මචන් ඕකෙ අපි බලන්න ඕනි පැති 2ක් තියෙනවා.කෙල්ල වැරදිය්.ඒක 100% ශුවර්. ඒත් මචන් ඒකිව ඇයි උබ රූම් අරන් ගියේ බදින්න ඉන්නවනම්.ගොඩක් කෙල්ලෝ වෙනස් වෙන්නේ ඔතනින් බන්. කොල්ල එක්ක රූම් ගිය ගැමන් ලැජ්ජා බය නැති වෙනවා.එතනින් එහාට ඒකි ගොඩක් දේවල් සරලව ගන්නවා.එතනින් එහාට ඒකි ඉවරයි හරි ඩයල් එකකට අහු උනොත්.අනික තම්බි කාලකන්නි මූසල යක්කු ඔහොමමමයි. සින්හල ගැනුන්ට පෙරෙතයි. මොකද තම්බි ගෑනු ගදයිනේ.හැබැයි උබ රූම් අරන් නොගිය කියලා ඒකි බලු කමේ නොයයි කියන්න බෑ.ඒක කොහොම හරි කවද හරි වෙන්න තිබුනනම් වෙනව බන්.උබ බේරුනා.අවන්ක ආදරේට ස්පර්ශය ඕනිම නෑ බන්.සමහර දේවල් එතනින් වෙනස් වෙන්නත් පුලුවන්.උබට ජයවේවා.දැන් වත් හරි කෙල්ල හොයා ගනින්.සදා කාලිකව ජීවත් එන්නම.
ඔය දුක මාත් දන්නව බ්රො .ටික කාලෙකින් ඇරිල යයි.උබ වගේම මාත් අදරෙ කලා.මාත් මේකෙ නූල් දාල තියනව ඒ ගැන . දෙන්නෙක්ට .එතනින් පලවෙනි එක්කෙනා උබට කරා වගේම වැඩක් මට කලේ.හැබැයි මම ඒ කෙල්ලව රූම් අරන් ගියේ නෑ .කැඩුවෙත් නෑ .පිටින් නම් කරන්න හියන ඔක්කොම කරා. ඒකි වෙන එකෙක් එක්ක රූම් ගිහින් මාට්ටු උනා.එවෙලෙට පපුවට දැනෙන හැගීම විස්තර කරන්න ආඅරුයි නෙද බ්රෝ.
.දැන් ඒ කෙල්ල අර කොල්ලව බැදල .ඉදල හිටල කතා කරනව .4න් එක තියන්න කලින් තාමත් ආදරෙයි කියලත් කියනව
එහෙමයි කියල මම ඒකිට අනින්න යන්නෙ නෑ.තවත් එක අදුරන කෙනෙක් විතරයි .
ඊට පස්සෙ අනිත් කෙනා .එයාට තමයි මම වැඩියෙන්ම ආදරේ කලේ.ගෙවල් වලිනුත් දන්නව.මන් ගෙදරත් යනව . මේ අවුරුද්දෙ අගෝස්තු එන්ගේජ් වෙන්න හිටියෙ .මෙයාත් එක්කත් පොඩි පොඩි දේවල් කරල තියනව .ඒත් කැඩුවෙ නෑ.ඕන තරම් එයාම අරන් තියාගත්ත අවස්තා තිබුනහොටෙල් වල නෙමෙයි ගෙදරදි .ඒත් මන් ඒ වැඩේ කරේ නෑ. එයා එකපාරටම මාව අත ඇරිය .ටික දවසකින් මන් අදුරන කෙනෙක් එක්ක එන්ගේජ් උනා. මට හොරෙන් .මාව ,මගෙ යාලුවො ඔක්කොම FB එකේ බ්ලොක් කරල ස්ටේටස් එක දාල තිබුන කොල්ල .ඒවගෙ ස්ක්රීන් ශොටුත් අරන් තියාගෙන දුක් වින්ද මම .ඒත් දැන් හිත හදාගෙන ඉන්නෙ .ආයෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ නෑ මම .ඒ දෙන්නම බැදපු කොල්ලන්ට වැඩිය හොද ජොබක් තියනව මට .රජයේ විදායක ශ්රේනියෙ .මේ පාර බේසික් එකට 5000කුත් ඇඩ් වෙලා තිබුන
. අර වැඩි කරපු එක .
දැන් ඕව ගානක් නෑ බන් . අමතකකරල ජිම් පලයන් .මමත් වැඩිපුරම කලේ බයිසිකල් පදින එක ,දුවන එක,මතක්වෙන ගානෙ තරහට බයිසිකල් පැද්ද.
හෙට දෙවෙනි කෙනාගෙ උපන්දිනේ .රෑ 11.59 ට එලාම් තිබ්බ හෙට විශ් කරන්න .. මට දැන් කා එක්කවත් තරහක් නෑ.මම මගේ වැඩ කරගෙන ඉන්නව .උබත් ඕව හිතෙ තියාගන්න ඒපා.එතකොටයි වේදනාව වැඩිවෙන්නෙ .
ඔන්න මගේ කතාව කෙටියෙන්.තව ඉතින් ගහගන්න ගිය ඒව එහෙමත් තියනව .ඒව වැඩක් නෑ .
සිරා කතාව.. මගේ කෙල්ලටත් කාලයක් ඔහොම එක එක මඟුල් ගෙනත් දුන්න පස්සෙන් ආපු එකෙක්. ලොකු ලොකු චොකලට් එහෙමත් එවනවා. කෙල්ලයි මායි උට පින් දිදී ඒවා කෑවා..![]()
උටත් පස්සේ එපා වුනා...
අපිටත් චොකලට් තෑගි නැති වුණා...
![]()



