කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

Dec 31, 2015
49
10
0
මචන් ඕකෙ අපි බලන්න ඕනි පැති 2ක් තියෙනවා.කෙල්ල වැරදිය්.ඒක 100% ශුවර්. ඒත් මචන් ඒකිව ඇයි උබ රූම් අරන් ගියේ බදින්න ඉන්නවනම්.ගොඩක් කෙල්ලෝ වෙනස් වෙන්නේ ඔතනින් බන්. කොල්ල එක්ක රූම් ගිය ගැමන් ලැජ්ජා බය නැති වෙනවා.එතනින් එහාට ඒකි ගොඩක් දේවල් සරලව ගන්නවා.එතනින් එහාට ඒකි ඉවරයි හරි ඩයල් එකකට අහු උනොත්.අනික තම්බි කාලකන්නි මූසල යක්කු ඔහොමමමයි. සින්හල ගැනුන්ට පෙරෙතයි. මොකද තම්බි ගෑනු ගදයිනේ.හැබැයි උබ රූම් අරන් නොගිය කියලා ඒකි බලු කමේ නොයයි කියන්න බෑ.ඒක කොහොම හරි කවද හරි වෙන්න තිබුනනම් වෙනව බන්.උබ බේරුනා.අවන්ක ආදරේට ස්පර්ශය ඕනිම නෑ බන්.සමහර දේවල් එතනින් වෙනස් වෙන්නත් පුලුවන්.උබට ජයවේවා.දැන් වත් හරි කෙල්ල හොයා ගනින්.සදා කාලිකව ජීවත් එන්නම.

අද එහෙම ඉන්න කැමති කෙල්ලෝ ඉන්වද බන් .
මේක හෙන පරණ කතාවක් .
එකියක් මට ටොර්ක් කරලා කිඋව්ව ඒකිගේ කැඩිලා .
දැන් මොනවා උනත් ගානක් නැහැ කියලා .

මට දුක මේවා දැන දැන මන් එකියක්ව පට්ටෙට විස්වාස කරපු එක ..

ඔය දුක මාත් දන්නව බ්‍රො .ටික කාලෙකින් ඇරිල යයි.උබ වගේම මාත් අදරෙ කලා.මාත් මේකෙ නූල් දාල තියනව ඒ ගැන . දෙන්නෙක්ට .එතනින් පලවෙනි එක්කෙනා උබට කරා වගේම වැඩක් මට කලේ.හැබැයි මම ඒ කෙල්ලව රූම් අරන් ගියේ නෑ .කැඩුවෙත් නෑ .පිටින් නම් කරන්න හියන ඔක්කොම කරා :):). ඒකි වෙන එකෙක් එක්ක රූම් ගිහින් මාට්ටු උනා.එවෙලෙට පපුවට දැනෙන හැගීම විස්තර කරන්න ආඅරුයි නෙද බ්‍රෝ. :(:(.දැන් ඒ කෙල්ල අර කොල්ලව බැදල .ඉදල හිටල කතා කරනව .4න් එක තියන්න කලින් තාමත් ආදරෙයි කියලත් කියනව :P:P එහෙමයි කියල මම ඒකිට අනින්න යන්නෙ නෑ.තවත් එක අදුරන කෙනෙක් විතරයි .
ඊට පස්සෙ අනිත් කෙනා .එයාට තමයි මම වැඩියෙන්ම ආදරේ කලේ.ගෙවල් වලිනුත් දන්නව.මන් ගෙදරත් යනව . මේ අවුරුද්දෙ අගෝස්තු එන්ගේජ් වෙන්න හිටියෙ .මෙයාත් එක්කත් පොඩි පොඩි දේවල් කරල තියනව .ඒත් කැඩුවෙ නෑ.ඕන තරම් එයාම අරන් තියාගත්ත අවස්තා තිබුන :P:P හොටෙල් වල නෙමෙයි ගෙදරදි .ඒත් මන් ඒ වැඩේ කරේ නෑ. එයා එකපාරටම මාව අත ඇරිය .ටික දවසකින් මන් අදුරන කෙනෙක් එක්ක එන්ගේජ් උනා. මට හොරෙන් .මාව ,මගෙ යාලුවො ඔක්කොම FB එකේ බ්ලොක් කරල ස්ටේටස් එක දාල තිබුන කොල්ල .ඒවගෙ ස්ක්‍රීන් ශොටුත් අරන් තියාගෙන දුක් වින්ද මම .ඒත් දැන් හිත හදාගෙන ඉන්නෙ .ආයෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ නෑ මම .ඒ දෙන්නම බැදපු කොල්ලන්ට වැඩිය හොද ජොබක් තියනව මට .රජයේ විදායක ශ්‍රේනියෙ .මේ පාර බේසික් එකට 5000කුත් ඇඩ් වෙලා තිබුන :P. අර වැඩි කරපු එක .
දැන් ඕව ගානක් නෑ බන් . අමතකකරල ජිම් පලයන් .මමත් වැඩිපුරම කලේ බයිසිකල් පදින එක ,දුවන එක,මතක්වෙන ගානෙ තරහට බයිසිකල් පැද්ද :rofl::rofl:.

හෙට දෙවෙනි කෙනාගෙ උපන්දිනේ .රෑ 11.59 ට එලාම් තිබ්බ හෙට විශ් කරන්න . :):) . මට දැන් කා එක්කවත් තරහක් නෑ.මම මගේ වැඩ කරගෙන ඉන්නව .උබත් ඕව හිතෙ තියාගන්න ඒපා.එතකොටයි වේදනාව වැඩිවෙන්නෙ .
ඔන්න මගේ කතාව කෙටියෙන්.තව ඉතින් ගහගන්න ගිය ඒව එහෙමත් තියනව .ඒව වැඩක් නෑ .

මන් නම් කියන්නේ උබ දැන් කරන්නේ වරදක් බන් , ඕක අත ඇරපන් , මටත් මේවා උබට කිවට ඔය හැගීම හොදට දන්නවා දැන් .

සිරා කතාව.. මගේ කෙල්ලටත් කාලයක් ඔහොම එක එක මඟුල් ගෙනත් දුන්න පස්සෙන් ආපු එකෙක්. ලොකු ලොකු චොකලට් එහෙමත් එවනවා. කෙල්ලයි මායි උට පින් දිදී ඒවා කෑවා.. :rofl::rofl::rofl:
උටත් පස්සේ එපා වුනා... :lol::lol::lol::lol:
අපිටත් චොකලට් තෑගි නැති වුණා... :sorry::sorry::sorry::sorry:

images

:(:shocked::lol:
බිජ්ජ කොට එකෙක්ට තමයි තවත් බිජ්ජ කොට පොන්ස් කෙනෙක්ගේ දුක දැනෙන්නේ.උඹ හරි.:rofl::rofl::rofl::lol::lol::lol:

මටත් සෙට් වෙලා හිටියා මුස්ලිම් කෙල්ලෙක් ol කරද්දී , ඔක්කුන් මාර සුවද පැන් වකරාගෙන එන්නේ .
එකී නම් කිඋව්වේ සිංහල උන් පට්ට කියලා .:lol:
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මගේ මුළු ඇඟම රත් උනා වගේ උනා බන්.. මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ

    මටත් ඔහොමම තමයි බන්.. අපිත් ඉතින් love කරන එවුන්නේ..:dull:
     
    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28
    ammo sirawatama mewa dakkama baya hitenawa yaluwa boruwata neme kiyanne aga higakam issarha dorin eddi adare passe doren penala yanwa kiyala :(
     
    Dec 31, 2015
    49
    10
    0
    මටත් ඔහොමම තමයි බන්.. අපිත් ඉතින් love කරන එවුන්නේ..:dull:

    :yes::(
    ammo sirawatama mewa dakkama baya hitenawa yaluwa boruwata neme kiyanne aga higakam issarha dorin eddi adare passe doren penala yanwa kiyala :(

    මන් වැටිලා හිටියා බන් , යන්තම් කොහොම හරි නැගිටිනකොට තමා මෙහෙම උනේ ,
    ගේදර පදිංචියට යන්න හිටියේ ලගදීම , කොහොම හරි 15-20 වාහන කටුවකුත් ගන්න හිටියේ මේ අව්රුද්දෙ අග .
    මෙතන සල්ලි වගේම ආසාව පස්සේ ගිය සීන් නිසා තමා .
    ගොඩක් කෙල්ලෝ ලං වෙන්නේ සාර්ථක කෙනෙක් ගාවට තමා , උන් දන්නේ නැහැ මොලේ තියෙනවනම් කොහොම හරි ගේමක් ගහලා ගොඩ යන්න පුළුවන් උනුත් ඉන්නවා කියලා .
     
    Dec 31, 2015
    49
    10
    0
    දැනගත්ත විධිහයට මේ අව්රුද්දෙ අග 2නි කොල්ලව බදිනවදු .
    කෙල්ලට බැන බැන හිතේ කේන්තිය පුරවා ගන්න හැදුවට ,
    හිත කිරි ගැහෙන වෙලාවකුත් නික්කම එනවා .
    ඇස වලට නොදනිම කදුළු උරණ .
    ඇයි මම මෙච්චර කෙල්ලව විස්වාස කලේ ..
    මාව රැවටුන විධිය හිටනකොට .
     
    Dec 31, 2015
    49
    10
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1585553

    මටත් ඔය ටික තමා බන් .

    පාසලේ සිටි අහින්සකම දැරියක් විය.

    ඇයගේ පන්තියේ යාලුවන්ට අපි දෙන්නගේ ආදරය බොහො විට සැගෙව්වා.

    අපි දෙන්නගේ අනිත් ප්‍රශ්නය උනේ දෙන්නටම හරියට තරහා යනවා, විශ්ශයෙන් මට.

    මම මගේ තිබ්බ සියලුම නරක වැඩ ඇතෑරියා (ගෑනු, අරක්කු, සිගරට්, face බූක්)
    ,
    මට ඇයගේ පලමු අයාත සම්බන්දය අහුවුනා. ඇය කිව්වේ මට තරහා යන නිසා මගෙන් දුරස් උනා කියලා.

    මම ඇයට මගේ පනටත් වඩා ආදරේ කරා, ඒක නිසා මමම පස්සෙන් ගිහින් මමම ඇයට සමාව දීලා නැවතත් අපේ සම්බන්දය පටන් ගත්තා.

    උබටත් මට වගේමනේ බන් . උබත් මගේ බෝට්ටුවේ .
    දුකකි මේක 2014 දැකන්ම් මට කෙල්ලව හදා ගන්නත් තිබුනද මන්දා .
    සමහර විට දැකලත් නොද්දකා වගේ යන්නත් ඇති බන් .
    දුක් විධින්න තියෙනවනම් මොනවා කරනද
    ..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කෙල්ල සුද්ද කරනව නෙමේ. ඒත් උබේ අතිනුත් උන වැරදි කීපයක් තියෙනව මචං. ඒව හදාගනින් ඊලග එකක් කරනකොට.

    1) කෙලල්ව රූම් ඇදපු එක. ඕක රහ වැටුනම කෙල්ලෙක්ට ඉන්න අමාරුයි. අනික එක පාරක් ගියා කියන්නෙ ආයෙ යන්න බය නෑ. පලවෙනි පාර තම බය. ගෙදර කරන්න පුලුවන් දෙයක් කරපන්, නැතුව බෝසතා වගේ ඉන්න නෙමෙ කියන්නෙ. එලියෙ තැනකට අදින්න එපා. උබේ වල උබම කපා ගන්නව.

