැග් වල නම් කොටන තැන් නම් දන්නෑ බං.. පෙන්ඩන්ට්, බේස්ලට් වල නම් නම් කොටනවා ජුවෙලරි ශොප් වල.. උන්ට කිව්වම නම කොටලා හදලා දෙනවා..:cool:

    කී ටැග් එකක නම කොටල වැඩක් තියෙද බං.. තේරුමක් ඇති දෙයක් දීපන්කො..:growl:

    :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ටයිට්ල් එක හරියට දාපන් සහෝ මෙහෙම හොඳ නැහැ... කවුරු වුනත් දැක්ක ගමන් හිතන්නේ අර ටැටූ සීන් එක කියල.. මොනා වුනත් උඹගෙ කෙල්ලනෙ
    ඕව ගද්දි ගන්න තැනින්ම තමයි බන් ගහල දෙන්නෙ දෙනවනම්... උඹට එහෙම නම ගහල ඒ වගේ වැඩක් කරගන්න ඕනි වුනානම් අර උනු වතුර දැම්මම visible වෙන විදියෙ මග් එකක් හදාගන්න තිබුනනෙ.. පෙන්ඩන්ට් වගේ ඒව දෙනවනම් රත්තරන් ඒව දියන් බන්..නැතිනම් හොඳම දේ අර වගේ දෙයක් දෙන එක
     
    Aug 12, 2012
    4,169
    652
    0
    කෙල්ලගේ එකේ නම කොටන්න---:shocked::shocked::shocked:

    යකෝ මම හිතුවෙ අහවල් එකේ ටැටූ එකක්වත් ගහන්නද යන්නේ කියල....:):)

    යකෝ ටයිටල් එක දානකොට හරියට දාපන්කෝ...:oo::oo:

    maru title bang mun thread walata daanne :lol: