කෙල්ලගේ ගෙදරින් එන්න කිව්වා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    Yanakotath vandinna oney na, hethuvak nathi nisa. Honda pleasant moonak daagena hitiyoth athi.
    ඔව් එකනම් ඇත්ත ..තේරුමක් නැ බැලුවම නම් ..නිකන් ශෝව් එකක් වෙනවා විතරයි

    එද්දි වැදපන් යකෝ. අපිනන් යාලුවන්ගෙ ගෙවල් වල ගියත් එද්දි ඇන්ටිටයි අංකල්ටයි වැදල එන්නෙ.
     
    • Like
    Reactions: windows_ubuntu

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කෙල්ලට ගහන්න දෙයක් නෑ බන්. නිසි වයසෙනේ ඉන්නේ. ගෙදර කාරෙක තියනවා. ඒත් ඒක අරන් ගියොත් ලොකු කම පෙන්නන්න ආවා කියලා හිතයිද දන්නෑ


    ගෙදර කාර් එක ගෙනියන එකේ මොකක්ද බන් ලොකුකම. අම්මල තාත්තල එක්ක පලයන් මනුස්සයෙක් වගේ.

    මට පේන්නේ උඹ නිකන් ටෙම්පරියක් රන් කරනවා වගේ. උඹේ ගෙදරට නොකිව්වේ ඇයි සීරියස් නැත්නම්. දැන්වත් කියපන්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    Wasana cake ekak aran palayan..kanakota chawu chawu gala kanna epa..:P
    Good luck ban..:frown:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මචන්ලා. දැන් අපි යාලුවෙලා අවුරුද්දකටත් වැඩියි. යාලු වෙච්ච දවස්වලම එයාලැයි අම්මල තාත්තලා මට එන්න කියලා තිබ්බා එහේ, නිකන් බලන්න. ඒත් ගියේ නෑ ඉතින්. දැන් මේකි හම්බෙන්න යන්නෙත් හොරෙන්. ඒ කියන්නේ මාව හම්බෙන්න එනව කියලා එයාට අහල එන්න බෑ. මට කියපන් මන් කොහොමද එහේ යන්නේ? තනියම ගියොත් අවුල්ද? අපේ ගෙදර අයට නම් තාම මේ ගැන කිව්වේ නෑ. යාලුවෙක් එක්ක ගියොත් ශේප් ද? මොනවද යනකොට ගෙනියන්න ඕනේ? ගිහින් මොනවද කතා කරන්නේ :-D

    අත්දැකීම් තියන අය පොඩ්ඩක් කිව්වනම් විස්තරයක් :yes:

    හොද කේක් එකක් අරන් තනියම පලයන්, තමට car එකක් තියනවනම් හරි ගෙදර car එකක් තියනවන් ගියාට අව්ලක් නැ :cool: :yes:. සාමාන්ය විදියට කතා කරපන්. අම්මා තාත්තා කියලා කතා කරන නොකරන එක උබ තීරනය කරපන්. බැන්දොත් විතරක් එහෙම කතා කරන්න කියන එක තමයි මගේ අදහස.
    ඇන්ටි අන්කල් කියලා තමයි බදිනකන් මම කෙල්ලගෙ අම්මටයි තාතිතටයි කිව්වෙ. දැන්නම් එහෙම නැ :D


    මම කෙල්ලගෙ ගෙදර ගියේ 3වීල් එකක බන් :rofl:, ගොඩක් උන් කිව්වා කාර් එකක් රෙන්ට් එකට හරි අරගෙන යන්න කියලා. නැති දේවල් මවල පෙන්නන්න ඕන නැ. මට අදටත් කාර් එකක් නැ.:rolleyes: දැන් බැදලා දැන් අවෘද්දකට කිට්‍ටුයි :P

    තව දෙයක් පුතේ ගෙදරට ලාවට හරි කියල තියන්න. උබෙන් අනිවාර්යෙන් කෙල්ලගෙ මව පියා අහනවා " දැන් මේ සම්බදෙ ගැන ඔයලමයා ගෙදරට කියලද තියෙන්න " කියලා. :lol::lol:
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,770
    1,492
    113
    Yannepa oaka ugulak.....

    Baya wennepa machan athi deyak na decent pita adala hodata datha kata madala ara kalin kiwwa wage cake ehekui, kehel awariyakui aran baya nathuwa gedara car eke thaniyen palayan. Kelin uththara deepan oanewata wada kiyawannepa. Danna deta danna utjthara kiyapan. Boru pampori gahannepa ae gedara aya pampori gahuwoth ahagena idapan. Mokuth wiruddawa kiyanna yannepa. Echcharai. Gd luck!
    Parakku nokara ikmanta palayan. Uba penna kiyaddith magarinawa nam aniwaryen awlak kiyala ae demawpiyanta hithenna puluwan aekai.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    mallita thama jiwithe athdakeem madi man hitanne.දෙමවුපියෝ දිහා බලලා ලමයගේ අනාගතේ ගැන නිච්චියටම කියන්න පුලුවන්

    Jeevithey kisima deyak nichchiyata kiyanna ba. E.g. Ehenam samahara lamayi thamange demaupiyo mahalu madamvalata daanne ayi. Ewa gedarin igenagenada?
    (Matanam jeevithe athdakeemata vada danuma saha avabhodaya vatinava).
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    othana thiyenne CONFIDENCE eka bn. mata nothibbe th oka ekale. still regretting. Konda kelin thiyana palayan. Obata Jaya
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Good luck bro kellaga gadara aya attama hodai parraku karanna natuwa palayan
    Maga affir eka masa 2kta kalin gdrta ahu una kellaga
    Mama gana fb ekan witrak balala and mama inna place eka naraka pattak kiyala eka reson ekkata aran affir eka nawttuwa gdrin kmathi naha kiyala
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    පිස්සුද බන් ටියාරා ගෙනියන්න? අපේ ගෙදරකට එහෙම ටියාරා ගෙනාවොත් ඌ යනකන් ඉඳලා පලු අරිනවා. කෙල්ලගේ ගෙදරින් හිතයි මූ නම් කුනෙක් කියල ඒ වගේ ජරාවක් ගෙනිච්චම.
    ටිකක් හොඳ කේක් එකක් ගෙනියපන්. යන පලවෙනි පාරනේ. ගෙනියපන් ෆැබ් එකෙන් 1800 කේක් එකක්.

    P &. S cake awulda?
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    P &. S cake awulda?
    කොලිටියයි රස අතිනුයි ෆර්ස්ට් ප්ලේස් තමා ෆැබ් එක, P&S එක ඉතින් ඊළඟට තියෙන්නේ. අහල පහල ෆැබ් එකක් නැත්තන් P&S එකකින් අරන් පල. හැබැයි උන්ගේ 400එකත් එකම රස, 1000 එකත් එකම රස.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,120
    13,794
    113
    පෘථිවිය
    මචන්ලා. දැන් අපි යාලුවෙලා අවුරුද්දකටත් වැඩියි. යාලු වෙච්ච දවස්වලම එයාලැයි අම්මල තාත්තලා මට එන්න කියලා තිබ්බා එහේ, නිකන් බලන්න. ඒත් ගියේ නෑ ඉතින්. දැන් මේකි හම්බෙන්න යන්නෙත් හොරෙන්. ඒ කියන්නේ මාව හම්බෙන්න එනව කියලා එයාට අහල එන්න බෑ. මට කියපන් මන් කොහොමද එහේ යන්නේ? තනියම ගියොත් අවුල්ද? අපේ ගෙදර අයට නම් තාම මේ ගැන කිව්වේ නෑ. යාලුවෙක් එක්ක ගියොත් ශේප් ද? මොනවද යනකොට ගෙනියන්න ඕනේ? ගිහින් මොනවද කතා කරන්නේ :-D

    අත්දැකීම් තියන අය පොඩ්ඩක් කිව්වනම් විස්තරයක් :yes:
    ලිවින් ටුගෙදර් තමා හොඳම
    ඒ වුනත් කොහොමත් එන්න කිවුවම තනියෙම යන්න