බිජ්ජ කොට එකෙක්ට තමයි තවත් බිජ්ජ කොට පොන්ස් කෙනෙක්ගේ දුක දැනෙන්නේ.උඹ හරි.![]()

මගේ මුළු ඇඟම රත් උනා වගේ උනා බන්.. මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ


මටත් ඔහොමම තමයි බන්.. අපිත් ඉතින් love කරන එවුන්නේ..


ammo sirawatama mewa dakkama baya hitenawa yaluwa boruwata neme kiyanne aga higakam issarha dorin eddi adare passe doren penala yanwa kiyala![]()
kellage horoscope eka ho upan welawa thiyenm ewapanko.
කෙල්ල සුද්ද කරනව නෙමේ. ඒත් උබේ අතිනුත් උන වැරදි කීපයක් තියෙනව මචං. ඒව හදාගනින් ඊලග එකක් කරනකොට.
1) කෙලල්ව රූම් ඇදපු එක. ඕක රහ වැටුනම කෙල්ලෙක්ට ඉන්න අමාරුයි. අනික එක පාරක් ගියා කියන්නෙ ආයෙ යන්න බය නෑ. පලවෙනි පාර තම බය. ගෙදර කරන්න පුලුවන් දෙයක් කරපන්, නැතුව බෝසතා වගේ ඉන්න නෙමෙ කියන්නෙ. එලියෙ තැනකට අදින්න එපා. උබේ වල උබම කපා ගන්නව.
2) තමන්ගේ ආදයම් මාර්ගය (රස්සාව, බිස්නස් එක ) වට්ටගන්න එපා. කෙල්ල වටිනව තමා ඒත් මොනව කරන්නත් උබේ ආදායම ඕන. එක ස්තාවර කරගනින් මුලින්ම. කෙල්ල මොනව කීවත් රස්සාව අල කරගන්න එපා. කෙල්ල එක්ක රන්ඩු උනා කියල එදාට ජොබ අල කරන්න එක නෙමෙ පිරිමිකම. කෙල්ලෙක් හොයාගන්න පුලුවන් ඒත් උබේ බිස්නස් එක කෙලවුන දාට උබට තමා කෙලවෙන්නෙ කෙල්ල වෙන අත්තක් අල්ලගනිවි.
3) වැඩ කෝටියක් අස්සෙ හරි කෙල්ල වෙනුවෙන් කාලයක් වෙන් කරපන්. මගේ කෙල්ල (දැන් වයිෆ්) සබරගමුවෙ යුනි එකේ. මම දවස් 5ම රැ වෙලා ජොබ කරල ගෙඩර ආවම දවස් දෙකයි තමා ඔක්කොටම තියෙන්නෙ. එකේ හැමදාම මට එහෙ එන්න බෑ කියන එක තෙරුම් කරල දුන්න. එහෙම නැතුව උන් ඉබේම ඕක තෙරුම් ගන්නෙ නෑ. රංඩු නොවුන නෙමේ ඒත් ඒව පැහැදිලි කරල දුන්න. ගොඩක් යාලුවො යාලු වෙල හිටියෙ ජොබ් කරන උන් එක්ක නෙමේ. ඉතින් උන් සතියක් ගානෙ එහෙ ගියා. මට එහෙම බෑ කියන එක මම තෙරුම් කරල දුන්න. ඒ වගේම කෙල්ල මාසයක් වගේ එහෙ එක දිගට ඉන්නව නම් එක පාරක් කොහොම හරි ගිහින් ආව. ඒකට වෙලාව හදාගට්ට කොහොම හරි. උබ බිසී උනා ඒ හින්ද කෙල්ලව මග ඇරුන කියන එක හරි යන්නෙ නෑ. කරන්න පුලුවන්. ඒත් මම කලින් කීව එක මතක තියාගනින්. අංක එක ජොබ් එක. ජොබට කෙල කරගෙන කෙල්ලව බලන්න යනව කියන එක නෙමේ.
life 1 ta ganna puluwan kata tikak tiyanwa.. thnks for all for publishing
me story eka kiyeuvata passe Mama kochchara vasana vanthada kiyala hithuna... eth bayakuth danuna
ube kella kare accounts da?mcsl ekeda
මට නම් හිතෙන්නෙ ඔය වගෙ කෙල්ලෙක් අත ඇරිච්ච එක හොදයි කියල. උබ බැන්දට පස් සෙත් හොහොම උනනම් පට්ට අවුල් නෙ.
Adoo maara kellone..

ඔව් මචන් , අපි කරපු කියපුවා තාමත් දෝංකාර දෙනවා මැවෙනවා වගේ , තාම මාස 2ක් නැහැ .