    2) තමන්ගේ ආදයම් මාර්ගය (රස්සාව, බිස්නස් එක ) වට්ටගන්න එපා. කෙල්ල වටිනව තමා ඒත් මොනව කරන්නත් උබේ ආදායම ඕන. එක ස්තාවර කරගනින් මුලින්ම. කෙල්ල මොනව කීවත් රස්සාව අල කරගන්න එපා. කෙල්ල එක්ක රන්ඩු උනා කියල එදාට ජොබ අල කරන්න එක නෙමෙ පිරිමිකම. කෙල්ලෙක් හොයාගන්න පුලුවන් ඒත් උබේ බිස්නස් එක කෙලවුන දාට උබට තමා කෙලවෙන්නෙ කෙල්ල වෙන අත්තක් අල්ලගනිවි.

    3) වැඩ කෝටියක් අස්සෙ හරි කෙල්ල වෙනුවෙන් කාලයක් වෙන් කරපන්. මගේ කෙල්ල (දැන් වයිෆ්) සබරගමුවෙ යුනි එකේ. මම දවස් 5ම රැ වෙලා ජොබ කරල ගෙඩර ආවම දවස් දෙකයි තමා ඔක්කොටම තියෙන්නෙ. එකේ හැමදාම මට එහෙ එන්න බෑ කියන එක තෙරුම් කරල දුන්න. එහෙම නැතුව උන් ඉබේම ඕක තෙරුම් ගන්නෙ නෑ. රංඩු නොවුන නෙමේ ඒත් ඒව පැහැදිලි කරල දුන්න. ගොඩක් යාලුවො යාලු වෙල හිටියෙ ජොබ් කරන උන් එක්ක නෙමේ. ඉතින් උන් සතියක් ගානෙ එහෙ ගියා. මට එහෙම බෑ කියන එක මම තෙරුම් කරල දුන්න. ඒ වගේම කෙල්ල මාසයක් වගේ එහෙ එක දිගට ඉන්නව නම් එක පාරක් කොහොම හරි ගිහින් ආව. ඒකට වෙලාව හදාගට්ට කොහොම හරි. උබ බිසී උනා ඒ හින්ද කෙල්ලව මග ඇරුන කියන එක හරි යන්නෙ නෑ. කරන්න පුලුවන්. ඒත් මම කලින් කීව එක මතක තියාගනින්. අංක එක ජොබ් එක. ජොබට කෙල කරගෙන කෙල්ලව බලන්න යනව කියන එක නෙමේ.
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    me story eka kiyeuvata passe Mama kochchara vasana vanthada kiyala hithuna... eth bayakuth danuna
     
    අනිවා බන් , මේවා මග ඇරුන එක තමා ,
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    මට නම් හිතෙන්නෙ ඔය වගෙ කෙල්ලෙක් අත ඇරිච්ච එක හොදයි කියල. උබ බැන්දට පස් සෙත් හොහොම උනනම් පට්ට අවුල් නෙ.
     
    Dec 31, 2015
    49
    10
    0
    life 1 ta ganna puluwan kata tikak tiyanwa.. thnks for all for publishing

    me story eka kiyeuvata passe Mama kochchara vasana vanthada kiyala hithuna... eth bayakuth danuna

    උබලටත් වැදගත් වෙයි කියලා දැම්මේ බන් .
    මාත් මුල් කාලෙ හිතාගෙන හිටියේයේ මන් හෙන වාසනාවන්තයෙක් කියලා තමා .

    ube kella kare accounts da?mcsl ekeda

    ට්‍රාන්ස්පෝර්ට් කම්පනියක් .
     
    Dec 31, 2015
    49
    10
    0

    මට නම් හිතෙන්නෙ ඔය වගෙ කෙල්ලෙක් අත ඇරිච්ච එක හොදයි කියල. උබ බැන්දට පස් සෙත් හොහොම උනනම් පට්ට අවුල් නෙ.

    Adoo maara kellone..

    :(:(ඔව් මචන් , අපි කරපු කියපුවා තාමත් දෝංකාර දෙනවා මැවෙනවා වගේ , තාම මාස 2ක් නැහැ .